හායි, කොහොමද? ඔන්න සමාවෙන්න ටිකක් පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලා කැමති විදිහේ science fiction movie එකක්. ටිකක් horror වගෙත් තියනවා. මේ කතාවෙදි සිද්ධවෙන්නේ නෙවාඩා කාන්තාරයේ කැණීම් සිදුකරන පුරාවිද්‍යාඥයින් පිරිසකට හම්බවෙනවා රහස් දොරටුවක්. මේ රහස් දොරටුව හදලා ති…

හායි, කොහොමද? ඔන්න සමාවෙන්න ටිකක් පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලා කැමති විදිහේ science fiction movie එකක්. ටිකක් horror වගෙත් තියනවා. මේ කතාවෙදි සිද්ධවෙන්නේ නෙවාඩා කාන්තාරයේ කැණීම් සිදුකරන පුරාවිද්‍යාඥයින් පිරිසකට හම්බවෙනවා රහස් දොරටුවක්. මේ රහස් දොරටුව හදලා තියෙන්නේ පෘථිවීයේ ඉඳලා අඟහරු වෙත යන්නයි. ඒක හරියට teleporter ක්‍රමය වගෙයි. ඇත්තටම මේක දොරටුව හදලා තියෙන්නේ අඟහරු මත ජීවත් වෙලා හිටපු මිනිස්සු. එයාලා මේ දොරටුව හදලා තියෙන්නේ මොකටද කියලා ඔයාලට දැනගන්න ලැබෙයි. ඉතින් මේවිද්‍යාඥයෝ ඒ දොරටුව හරහා ගිහින් අඟහරු මත පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවනවා. ඉතින් මෙයාලට හම්බවෙනවා ඈත අතීතයේ අඟහරු මත හිටපු ජීවීන්ගේ අස්ථි. ඉතින් ඒ මිනිස්සුන්ගේ කොටස් පරීක්ෂා කරල බැලුවම මෙයාලාට දැනගන්න ලැබෙනවා මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් කියලා. ඒ කියන්නේ ඉතාමත් බලගතු, බුද්ධිමත්, ශක්තිමත් ජීවීන් කොට්ඨාසයක් කියලා. මේ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිටපු ගමන් ලොකු වෙනස්කම් වගයක් ඇතිවෙනවා. මේ ග්‍රහලෝකයට සතුරු උවදුරක් වගේ දෙයක් එනවා. ඉතින් ඒක මැඩපවත්වන්න පෘථිවීයේ ඉඳලා විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් එනවා. එයාලටත් අමුතු දේව්ල් වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඒවා ඔයාලම බලන්න. මේ කතාවෙන් කියන තවදෙයක් තමයි, අපේ ග්‍රහලෝකයේ ජීවය ආරම්භ උන හැටි. කොහොමහරි ඔයාලා මේක බලලා ඔයාලම තීරණය කරන්න. කතාව ගැන විස්තර ඇති.
මේ කතාවේ cast එක ගැන විස්තර කරනවනම්, මේකේ ඉන්නවා ඔයාලා කවුරුත් ආදරය කරන Dwayne johnoson, ඊලඟට ඉන්නවා Karl urban. සමහරවිට වැඩිය දන්නේ නැතුව ඇති Dredd movie එකේ ඉන්නේ, ඊලඟට ඉන්නවා Rosamund Pike, ඉතින් අමුතුම තාලෙක ලස්සන movie එකක්. මං මේකට කාලයක් තිස්සේ sub දාන්න බලාගෙනයි හිටියේ. ඔන්න අද ඒකට chance එක ආවා.මේක ඇත්තටම ලස්සන movie එකක්. නොවරදවාම බලන්න එහෙනම්. හරි එහෙනම් හැමෝටම ජයියෙන්ජයම වේවා! ලඟදීම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Doom (2005) 720p BrRip x264 – 700MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
4,175 downloadsDownload Doom_2005_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
27 comments
Amalka
achi
නියමයි සහෝ... ස්තුති.
නලින්
ස්තුතියි කසුන් සහෝ!
ජය වේවා!
Manoj
Ela mama meeka podi kaale baluwa dan sub ekkama ayeth balanawa thanaks kasun saho....!
Lakmal
Elaz
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
meka beluwa goda kalekt klin tnxxx ayet blmu
NLV
එල මචන්.තෑන්ක්ස් සබට
indika
Thn Q :)
pramuk
thanx macho
samee
Supiri. Aaye balanawa ehenm onna. Thwa ekak aragena enna ikmanata. Tc
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට ....................
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sanka
thanks bro
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි උපසිරසියට
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous Person
රොක් ඉන්නවා නම් කොහොමත්ම අතාරින්න බෑනේ...
එහෙනම් බාන්න දානවා කොල්ලෝ...
සබ් එකට ස්තූතියි... :)kavindu
Gd jb..what about san andras
udara damith
thanks
yash
thnq machooo
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dඅදිත ප්‍රවීන්
බොහොම ස්තුතිය් සබට .
තව එකක් දෙමු.“චූටී මල්ලි”
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයnalindaslv
thanks for the sub...
RuwanLakshan93
එල එල බොහෝම ස්තූතියි සහෝ ජය වේවා...!
Supun_no
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තුති මේදවස්වල බලන්න ෆිල්ම් එකක් නැති එකේ මේකවත් බලන්න ඕන