ඔස්කාර් වයිල්ඩ් ගේ නවකතාවක් අනුව නිපදවූ 2009.09.09 තිරගත වීම ඇරඹුණු මේ චිත්‍රපටිය හොලිවුඩ් නිෂ්පාදනයක් නොව බ්‍රිතාන්‍ය යේ නිපදවූවක්. ඉතා විශාල වශයෙන් මේ සතියේ ජනප්‍රියත්වය වැඩිවූ මෙම චිත්‍රපටිය දැනට IMDB වර්ගීකරණයේ 6.7 ලබා තිබෙනවා. මෙහි කතාව පටන් ගන්නේ තරුණ ඩෝරියන් ග්‍රේ ලන්ඩනයේ සිටින තම ඥාතීවරයෙකු…

ඔස්කාර් වයිල්ඩ් ගේ නවකතාවක් අනුව නිපදවූ 2009.09.09 තිරගත වීම ඇරඹුණු මේ චිත්‍රපටිය හොලිවුඩ් නිෂ්පාදනයක් නොව බ්‍රිතාන්‍ය යේ නිපදවූවක්. ඉතා විශාල වශයෙන් මේ සතියේ ජනප්‍රියත්වය වැඩිවූ මෙම චිත්‍රපටිය දැනට IMDB වර්ගීකරණයේ 6.7 ලබා තිබෙනවා.
මෙහි කතාව පටන් ගන්නේ තරුණ ඩෝරියන් ග්‍රේ ලන්ඩනයේ සිටින තම ඥාතීවරයෙකු වන ජනකාන්ත ලෝඩ් හෙන්රි වොට්න් වෙත පැමිණෙනවා. ඔහු විසින් මේ තරුණ නොකැළැල් ඩෝරියන්ව සමාජයේ ඇති නොයෙකුත් සුඛ විහරනයන් ලබා දෙනවා. මේ අතර ඔහු විසින් නගරයේ සිටින ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකු ලවා ඩෝරියන්ගේ දර්ශණීය චිත්‍රයක් අන්දවනු ලබනවා. මේ චිත්‍රයේ ඇත්ත වශයෙන්ම ඔහුගේ තරුණ පෙනුම සහ ලස්සන නියමෙට කැටි කොට තිබෙනවා. මෙය දුටු ගමන්ම එයට වශී වෙන ඩෝරියන් නොවැදගත් පොරොන්දුවක් දෙනවා. එනම් මෙම චිත්‍රයේ ඇති තරුණ බව සදහටම රැක ගන්න තමාගේ ආත්මය පවා පූජාකරන්න කැමති බව.
මේ අතර ඔහු තරුණ නාට්‍යාංගනාවක් වන සිබිල් වේන් සමඟ ආදරයක් ඇති කර ගන්නවා. ඔහු බඳින බවට පොරොන්දු වූවාට පසු හෙන්රි පවසනවා දරුවන් ලැබීම යනු “අවසානයේ ආරම්බය” බව. මෙම කරුණ මත සිබිල් ඔහුව අතහැර ගියත් එයට පසු දින දැනගනු ලබනවා ඇය ලැබෙන්නට සිටින දරුවෙක්ද සමඟ සිය දිවි නසා ගත් බව. දරුවෙක් ලැබෙන්න සිටි බව ඔහු කලින් දැන නොසිටි දෙයක්. මේ සමඟම අහම්බයෙන් මෙන් ඔහුට තේරෙනවා ඔහුගේ පොරොන්දුව පරිදිම තමන් සදහටම තරුණව සිටියදී මෙම චිත්‍රය වයසට යන බව.
පුදුමයි නේ. මීටත් වඩා ඔහු තම ආත්මය උගස් තබා ඇති නිසා ඔහුට අත්වන කුමන ඉරණමක් අත් වෙයිද? බලන්න. හැබැයි බාන්න කලින් ප්‍රවර්ග ගැන අවධානය යොමු කරන්න. 🙂
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,626 downloadsDownload Dorian-Gray-2009-1.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රියංකර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/04
Subtitles by
සඳුන් ප්‍රියංකර
Subtitles
69 comments
මලිත්
chamila
මට නම් කම්මැලියි වගේ... :(
Nuwan
mekata kalin tikak balanna thiyanawa. ewa balala iwara wela meka balamu... :)
රන්දික පෙරේරා
මම මේක එවන්න ඕන කියලා ලිපයක් ලියන්න හිටියේ...
