හින්දි සිනමාව තුල මේ වසරේ(2009) බිහිවුන සුපර් හිට් එකක් තමා අද මම ඔයාලට දෙන්නෙ.. අසාමාන්‍යය ආදරයක පුදුමාකාර කතාව…අජබ් ප්‍රේම් කි ගසබ් කහානි..සම්මානනීය ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක රාජ් කුමාර් සන්තෝශි ගේ තවත් සුන්දර නිර්මාණයක්.. ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක ආදායම් වාර්තා තැබු මෙම චිත්‍රපටිය මේ වසරේ බොලිව…

හින්දි සිනමාව තුල මේ වසරේ(2009) බිහිවුන සුපර් හිට් එකක් තමා අද මම ඔයාලට දෙන්නෙ.. අසාමාන්‍යය ආදරයක පුදුමාකාර කතාව…අජබ් ප්‍රේම් කි ගසබ් කහානි..සම්මානනීය ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක රාජ් කුමාර් සන්තෝශි ගේ තවත් සුන්දර නිර්මාණයක්.. ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක ආදායම් වාර්තා තැබු මෙම චිත්‍රපටිය මේ වසරේ බොලිවුඩ් සිනමාවේ සුපර් හිට් එකක් බවට පත්වුනා…
මේක රොමැන්ටික් කොමඩි ෆිල්ම් එකක්…කොමඩියක් වුනාට මේ ෆිල්ම් එක සෑහෙන හොදට අනාගන්නෙ නැතුව කරලා තියනවා…. රන්බ්ර් කපුර්( Prem ) හා සුරූපී කත්‍රිනා කායිෆ් (Jennifer) ගේ රංගනයෙන් හැඩ වුන මෙ ෆිල්ම් එකේ..සල්මන් ඛාන් සහ රාජ් කුමාර් සන්තෝශි ද විශේෂ නිරූපනයන් හි යෙදෙනවා… මෙහිදි කිව යුතුම දෙයක් තියනවා..කත්‍රිනාගේ රංගනය හා අපුර්ව සුන්දරත්වය ඔබව මේ ෆිල්ම් එක පුරාවටම ඔබව ඒ කෙරෙහි ඇද බැද තබා ගන්නට සමත් වේවි…ඒක ඉතින් පුදුම වෙන්න දෙයකුත් නෙවෙයිනේ. නමුත් මම හිතන විදිහට මේක සුපර් හිට් එකක් වෙන්න තදින්ම බලපාන්න ඇත්තේ මේකේ තියන සින්දු ටික…සෑහෙන කාලෙකට පස්සේ සමබර අති සුන්දර ගීත සමුච්චියක් මේකේ තියනවා…
ලිපිය – මනීෂ් ගමගේ

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “TallBuGGeR” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/12/31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
TallBuGGeR
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
70 comments
chathurarcrc
Zome
Mamanam meka baluwa elakiri gura kiyana hinda nobalath ba
ජානක
banna damma udenma.
Enri
mmmmm..... baiscope ekata 8months valata mama ada ena antima davasa vei mokada a level tiyenava. goda yannat epai ehenam baiscope kattiyata mama suba anagatayak prartana karanawa.
mahen
niyamai niyamai mama hoya hoya hitiye
සුපුන් සුදාරක
අප්පා... විස්තර කරල තියෙන විදිහෙන්ම ඩවුන්ලෝඩ් කරන්න පටන්ගන්න හිතුන...
මෙන්න බානෝ!
nilanthaherath
mamath baami. mama kohomath kamatiy me jatiye evata. thanks gura
Dimuthu
Mamath Baanawa.
Meeka Hard Sub da?
Nathnam Eng Subs Hoyaganne Kohennda?
Puluwannam Kiyanna.
Bohoma Thanxsmw8890
මමත් හින්දි ෆ්ලිම් ඵකක් ඵ්නකන් හිටිඵ් බාමි thanks
AL1717
Ela Ela Macho Thanks
මල්$han
මේක බලන්නේ නම් මම අළුත් අවුරුද්දේ....බොහෝම ස්තුතියි......
maneesh
හැමෝම ආසාවෙන් බලන්න..ඉස්සරහටත් හොද හින්දි ෆිල්ම් දෙන්නම්....
