ඔන්න මේ පාර අරගෙන නාට්‍යයම පැත්තට බර චිත්‍රපටයක්. මෙවැනි චිත්‍රපට නොකර තරම්. ඒ නිසාම ඩ්‍රාමා පැත්තට බර චිත්‍රපට කරන්න හිතුණා. ඔන්න එහි ආරම්භය වශයෙන් අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච චිත්‍රපටය රැගෙනයි. මේක ඇත්තෙන්ම සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.2 ක්…

ඔන්න මේ පාර අරගෙන නාට්‍යයම පැත්තට බර චිත්‍රපටයක්. මෙවැනි චිත්‍රපට නොකර තරම්. ඒ නිසාම ඩ්‍රාමා පැත්තට බර චිත්‍රපට කරන්න හිතුණා. ඔන්න එහි ආරම්භය වශයෙන් අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච චිත්‍රපටය රැගෙනයි. මේක ඇත්තෙන්ම සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.2 ක් සහ කුණු තක්කාලි අගය 46% ක වැනි අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම අධ්‍යක්ෂණ කරන්නෙ Andrew Erwin l Jon Erwin යන දෙදෙනා විසින්. Drama l Romance l Music යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 56 ක වැනි දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි රංගනයෙන් KJ Apa l Britt Robertson l Melissa Roxburgh l Shania Twain l Nathan Parsons l Gary Sinise l Abigail Cowen තම රංගන දායකත්වය ලබාදෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ජෙරමි කියන්නෙ කියන්නෙ සංගීතයට ගොඩක් ආස කරන පුද්ගලයෙක්. ඉතිං මොහුට විශ්ව විද්‍යාල ප්‍රවේශය හම්බවෙනවා. ඉතිං ඔහු තමන් පොඩි කාලෙ ඉඳල සිහිනය හැබෑ කරගන්න තමයි මේ යන්නෙ. ඉතිං මොහු ආසම කරන ගායකයෙක් තමයි ජෝන්-ලූක් කියන්නෙ. ඉතිං මොහු ඔහුගෙන් සංගීතය ගැන ඉගෙනගන්නවා. ඒ පැත්තෙන් යනවා නම් කොහොමද යන්නෙ වගේ දේවල්. ඉතිං ජෙරමි මෙයාගෙ ප්‍රසංගයක් බලන්න ගිය වෙලාවේ තමයි මෙලීසාව හම්බවෙන්නෙ. ඔහු දැක්ක ගමන් වගේ ආදරයක් ඇති වෙනවා. මොහු කොහොමහරි ඇයට සමීප වෙනවා. හැබැයි මෙයාලා අතරේ තියෙන සම්බන්ධය ටිකක් සංකීර්ණයි. මොකද මෙලීසා ජෝන්-ලූක්ට කලින් ආදරේ කරල තියෙනවා. හැබැයි ජෙරමි මෙලීසාට පණ ඇරල. එයාව අතාරින්න හිතක්ම නැහැ. කොහොමහරි මෙයාලගෙ සම්බන්ධය කරගෙන යනවා. ඔන්න ඔය වෙලාවේ තමයි මෙලීසාට හුඟක් අසනීප වෙන්න අරගන්නෙ. ගොඩක් හීන මවන මේ ජෝඩුවගෙ සිහින සුනුවිසුණු වෙලා යනවා. මෙලීසාට පිළිකාවක් ඇතිවෙනවා. ඉතිං ජෙරමි මේකට කොහොම මුහුණ දෙයිද? ඇයව දාලා යයිද? ජෙරමි පණ වගේ ආදරේ කරන මේ කෙනාව? නැත්තම් මැරෙන තුරු ඇය ළඟින්ම ඉඳියිද? ජෙරමිට මේ අතරේ තමන්ගෙ සිහිනය හැබෑ කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. කොහොමහරි බැලුවට පාඩු නැහැ කියලා තමයි කියන්න තියෙන්නෙ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
7,250 downloadsDownload I-Still-Believe-2020.zip119 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
24 comments
Rasindu Perera
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nipuna Udayanga
Thanks machan !
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kavinda
බොහොම ස්තුතියි නියම වැඩක්
indika75
thanks..
Adi
අම්මෝ වටිනවා අයියේ සුපිරි ෆිල්ම් එක්කට සබ් එක ගෙනාවේ සබ් එක එනකම් තමා බලන් හිටියේ තැන්ස් අයියා ගොඩාක්...
Bimsara Jayaweera
පට්ට රවිදු සහෝ !
මේ වගේ ලස්සන ඩ්‍රාමා ආදර කතා ටිකක් ඉස්සරහට ගේන්නකො
අපි ආසයි මේවටMAALNATH
Thanks ..............good luck .................
Can you keep a secret 2019
Isn't romantic 2019
To all the boys 2018,2020
I love you man 2009
Role models 2008
Movie valatath sub denna ...........maikee
Thanks බං. මේ වගේ love story බලන්න මං මාරම ආසයි. තව මේ වගේ එවා ටිකකට සබ් හදන්න. එලම
Lahiru Aloka
Sub Ekta Sthuthui....
ishan
thanks machn sub ekata
isuru srinath sjs
ස්තුතියි මචං සිංහල උපසිරැසියට .. ජය වේවා !!
MAALNATH
Thanks ...................good luck .................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewakbg
thanks bro..
Pramukmili
Thanxx bro.................
pasindu
Thanks godaak
Dewadithya
Thanks for sub!
imesh dhanusha
thanks for sub
Anonymous
ජය වේවා....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!PahasaraDv
Thankz...
Buddhika Lakmal
තෑන්ක්ස් මචං සබට... පට්ටම ස්ටෝරිය.. ඉංග්ලිශ් ලව්ස්ටෝරිස්වලට ගහන්න ස්ටෝරිස් නෑ බං...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි…සබ් එකට තැන්ක්ස්…