තෑන්ක්ස් හැබැයි මම මේක බෑවා... ;)
සරදියල්
හැමෝම බලන්න. ලස්සන කතාවක් තියෙන්නෙ මේකෙ. අනික රොයිලියාගෙ වැඩක්නේ ;)
Lahiru
මෙයා ගැන නේද The League of Extraordinary Gentlemen film එකේ කියන්නේ ?
kasun
Maka nam banna kammali.... fight film eakak dennako.....
දක්ෂිණ
@Lahiru
ඔව් ඔව්. මෙයා ගැන හොඳ නවකතා පොතකුත් තියෙනවා. මම හිතන්නේ කේ. ජයතිලක සූරීන් ද කොහෙදෝ "අභිරහස් විද්ධ චිත්‍රය" නමින් සිංහලට පරිවර්තනය කළා...සහන්
වැඩ නැත
Uraj Deemantha
බාමිදෝ.......?? නොබාමිදෝ........ ??
AL1717
"හැබැයි බාන්න කලින් ප්‍රවර්ග ගැන අවධානය යොමු කරන්න"
Thanks Machan MAta Mekathawa Terune ne,
anthr6x
අමුතු ගතියක් තියන කතාවක්. මේ දැන් බලල ඉවර උනේ.
තරංග
ප්‍රවර්ග කියන්නෙ මොකක්ද
darko
superrrrrrrrrrrrrrrrb
sajith
hodaiiii hodaoiiii.... balamukooo
td
සබ් එක වෙනම දෙන්න බැරිද ෆිල්ම් එක තියනවා.
sameera
mama meka beluwa mata nam patta movie aka s.sb akata thanks ..........
නිෂූ
බලමු නේ ! මේ දවස්ටිකේම වෙනස් ෆිල්ම් එකක් බලන්න බැරි උනා, අන්තිමට බලපු ඔක්කොම වලි සීන් !
eran
meka maru kathawa. mama meka kalin baluwa patta movie eka sub dunnata tnx..
චරිත පොල්ගස්දෙණිය
bohom sthuuthiyi sinhala sab walata
gayan
කරුණාකර මේකේ සිංහල උපසිරැසිය විතරක් නිකුත් කරන්න බැරිද?මේ ෆිල්ම් එකම ගන්න බෑ.seed මදි කියලා පෙනවා ඇතිනේ.පුලුවන් නම් උපසිරැසිය වෙනම දෙනවා නම් ඒය ලොකු උදව්වක් වෙනවා ඇත.
විකියා
එල එල...අද බලන්න ඕනේ..බොහොම ඉස්තුතියි සහෝ...
මේ වගේ වෙනස්ම විදිහේ නිර්මාන වලට සබ් දෙන එක ගැන..
ජයෙන් ජය~!Dar[K]
ලස්සන කතාවක් තියෙන්නෙ මේකෙ. හැමෝම බලන්න
charith danushka
නියමයි සහො... නියම මුවි එකක් සිංහල සබ් එකත් එක්ක දුන්නාට ස්තුතියි......තව තව සබ් දලා නිර්මාන ඉදිරිපත් කරන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා.......!!! ජය ශ්‍රී.....
කේ. යූ. ජී. උදාර
මීට සුමාන කීපයකට කලින් මේ චිත්‍රපටයට අදාළ නවකතාව මං කියෙව්වා. ඒක උපරිමයි. ෆිල්ම් එකත් හොඳ මට්ටමක ඇති කියල හිතනවා. සිංහල සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ. දිගටම මේ වැඩේ කරගෙන යමු....
mewi
baami :)
mihiran
ela ela.film ekata & sinhala sub walata godak thanx sahoooooooo.
Nimal
mamath banna demma
සංදීප
මේක නියම බයිස්කෝප් එකක්...අන්තිම වෙනකන් බලන්න පුලුවන් එක හුස්මට..අන්තිම කෑල්ලේදී අපිව හොල්මන් වෙනවා
pola
ඔන්න ඔන්න අන්තිමට කොල්ල බාගන්න ආවෝ.... රෝයි බොස්ට ජය වේවා...