ඔබ සැමට සුභ නව වසරක් වේවා
☆☆♥░▓▓▓▓▓░░░░▓▓▓▓▓░░░▓▓░░░░▓▓▓▓▓░░░♫░░☆☆☆ ☆☆░░♥░░░▓▓░░▓░░░░░▓░░░▓░░░▓░░░░░▓░░░♫ ☆☆ ☆☆░♫░░▓▓░░░░▓░░░░░▓░░░▓░░░▓░░░░░▓░♫░░ ☆☆ ☆☆░░░▓▓░░░░░▓░░░░░▓░░░▓░░░▓░░░░░▓░░░♥░ ☆☆ ☆☆░♥▓▓░░░░░░▓░░░░░▓░░░▓░░░▓░░░░░▓░░♫░ ☆☆ ☆☆♫░▓▓▓▓▓▓░░░▓▓▓▓▓░░░▓▓▓░░░▓▓▓▓▓░░░░♥░asitha
Ela Ela hindi ekak hoya hoya hitiye.......
Okkotama Subama suba Nava Vasarak Vewa !!!Uraj Deemantha
මේ ටොරන්ට් එක නම් පට්ට slow......!! නැද්ද වෙන එකක්......?? ඊයේ මම බෑවෙන්න දැම්මේ....... තවම 28 MB විතර තමා බෑවිලා තියෙන්නේ......!!
maneesh
@ Uraj Deemantha : මේක තමා තියන හොදම torrent එක....අමාරුවේන් හරි බාගන්න...
සුපුන් සුදාරක
ලොකු අවුලක්!
ටොරන්ට් එකේ Seeds නැති නිසා ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ... භාගයක්ම ඩවුන්ලෝඩ් වෙලා ඉතිරි ටික හුළං ගියා!maneesh
මම නම් බාගත්තා සම්පුර්ණයෙන්ම..
සහන්
ඔන්න දැං තමා බලල ඉවර උනේ......
ෆිල්ම් එක ගැන කියල වැඩක් නෑ ඒ හින්ද කියල වැඩක් නෑ....hasitha
කෝ බන් මේකේ Seeds එකක් වත් නෑනේ
jkadithya
baanna dammemi...thnku wewa!!!
mara speed neh
spnd
hmmm tnx thawa කොමඩියක් thianawa 3 idiot kiala eka danna ikmanata maru....
jkadithya
man num baawa...meka subtitle nadda?
yooo
thnak u soo much.
Ramraj
හින්දි අරහංග නමුත් මේ නිලියටයි නලුවටයි සිංදු ටිකටයි මම හරිම ආසයි.
kenny
මේකෙ සිංහල සබ් එන්නෙ කවද්ද?සින්දු ලින්ක් එක වැඩ නෑ...
yomal
subtitle nadda
shan d
patta pata pata
Pinimuva
niyamai ...lassanai ...boladai.....ela ela
iromi
wada nahane
ඇඩ්මින්
මේ චිත්‍රපටිය කලින් බයිස්කෝප් වෙබ් අඩවියේ පළවුනා. ඒත් සිංහල උප සිරැසි රහිතව. චිත්‍රපටිය බලපු මට මේකට සිංහල උප සිරැසි දාන්න ආසාවක් ආවා. ඒක මගේ පළමු ලිපිය. අඩුපාඩු තියනවම් සමාවෙන්න ඕනේ.
චිත්‍රපටිය ගැන කියනවනම් මේක වර්ගවෙන්නේ Romantic Comedy කියන ගණයට. කොමඩි කිව්වම පට්ටම කොමඩි. ප්‍රේම්ගෙත් ජෙනීගෙත් අමුතු, ඉස්තරම් ආදර කතාව තමයි චිත්‍රපටියේ දිගහැරෙන්නේ. ප්‍රධාන චරිත රඟපාන්නේ Ranbir Kapoor සහ Katrina Kaif. චිත්‍රපටිය බලලා අදහස් දක්වන්න.
