තවත් ලස්සන කතාවක්..තරුණ ගැහැණු ළමුන් 4 දෙනෙක්ගෙ නිවාඩු කාලයක් ගැන තමයි කතාව කියවෙන්නෙ..ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් ගිල්ම් එකක්…හ්ම්ම්..මම කියන්නම්කො කතාව පිලිවෙලින්..එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති ගැහැණු ළමුන් 4 දෙනෙක් ඉන්නව..ඔවුන් පොඩි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන අය..මේ අය දවසක් කඩේකට යනව ඇදුමක්…

තවත් ලස්සන කතාවක්..තරුණ ගැහැණු ළමුන් 4 දෙනෙක්ගෙ නිවාඩු කාලයක් ගැන තමයි කතාව කියවෙන්නෙ..ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් ගිල්ම් එකක්…හ්ම්ම්..මම කියන්නම්කො කතාව පිලිවෙලින්..එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති ගැහැණු ළමුන් 4 දෙනෙක් ඉන්නව..ඔවුන් පොඩි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන අය..මේ අය දවසක් කඩේකට යනව ඇදුමක් ගන්න..එහිදි මෙයාල එක කලිසමක් අරගෙන ඇදල බලනව..මේක සාමාන්‍ය කලිසමක් වෙන්න බෑ..මොකද දන්නවද?මේ හතරදෙනා එකිනෙකට වෙනස් ශරීර ප්‍රමාණයන්ගෙන් යුතු උනත් මේ කලිසම හතරදෙනාටම නූලටම ගැලපෙනව,මේක නිකම්ම කලිසමක් වෙන්න බෑ නෙ?ඔවුන් මේක වාසනාව ගෙනදෙන්නක් බව විශ්වාස කරනව..ඉතින් මෙයාල පොරොන්දුවක් වෙනව ඔවුන්ටම මේ කලිසම මාරුවෙන් මාරුවට අදින්න..එක්කෙනෙක් සතියක් ඇදල අනික් කෙනාට කලිසම දෙන්න ඕන..ඒත් එක්කම ලිපියක් යවන්නත් ඕන එයාලට උන සිදුවීම් ගැන කියල..කොහොම හරි නිවාඩුවට මේ හතර දෙනා වෙන් වෙලා යනව..මේ හතරදෙනත් ඔවුන් වටා සිදුවීම්ත් “කලිසමේ ගමනින්” සම්බන්ද කරල තියෙනව හරිම අපූරුවට..ගති ෆිල්ම් එක..
ප:ලි
මේකෙ දෙවනි කොටසත් ළගදි ආව..ඉක්මනට ඒකත් දෙන්නම්… 😀

12 comments
BEAUTIFUL SRI LANKA
පොතේ ගුරා
එළ මචන්..මම දාන්නම්,ඒත් ගොඩක් දුරට මෙක බලන්නෙ තරුණ කට්ටිය නිසා මම වැඩිය දැම්මෙ නෑ මේ ටීකේ..
තුෂාර ජයරත්න.
මේ වෙබ් සයිට් එකේ ප්‍රදාන කැටගරි අතරට ළමා චිත්‍රපටත් හොද ඒවා ගැනත් සටහන් දැම්මනම් හොදයි. (මබ නොබැලුවත් මේ වගේ වැඩකදි එහෙම කැපකිරීම් කරන එක අනාගතේට හොදයි........)
මමත් කාලය මදකම නිසාම අතහැර දමාමෙන්ම තිබූ චිත්‍රපට නැරඹීම නැවත ඇරඹුවේ මෙම බ්ලොගය නිසා ! ස්තූතියි!!!!!Ranjana
annneeeeeeeeeeeeeee macho mata 2nd prt eka ikmanata daapankooo...
fatta flm eka SiraaaRamraj
බලන්න බරි උන තව එකක්.
Sachithlakshan
Ane plz kawruhari me lassana film ekata sinhala sub ekak karala dennako
Viraj
බොහොම ස්තූතියි
Sachithlakshan
Ane plz kawruhari me lassana film ekata sinhala sub ekak karala dennako
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
erandika1983
meke sub nane
Lakshansilva18
Sub nane
ravishka10
Subtitles nane
Advertisement
මමත්, වැඩියෙන්ම් කැමති ළමා චිත්‍රපටි වලට, mr. wilson වගේ ඒවට