Watch Trailer

Balupu (2013) Sinhala Subtitles | නිර්භීත සිංහයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අද ඔයාලට අරන් ආවා තවත් අලුත්ම සුපිරි තෙලුඟු චිත්‍රපටියක්.2013 ජූනී 28 වෙනිදා නිකුත්වුන Balupu විත්‍රපටිය තමා අද අරගෙන ආවෙ.මේ චිත්‍රපටියෙ හොඳ කොපියක් නිකුත් වුනෙ දැනට දින කීපයකට කලින්.අන්තර්ජාතික සිනමා දර්ශකයෙ 6.1/10 අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටිය Gopichand Malineni ගෙ අධ්‍යක්…

Balupu-2013

ඉතින් අද ඔයාලට අරන් ආවා තවත් අලුත්ම සුපිරි තෙලුඟු චිත්‍රපටියක්.2013 ජූනී 28 වෙනිදා නිකුත්වුන Balupu විත්‍රපටිය තමා අද අරගෙන ආවෙ.මේ චිත්‍රපටියෙ හොඳ කොපියක් නිකුත් වුනෙ දැනට දින කීපයකට කලින්.අන්තර්ජාතික සිනමා දර්ශකයෙ 6.1/10 අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටිය Gopichand Malineni ගෙ අධ්‍යක්ෂණයක්.ක්‍රියාදාම,ආදර,හාස්‍ය මේ සියල්ලටම එක වගෙ සමත් නළුවො සීමිත පිරිසක් තමයි ඉන්නෙ.මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය කරන්නෙත් ඒ වගේ තෙලුඟු සිනමාවෙ ඉන්න මල්ටි ටැලැන්ඩට් නළුවෙක්.ඒ තමයි මාස් මහා රාජා නමින් හඳුන්වන රවී තේජා.රවී තේජාගෙ චිත්‍රපටි නරඹපු අය දන්නවනෙ ඉතින් මිනිහගෙ තියෙන දක්ෂකම්.Balupu කියන්නෙත් එක හුස්මට බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක්.රවි තේජා සමඟ සෘතී හසන්,අංජලී,ප්‍රකාෂ් රාජ් වගේ සුපිරි නළු නිළියො රැසක් දායක වෙලත් තියෙනවා.

රවී කියන්නෙ බැංකුවක නැවත අයකරගැනීමේ නිළධාරියෙක්.මෝහන් රාවො කියන්නෙ රවීගෙ තාත්තා.තාත්තා උත්සහ කරන්නෙ රවීට විවාහයක් කරලා දෙන්න.ඒත් රවී තමන්ට ගැලපෙන ගෑණු ළමයා ලැබෙන්න ඕනි කියනවා විවාහවෙන්න.මේ අතරෙ සෘතී කියන ගෑණු ළමයා එයාගෙ මාමා ක්‍රේසි මෝහන් එක්ක එකතු වෙලා විනෝදෙට එක එක දේවල් කරනවා,පිස්සු වැඩ.මේ දෙන්න එක්ක දවසක් රවීගෙ යාළුවෙක්ව අන්දනවා ආදරෙයි කියලා.ඉතින් මේක දැනගන්න රවී තීරණය කරනවා මෙ දෙන්නට හොඳ පාඩමක් උගන්වන්න.මේ අතරෙ පූර්ණා කියන වයිසාග් වල මැරවරයෙක් පිරිසක් පස්සෙ පන්නනවා.ශංකර් සහ නානාජී මරණ එක තමයි මෙයාගෙ එකම අරමුණ.ඒත් හැමවෙලාවෙම මේ පිරිස පූර්ණාගෙන් ලිස්සලා යනවා.මේ අතරෙ සෘතී විවාහ ගිවිසගත්ත කෙනෙක් ඉන්නවා ඒ තමයි රෝහිත්.රෝහිත් කියන්නෙ සල්ලිකාර සල්ලාල කොල්ලෙක්.ඉතින් ඔන්න ඔය චරිත ටික එකතු වෙලා තමයි කතාව හැදෙන්නෙ.තමන්ගෙ හතුරන් පස්සෙ රටපුරා පන්නමින් සිටින පූර්ණා රවීගෙ ජීවිතයට එන්නෙ කොහොමද?රවි සහ සෘතී අතර මොනව වෙයිද?රෝහිත්ට මොනව වෙයිද?ඔය හැමදෙයකටම උත්තර මේ චිත්‍රපටිය තුල තියෙනවා.ඔයාලම බලන්නකො.මොකක්ද වෙන්නෙ කියලා.. 🙂

ඉතින් වෙනදා වගේම මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කල විකියා සහෝට ස්තුති කරනවා.ඉංග්‍රීසි උපසිරැසියෙ තිබුන sync අවුල් අඩුපාඩු හදලා තියෙන්නෙ.මඟහැරලා තිබුන සමහර දෙබස් කන්ඩවල උපසිරැසිත් ඇතුලත් කලා.ඉතින් ඔයාලට කිසි අඩුපාඩුවක් නැතිව චිත්‍රපටිය බලන්න පුළුවන්.ලයින් 2000+ කරන්න සිද්ධවුනා.එහෙම වුනත් ගීත වලට පවා උපසිරැසි යොදලා තියෙන්නෙ.කිසිම උපසිරැසියක් මඟ හැරියෙ නෑ.එහෙනම් ඔයාලට තියෙන්නෙ බලලා රස විඳින්න. 😉 නැවත හමුවෙන තුරු සමුගනිමු.ගිහින් එන්නම්. ඔබට ජය.. !
ඔබ සැමට ජය හා සතුට..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