ස්තූතියි.
TallBuGGeR
Darshana
Bachna Ae Haseeno (2008)
Rocket Singh (2009)
ෆිල්ම් ෙදකටත් සිංහල සබ් දුන්ෙනා්ත් ෙබාෙහා්ම පිං
විකියා
එළනේ :) ආයෙත් සිංහල සබ් එක්ක බලනවා...
බොහොම තුති සහෝ
ජයෙන් ජය~!අමීර
Sin Sub walata thanks...
chathurabuddi
thankoo 4 sub.
susantha
thnx sin sub ekata.......
Budditha Fernando
බොහොම ස්තුතී....
IShara C
VERY VERY THANX TALBUGGERR
ys madhusanka
mewa hondai ithinnnnnnnnnnn
ys madhusanka
ane anichchan lankawe kollo balana film.thuh thuh thuh
Isuru Udana
Ohh!! Great work man. I have been searching this for a long time. Thanx once again :)
D_DASH
Niayami machan.. meka baluwa ath aye balanawa sin sub nisa thanks... machan...
chamila
thanks
Dilshan
Kalin wathawe baluwa.
upul hewagamage
thnx daaa............. mamath aasawen hitiye meaaka balanna........
sanju
Niayami machan thanks
මාටිං
ඇත්තටම ලංකාවෙ කොල්ලන්ගෙ රස දැනීම ගැන දුකත් හිතෙනව. සබ් වලට තැන්කූ කොහොම වුනත්. මහන්සිය අගය කරනව. ඇත්තටම ගතයුතු යමක් ඇති එකකට සබ් දැම්මනම් එල කිරිම තමා, දැනුත් එල, ඒත් කිරි නෑ.
tharindu
fatta man asama movie akak meka mata subtitile dunnta godak thanxxx
අබා
ස්තූතියි උපසිරසි වලට
Sahan
thnxzzzz mchooooooooo..........>>>>>!!!!!
isuru dimantha
oya kiyana tharam me film 1ka hoda na harima boladai anika meke thiyena jokes walata hinawenna sahena mahansiyak daranna sidda wenawa meka kohama super hit 1k wunada danne indiyawe?????indiwane.........,, monawa namuth sub 1kata thanks
PlayerXXX
meka tama mama balapu hodama Hindi comerdy,Romantic film 1,,,,
sub dapu kolla elatama wade dela tiyanawa.......mara gathi bnzzzzzzz
jaya wewa
Related
![Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්‍රයෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Vishwanath-Sons-2026-1.jpg)
Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්‍රයෝ [සිංහල උපසිරසි]
2026TamilMovie
![Moana (2026) Sinhala Subtitles | සාගර දියණිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Moana-2026-1.jpg)
Moana (2026) Sinhala Subtitles | සාගර දියණිය [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/One-night-Only-2026-2.jpg)
One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]
2026EnglishMovie
![Mayday (2026) Sinhala Subtitles | සතුරන් මැද තනිවූ නියමුවා! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Mayday-2026-1.jpg)
Mayday (2026) Sinhala Subtitles | සතුරන් මැද තනිවූ නියමුවා! [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Dhamaal-4-2026-1.jpg)
Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]
2026HindiMovie
![Jackass: Best and Last (2026) Sinhala Subtitles | පිස්සු කල්ලියේ අන්තිම සෙල්ලම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Jackass-Best-Last-2026-1.jpg)
Jackass: Best and Last (2026) Sinhala Subtitles | පිස්සු කල්ලියේ අන්තිම සෙල්ලම [සිංහල උපසිරසි]
2026EnglishMovie
මෙ දවස් ටිකෙ මෙ පෙත්තෙ කරක් ගහන්න බෙරි වුනා.. පට්ට පට්ට ෆිල්ම්ස් සෙට් එකක් ඇවිත් තියෙන්නේ.. මෙකනම් පට්ට.බමි බමි..
මනීෂ් ජය.... :)