Madushanka Gamage
මටනම් මේ කතාවේ අමුතුම ගතියක් තිබ්බා.... :D මන් මේක බැලුවේ දැන් අවුරුදු කීපයකට කලින්....හැබැයි කතාවනම් තාම මතකයි... එල ස්ටෝරියක්, අනිවා බලහන් මචන්zලා....... :)
චන්ද්‍රකුමාර
පට්ට.......පදිරි......
ashkerof
මෙහම දුන්නහම ෆිල්ම් එක ලග තියෙන කට්ටියටත් ආයෙත් බාන්න වෙනවනේ සහෝ...සීඩ්ලා නැති නිසා ස්ලොත් එක්ක...පුලවන් නම් උපසිරස ගොනුවත් හොද තත්වයෙන් යුතු ටොරෙන්ට් එකකුත් දෙන්න.. 1280 × 536 තත්වයේ වගේ වීඩියෝ එකක් සහිත...
බොහොම ඉස්තුතියි සබ් එකටtheekshanax
රොයිලි අයියටයි සදුන් සහෝටයි ටන්කූ වේවා අපි වෙනුවෙන් උන මහන්සියට
chathuranga
උපසිරැසි ගොනුව වෙනම දුන්නානම් තමා හොද මොකද මෙක මට ආයෙත් බාන්න වෙනව ඇයි මේ දැන් දෙන Film වලට උපසිරැසි ගොනුව වෙනම දෙන්නෙ නැත්තේ
කොහොම උනත් අපි වෙනුවෙන් මහන්සි වීමට ස්තුති!
kantha
thanks very much for sinhala subtitle..Jayaweewa..puluwan tharam adu MB thiyana films denna balanna..SLT package walata dena GB limit nisa ....
sujeewa
රොයිලි අයියටයි සදුන් සහෝටයි ටන්කූ වේවා
upul hewagamage
baalama balamu neaada kohomada kiyala.. thnx sahoo.........
රාම් රාජ්
මේක මීට කලින් දුන්නා නේද.මට එහෙම මතකයත් තියෙනවා.අනික කමෙන්ට් උනත් පරණ ඒවානේ.මම මේක බැලුවා.නියමයි.මේක අර හැකර් වැඩක් වෙලා නැති උන එකක්ද.
D_DASH
ela ela balanda oni....... thanks sub akkama dunnata
Lakshitha
sub wenama dennako film ake thiyenawa
A.D.M.
maru aaa.... it's mawalas..
nalin malalgoda
මරුනේ... තැන්x කොල්ලා. ;)
Kasun
Thnx saho.e wagema mamath aaasai meeke fils share karanna kauruhari matat kiala dennako mamath post karannam hoda films tikak....
අබා
උපසිරසි ලබාදුන් සඳුන් ප්‍රියංකර විතානගේ සොයුරාටත් රොයිලි සහෝටත් ස්තූතියි....
chathuranga
උපසිරැසි ගොනුව වෙනම දුන්නානම් තමා හොද මොකද මෙක මට ආයෙත් බාන්න වෙනව ඇයි මේ දැන් දෙන Film වලට උපසිරැසි ගොනුව වෙනම දෙන්නෙ නැත්තේ.
මොනව උනත් වලට ගොඩාක් ස්තුති!සාරංග ලියනගම
ස්තූතියි සහෝ.. බලන්න හිතෙන ෆිල්ම් එකක්. උපසිරැසි වලට ගොඩක් ස්තූතියි...
kdn
pl give sub without film
සඳුන් ප්‍රියංකර විතානගේ
මගේ පළමු උපසිරැසි යෙදීම වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තූතියි!
Uraj Deemantha
සිංහල සබ් එකත් දීලා නෙව..... මේක බාගත්තද නැද්ද කියලා බලන්න ඕනා..... සිංහල සබ් එක නිසා නොබා ඉන්න හිතෙන්නෙත් නෑ......!! :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බාම් ,, බාන්න එකක් නැතිව සිටියෙ,,තැන්කු