ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම…

ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම මේ වයිරසය වේගයෙන් පැතිරෙනව..මෙයට ප්‍රතිකාර සොයාගැන්මටත් බැරි වෙනව..ඒ නිසා එකම විසදුම හැටියට ආසාදනය වූවන් වෙන් කරල සුවිශාල වානේ තාප්පයක් බදිනව..මින් මුලු බ්‍රිතාන්‍යයම දෙකට වෙන් වෙනව..මේ තාප්පයෙන් දෙපැත්තෙ කිසිම ගනුදෙනුවක් සිදුවෙන්නෙ නෑ..දැන් 2035 වර්ෂය,රෝගී පිරිස පිරින පැත්තෙන් ජීවයක් ඇති බවට කිසිම සලකුණක් නෑ..එක් දිනකදී නිරෝගී පිරිස සිටින පැත්තේ එක් පෙදෙසක මේ වයිරසය පැතිරි ඇති බව දැනගන්න ලැබෙනව නගරයේ ඉහළ නිළයන් දරණ පිරිසට..මේ අතරතුර කෙනෙක් හෙළි කරනව රෝගීන් කොටු කල පැත්තේ මිනිසුන් ජීවත් වෙන බවට චන්ද්‍රිකා චායාරූප ඇති බව..පසුව කණ්ඩායමක් යවනව ඒ පැත්තේ සිටින වයිරසයට ඔරොත්තු දෙන මිනිසුන්ගේ ලේ සාම්පලයක් ගේන්න..මේ කණ්ඩායමෙ නායිකාව වටා තමයි මෙතැන් සිට කතාව ගොඩනැගෙන්නෙ..තාප්පය එහා පැත්තෙ මිනිසුන් කොතරමි දරුණුද කියල ඔයාලට හිතාගන්නවත් අමාරු වෙයි..බලන්නකො කතාව..එළම තමයි..

25 comments
Chamitha
පොතේ ගුරා
@උන්මත්තක!උඹටත් එසේම වේවා මචෝ!!
@රන්දික!සම්පූර්ණයෙන් එකගයි ඔබ සමග!රන්දික
මෙහි ඉතා සිත් ඇදගන්නා සුළු දෙබස් ඛන්ඩයක් කතා නායිකාවගේ කටින් පිටවෙනවා. ඒ දෙබසින් ගොඩාක් ගැඹුරු කතාන්තරයක් කියවෙන බවයි මට හිතෙන්නේ.
" I'll tell you what i have lost. I have lost my bloody mind."
උන්මත්තක
අමතක උනානේ එලකිරිස් වගේ ෆිල්ම් බලන්න පුළුහං සුභ නව වසරක් වේවා පොතේ ගුරෝ.
sanka
ela ela
උන්මත්තක
ඇත්තටම වැඩියෙන් දරුණු ඇතුලේ හිටිය අයද. එළියේ හිටපු අයද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඇතුලත සෙලවෙන හැමදේටම වෙඩි තියන්න තුවක්කු ඇටෙව්වේ කව්ද?. කුහුඹුවෝ මරන්නවගේ වෙඩිතියාගෙන වෙඩි තියාගෙන ගියේ කව්ද?
පොතේ ගුරා
@පිටස්තරයා! :S උඹටත් එසේම වේවා මචං!
පිටස්තරයා
Out of f***ing service!!! මචන්!!! ..
එළ ෆිල්ම් එක.
සුභ අලුත් අවුරුද්දක් වෙවා!
මසාච්චි
හොඳ ෆිල්ම් එක
ගල්ලේ බඩා
බලපු හොද ෆිල්ම් එකක් - ගල්ලේ බඩා
Ramraj
සමාවෙන්න කමෙන්ටි නොකෙරුවට. මේකත් මම මෙතනින් බාගත්ත ෆිල්ම් එකක්.
sanjeewa
dan bawa thanx
Viraj
බොහොම ස්තූතියි
Shashi Fernando
මැක්සා ෆිල්ම් එකක්. බය නැතුව අරන් බලන්න....
D@sun
Ela Ela .................... ThanQ wewaaaa ! :D
Gayan
keeping subtitle seperatly is better
DILAN
අනේ ප්ලීස් DOOMSDAY FILM එකේ සින්හල සබ්ටයිල් දෙන්නකෝ............................................
ishan karan
kill speed eke sub eka daala dennakooooooooooooooo
kalindu
torrent eka wada na bn
raveen
බලමු...
තාම සබ් එක නැහැ නේ මචං...Naween
මචන්ලා මේකටත් කවුරු හරි සබ් දෙන්න...
Naween
හෆොයි අමතක වුනානේ.තෑන්ක්ස් මච්න් විස්තරේට...
Naween
I'm Legend එකත් මේ type එකේ එළ කතාවක්...
Zucker Bug
ai macho sub naththe?
Hashan
sub nene machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඇක්ෂන් වැඩියි... නමුත් වරදක් නෑ