7,021 downloadsDownload Balupu-2013.zip231 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,021 downloadsDownload Subtitles231 KB

79 comments

  1. nipuna prasad

    thanks machan

  2. asiri

    onna niyama akak deela thxz

  3. quik

    thanks

  4. rusuru | රුසිරු

    බොහොම තුති මචං දෙනකම් හිටියේ

  5. gayan

    loweth na :D

  6. harsha

    මැක්සා සහෝ මේක නම්

  7. wow

    wow,,, maru :D

  8. yasomal

    elane kolla subs deela

  9. tharanga

    බොහොම තුති මචං

  10. lk

    elakiri film aka subs baiscope ake dala denakam bagena balagena hitiye

  11. ganidu

    තෑන්ක්ස් වේවා!

  12. ositha

    niyamayi banna damma udenma

  13. amilatk

    jayen jaya!!!

  14. f_live

    තුති!

  15. Download Manager

    Thanks Kalum

  16. Dulan

    Thanks Machan

  17. ccnp

    Thaks

  18. sumudu

    fatta film aakaa

  19. was

    බොහොම පින් මචං කැපවෙලා සබ් දෙන වැඩේට

  20. 2d

    Ane kollane danakota direct link ekakuth dapallako loku udawwak..

    1. Kaush

      mmmm..
      eka nam aththa ban...
      torrent banna giyama welawakata epa wenawa...
      direct link ekath dammoth thamai wada age....

  21. ns

    බොහොම ස්තුතියි...

  22. danika

    tQ kalum

  23. rasika

    supiri :D

  24. aki

    pttama ptta wadak macho,
    thanks sub 1ta.

  25. Dinusha

    Thanks .Digatama tamil ,Hindi Sub Damu... Bohoma pin Browww

  26. udara

    tx

  27. ගයාන් රූකාන්ත

    කොපිය බාගෙන දෙන්නේ කවද්ද කියා කියා හිටියේ
    ඔන්න ගත්තා ජය වේවා සහෝ

  28. Lakshitha viraj

    එල එල සහෝ තෙලිගු ෆිල්ම් එකක් දෙනකන්මයි බලන් හිටියේ...

    THANKS!!!!

  29. Chami

    Thanks...

  30. Nisal lakshan

    thelugu dena eka nam loku deyak patta

  31. Ashan ravihansa

    mata hithuna kaluma mekata sub eka dei kiyala mama meka apu gamanama vikiya ayyata th kiuva sub ona kiyala matanam pattama sathutak thiyenne ape baiscopelk set eka gananm ona film ekakata sub ekak illuvama denva ............... godak thank macho .

  32. mudiya / මුදියා

    කැලුමා නියමයි.
    දන්නව මාරම කට්ටක් කන්න ඇති කියල.
    ඒකට ඉතිං දෙන්න තියෙන්නෙ මේ කමෙන්ට් එක තමයි.
    50 ට සුභ පතන්නත් බැරිවුනා.
    ඉත්මනටම සබ් 100 ක් කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  33. යසිරු මල්ලවආරච්චි

    නියමයි කැලුම් අයියේ. තවත් එකක් ඉක්මනට අරගෙන ඒවි කියලා හිතනවා. බොහොම ස්තුතියි :)

  34. Sanjaya

    Thanks Saho....

  35. sajeewa

    ela ela

  36. ishan

    thnkqq brooooo.theligunam niyamai.anika inna naluwath supiri porak

  37. සපු

    බොහොම ස්තුතියි සහෝ මම තෙලිගු film එකක් එනකන් මග බලන් ඉන්න කෙනෙක්...

  38. silent S

    niyamay...thanx bro.................

  39. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....මේක දෙනකන් තමයි මෙච්චර දවසක් බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​!

  40. දිෂාන්

    නියම එකක් ඔන්න මමත් ගත්තා.. බෝම ස්තූතියි.. තව එකක් ලගදිම දෙන්න‍
    ජය වේවා

  41. Hiruni

    thanx..........

  42. හර්ෂ ලහිරු

    ජයවේවා කැලුම් සහො :D

  43. amila roxx

    thnkzzz

  44. naml

    bohoma thanks macho

  45. Sisira Hegoda

    Thanks.

  46. Kulanjana Maduranga

    pattama film 1kne.aniwa balanawa.sub 1ta Thanks KALUM sahoo.digatama sub demu.jaya wewa.....

    1. Kulanjana Maduranga

      KALUM saho Tadakha(2013),Abbayi Class Ammayi Mass(2013) me film walatath sub denn......

  47. THILINA MADUSHANKA VITHARANA

    supper ah teligu ekak nathuwa hitiye, thanka bro, danushge naiyandi film ekatath kohoma hari sub dennda loku udawwak.

  48. HESHAN MADUSHANKA

    aniwa aniwa. danushge naiyandi 2013 film ekata sub eka onamai.

  49. Kaush

    ahhhh...
    kaluma... ela kawumak deela thiyenne....
    :P

  50. නලින්

    අපි දන්නවානේ කැළුම් අයියා තරම් තෙලිගු වලට ගහාන්න වෙන කෙනෙක් නැහැ කියලා

    තෙලිගු නම් කැළුම්, කැළුම් නම් තෙලිගු !!

    ස්තුතියි වේවා!

    ජය වේවා

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.