මම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්…හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ බය වෙනවද නැද්ද කියන එකනෙ..මේක නම් බය හිතෙනව Raaz 2 වලට වඩා..හැබැයි මම කතාව කිව්වොත් ඔයාලට බය හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්..ඒත් මම පොඩ්ඩක් කියන්නම්..මෙහෙමයි..8 දෙනෙක්…

මම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්…හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ බය වෙනවද නැද්ද කියන එකනෙ..මේක නම් බය හිතෙනව Raaz 2 වලට වඩා..හැබැයි මම කතාව කිව්වොත් ඔයාලට බය හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්..ඒත් මම පොඩ්ඩක් කියන්නම්..මෙහෙමයි..8 දෙනෙක් විතර ඉන්න පවුලක් ෆැලැට් එකක පදිංචියට යනව..නමුත් මේ කතාවෙ ප්‍රධානිය වන තරුණයට නම් මේ අලුත් ගෙදරදි අමුතුම අත්දැකීම් වලට තමයි මුහිණ දෙන්න වෙන්නෙ,අයියෝ මට මීට වඩා කියන්න ලැබෙන්නෙ නෑ ඔයාලට..කතාව හොදයි..වෙන ඒවයින් කෑලි අරන් තියෙනව අඩුයි..මේක අලුත් කතාවක් උනත් හොද රිප් එකක් තියෙනව..ඒක නිසා බාලම බලන්නකො..රෑට බලන්න..එහෙනම් කට්ටියම බය වේවා කියල ප්‍රාර්ථනා කරනව..ලින්ක් එක පහළ ඇති..

47 comments
Anonymous
Anonymous
Subtitles thiynw da
පොතේ ගුරා
@-බිன்ku- අපේ රටේ සිනමාව කවද ඉස්සරහට එයිද දන්නෙ නෑ බන්..හරිම දුකයි ඒ ගැන..
-බිன்ku-
මේ මම ඔලුව කස කස හිතන්නේ කවදාද අපේ රටේ මයිල් ගහක්වත් කෙලිං වෙන එකක් හැදුවේ කියලා. ඕන නම් කියන් බහුබුතයෝ කියලා කස්ටියක් :P .
පොතේ ගුරා
@Uraj Deemantha!එළකිරි..තෑන්ක්ස් මචන්..
@Anonymous!ඔවු බන්..
@දසුන් සමීර! යූ ආර් වෙල්කම් මචෝ..:DDasun Sameera - දසුන් සමීර
මාතෘකාව මරු!!!!!!
අපේ කාලය ඉතුරු කරදී හොඳ ෆිල්ම් තෝරාදීම වෙනුවෙන් ස්තූතියි..
Anonymous
ඕකේ අර සින්දුව තමයි නියම...
O crazy mama wants to do the saregama :DUraj Deemantha
ඔයාගේ මේ වැඩේ නම් පට්ට මචෝ මම මගේ බ්ලොග් එකට මේකේ ලින්ක් එකක් දාන්නම්........!! :D
manula
macho ubage wade nam elama ela mata kiyanda nam hugak dawal thiyanawa but mata singhala typing ba
Mithun Sriyantha
එහෙනම් දෙමලෙන් කියහන් අපිටත් අහන් ඉන්න..
Chathura
Ela Ela. Ohoma yan.
Anonymous
mata meka download karaganna bane............ :(
පොතේ ගුරා
@Anonymous! අනිවා මචන්..එළ කිරි!
@manula!ඒකට අවුලක් නෑ මචන්..කැමති විදියට ටයිප් කරපන්...
@manula! අනිවා!
@නිර්නාමික! ඇයි මචෝ ඒ?තාම ටොරන්ට් එක හොදට තියෙනවනෙ..Danuka
balama balamukoo!!!!!!!!!!!!
mata thama ara subtitle wade hari giye naneeeee!!!! :(
e widiyata kala eka folder ekakata damma eth badu wada nahaa!!akalanka
mamath beluwa
niyama film eka
hondata baya wenawa
lassana story 1
oyalath balannaAsiri
mamanam oke hoda DVD ekak beluwa.
godak baya hithennae nam nae.
Any way story ekanam ela.Anonymous
cannot download this torrent
says that it has been removed from the mininova site
pls upload another good link
චතුර
Mama mekea Tamil film eka baluwa..!! Hondata baya wunane mama oka balala.. dawas ganak yanakn.. ayea nam balanna ba..
Godak amuthu maru film ekak
Ramraj
ම්හ් මේක ටි.වී එකෙන් බැලුවා. උපරිමයි.
kikkiwathi
meka baanna link eka enne naha.help me please
Nilanka
film ekata Thanks......
Dinusha
I wish u good luck. Your work is great.
sameera
mamanam hodatama baya una
දිදුල Kd සිල්වා
patta film ekak
raveen
ලිව්ව එක හොදයි....
නැත්නම් බලලා බය වෙනවා...
ස්තූතියි සහෝThisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Mithun Sriyantha
ස්තුතියි මචන් මන් අද මෙක දැක්කෙ . කලින් පොස්ට් එකක සහොදරයෙක් මෙ මුවි එකට ඉල්ලිමක් කරල තිබුන , එක දැකල search දුන්න විතරයි මෙන්න ෆිල්ම් එක දිල . මෙක නම් ෆට්ටම බයිස්කෝප් එකක්
Mithun Sriyantha
ඇයි මෙක මෙ විදියට දුන්නෙ බ්‍රෝ සබ් එක කොහොමද ගන්නෙ hellp එකක් ඔනෙ
Chamara Kelum
film eka download karanna link ekak nadda bro ? sinhala sub ekath hoyaganna amaruine
gg1
ko meke sub ?
gg1
Plz mata meke sub aka denna
chathxbro
ko link eka
chamithka
Meke sub eka dawnload karanna pennan nane
chamithka
Mata meke sub eka gana widiha kiyannako
Profaa
ko bn sub 1 nane :/
Supun823
ko bn sub
Nuwanthika1234
Sub eka nane
Sasindu Eshan
ko bng sub eka.....
Anonymous
Meka balnne kohomada mata pennannane
amila_96
ko meke link eka
sumudu sajani
ko ane sinhala subtitles? kohomada ganne ? kain nam mama sub aragena baluva dan ganna bane. register venna onida?
amila_96
math hoynawa
Anonymous
Elz
Anonymous
Link na
Roylie
ko meke sub ????????????????????????????????????????????????????????????????????
C.Deshan
adminla mewa balanne nadda ? mewage sub naha
Anonymous
sub naha
Advertisement
ඇත්තටම මචන් Film එක මරුයි.අද තමයි බැලුවේ.ඉතින් ........... ගොඩක් ස්තූතියි.තවත් හොඳ Film හොයල දාපන්..........එල............