ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් වෙනස්ම එකක්. වැඩිය කොරියන් ඒවා කරන්නෙ නැති වුණාට මේක කරන්න වුණා. මොකද කිව්වොත් චිත්‍රපටය හිතට අල්ලපු නිසා සහ එහි ඇති ත්‍රාසය නිසා. කොහොමහරි මේක මීට අවුරුදු දෙකකට කලින් ආපු එකක්. සමහරු නම් බලලත් ඇති. ඔන්න කොහොමහරි මේ අරගෙන එන්නෙ නොබලපු අයට. මේ වෙනකොට IMDb අගය 6.2 ක් සහ…

ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් වෙනස්ම එකක්. වැඩිය කොරියන් ඒවා කරන්නෙ නැති වුණාට මේක කරන්න වුණා. මොකද කිව්වොත් චිත්‍රපටය හිතට අල්ලපු නිසා සහ එහි ඇති ත්‍රාසය නිසා. කොහොමහරි මේක මීට අවුරුදු දෙකකට කලින් ආපු එකක්. සමහරු නම් බලලත් ඇති. ඔන්න කොහොමහරි මේ අරගෙන එන්නෙ නොබලපු අයට. මේ වෙනකොට IMDb අගය 6.2 ක් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Lee Kwon විසින්. ඒවගේම Thriller l Drama කාණ්ඩයට අයත් වෙන මෙය පැයයි විනාඩි 42 ක දාවන කාලයක් පවතිනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මින්ග් කියන්නෙ රක්ෂණ සමාගමක වැඩ කරන කෙනෙක්. ඒවගේම තමයි එයා අපාට්මන්ට් එහෙක ඉන්න කෙනෙක්. හැමදාම උදේට මෙයාට කැරකිල්ල වගේ ඇතිවෙනවා. මෙයාට ඒ ගැන කිසිම අදහසක් නැහැ. ඔන්න කොහොමහරි දවසක් රෑ මෙයාගෙ දොරට කෙනෙක් තට්ටු කරනවා. ඒවගේම මෙයාගෙන් පස්සෙන් කෙනෙක් එනවා වගේ දැනෙනවා. ඒ නිසාම මෙයා පොලිසියට කියනවා. නමුත් පොලිසියට කට්ටිය වැඩිය තකන්නෙ නැහැ. මොකද ඇය මීට කලිනුත් ඔහොම වාර්තා කරල තියෙන නිසා. ඒවගේම ඔහුන් පවසන්නෙ බීලා ආපු කෙනෙක් එහෙම කරන්න ඇති කියලා. ඊට පස්සෙ දවසක මෙයාගෙ වැඩ පොළේදී අමුතු මිනිහෙක් හමුවෙනවා. ඔහු ටිකක් එක්තරා අමුතුම ජාතියෙ කෙනෙක්. එතන වෙන ආරවුලකින් පස්සෙ මෙයා පස්සෙන් එනවා. මොකද කිව්වොත් ඔහු ඇයට කැමැත්තක් දක්වනවා. ඉතිං පාරේදී මින්ග්ට හිරහැර කරද්දී ඇයගෙ බොස් ඇවිත් ඇයව ගෙදර ගිහින් ඇරලනවා. හැබැයි මින්ග්ට මේ බොස් කියන කතාවක් නිසා සැකයක් ඇතිවෙලා එතනින් දුවනවා. ඒ ගිහින් පොලිසියට කියනවා. හැබැයි එනකොට එයා මැරිලා. ඒත් කොහොමද? මෙයාව කවුද මැරුවේ? අර කලින් පාරේදී කරදර කරපු මිනිහද? එහෙනම් අවසනය වෙනකම් බලන්නකෝ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා ලබා දි ඇත.
6,217 downloadsDownload Door-Lock-2018.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
Kantha_DLA
indika75
thanks..
Maleesha
Thankz broooo sub akata
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති thawa Korean films walat sub denna
isuru srinath sjs
ස්තුතියි සහො ..
viradaka
thank you brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
උපසිරසට බොහොම ස්තූතියි
Malith
thanks saho sub ekata.
cvkottegoda
download link eka nane film eke
melinda
thank you
Thilee
ස්තූතියී සහෝ ...පුලුවන් නම් When the whether is fine .... 2020... korean tv series ... 16 episodes .... උපසිරැසි දෙන්නකො ...ලස්සන කතාවක්
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
සාරංග ජේ. ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!