Watch Trailer

Dostana (2008) | යාලුකමටත් වඩා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේක මගේ පළවෙනිම සිංහල උපසිරසිය. 2008 වසරේදී අතී සාර්ථක ලෙස ඉන්දියාවේ තිරගත වුණ සුපිරිම Comedy චිත්‍රපටයක් .මේක IMDB Rarings වලත් 6.5/10 ලෙස ලකුණු අරං තියෙන එකක්. මේ චිත්‍රපටයට පණ පොවන්නේ ඉතාමත් ප්‍රසිද්ධ බොලිවුඩ් නළු නිළියෝ කිහිපදෙනෙක්. Abhishek Bachchan,John Abraham, Bobby Deol ඒ වගේම…

Dostana (2008)

ඔන්න යාළුවනේ මේක මගේ පළවෙනිම සිංහල උපසිරසිය. 2008 වසරේදී අතී සාර්ථක ලෙස ඉන්දියාවේ තිරගත වුණ සුපිරිම Comedy චිත්‍රපටයක් .මේක IMDB Rarings වලත් 6.5/10 ලෙස ලකුණු අරං තියෙන එකක්. මේ චිත්‍රපටයට පණ පොවන්නේ ඉතාමත් ප්‍රසිද්ධ බොලිවුඩ් නළු නිළියෝ කිහිපදෙනෙක්. Abhishek Bachchan,John Abraham, Bobby Deol ඒ වගේම Priyanka Chopra ත්. මේකට සබ දාන අතරතුර මේ ෆිල්ම් එක මම 15 පාරකට වඩා නැවත නැවත බැලුව.. ඒ මොකවත් හින්ද නෙවෙයි.. තියෙන English sub එක එහෙම්පිටින්ම සිංහලට පරිවර්තනය නොකර ගොඩාක් තාත්වික දෙබසක් නිර්මාණය කරන්න ඕන වුණ හන්ද. කොහොම නමුත් පටන්ගත්තු වෙලේ ඉදන් එක හුස්මට බලන්න නම් පුළුවන් අපරාදෙ නොකිය. දැන් එන හින්දි කොමඩි එක්ක බැලුවහම මේකට ගහන්න නම් එකක් නැතිව ඇති. ඒ හින්ද මේක බලපු අය ඉන්නවනම් එයාලටත් ආරාධනා කරනවා මේක අය බලන්න කියලා .. මගේ සබ එකත් එක්ක හොදට රසවිදින්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකත් කියන්න ඕන. මේක ටිකක් ගැලපෙන්නේ නම් වැඩිහිටියන්ට තමා ( පොඩි වැඩිහිටියන්ටත් අවුලක් නැ ).. මොකද කිවොත්, මේකේ නරක කිසිම දෙයක් නම් නැ.. එත් මේ කතාව ගලාගෙන යන සංස්කෘතිය නම් ලංකාවට හරියන්නේ නැති නිසා.

කතාව ගැන කියනවනම් කුනාල් සහ සෑම් කියන්නේ බොහොම අහම්බෙන් හම්බවුණ දෙන්නෙක් .. මේ දෙන්න යනවා ගෙයක් බලන්න.. රෙන්ට් එකට ගන්න. ඒ ගෙදර මේ දෙන්නට ගන්න කොච්චර උවමනාවක් තිබ්බත් එක කරගන්න අමරුවෙන්නේ ඒ ගෙදර දෙනවනම් දෙන්නේ කෙල්ලෝ දෙන්නෙක්ට විතරයි කියන හින්ද.. මොකද ඒ ගෙදර තනියම කෙල්ලෙක් ඉන්න හින්දලු .. ඉතින් මේ දෙන්න මේ ගෙදර ගන්න තියෙන ඕනෑකම හින්දම ලොකු බොරුවක් කියනවා. ඒ බොරුව මොකක්ද. ඒ බොරුවත් එක්ක මෙයාලගේ ජිවිත කොහොම වෙනස් වෙයිද . ඒ ගෙදර ඉන්න ගැනු ළමය කව්ද? අන්තිමට මෙයාලට මුණදෙන්න වෙන ඒවා මොනාද..අරව මේවා ඔක්කොම මේක බලලම දැනගන්න..

තියෙන Sub එකක් ඩව්න්ලෝඩ් කරන බලන එක ලේසි වුණාට Sub එකකට සිංහල දාලම බලන්න ඕන මේ කට්ටිය කරන්නේ එසේ මෙසේ වැඩක්ද කියල.. නොමිලේ මේ ඔක්කොම කරන්නේ ආත්ම තෘප්තියට නිසා.. මේක බලලම Comment එකක් දාන්න.. එතකොට දුකක් නැතිව තව ෆිල්ම් එකකට Sub දාන්න ශක්තිය එනවා.

තව දෙයක්.. ටොරන්ට් එකක් කියන්නේ seeds වැඩි තරමටයි speed වෙන්නේ. ඒ හින්ද අඩුම ගානේ 25% වත් upload වෙනකම් seed කරන්න අමතක කරන්න එපා. එහෙනම් ජය වේවා.

මීට කලින් පළකළ ලිපිය.

ගො‍ඩ‍ක්‍ අ‍ය‍ හි‍න්‍දි‍ චි‍ත්‍ර‍ප‍ටි‍ බ‍ල‍න්‍න‍ කැ‍ම‍ති‍ ව‍ගේ‍ පේ‍න‍වා‍ ඒ‍ක‍ නි‍සා‍ මෙ‍න්‍න‍ ත‍ව‍ත්‍ අ‍පු‍රු‍ ක‍ථා‍ව‍ක්‍ අ‍පේ‍ අ‍ල්‍ල‍පු‍ ර‍ටෙ‍න්‍..මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍යෙ‍ අ‍පු‍රු‍ මි‍තු‍ද‍ම‍ක්‍ ගැ‍න‍ ත‍ම‍යි‍ ක‍ථා‍ වෙ‍න්නේ‍,ස‍ම‍හ‍ර‍ අ‍ය‍ට න‍ම්‍ මේ‍ක‍ හි‍ත‍ට‍ අ‍ල්‍ල‍න‍ එ‍ක‍ක්‍ නෑ‍, ඒ‍ත්‍ කි‍ය‍න්‍න‍ ඕ‍න‍ ක‍ථා‍ව‍ හොදයි‍..
මෙහි‍ ප්‍ර‍දා‍න‍ ච‍රි‍ත්‍ නී‍රූ‍ප‍ණ‍ය‍ ක‍ර‍න්නේ‍ ජෝ‍න්‍ එ‍ඛ්‍ර‍හා‍ම්‍,අ‍භි‍ෂේ‍ක්‍ බ‍ච්‍ච‍න්‍ හා‍ ප්‍රි‍ය‍න්‍කා‍ චො‍ප්රා‍ ය‍න‍ න‍ළු‍, නි‍ළි‍ය‍න් ත‍ම‍යි‍.මො‍වු‍න්‍ ත‍ම‍ රං‍ග‍න‍ය‍ සා‍ර්ථ‍ක‍ ලෙ‍ස‍ මෙ‍හි‍ ණී‍රූ‍ප‍ණ‍ය‍ ක‍රලා‍ ති‍යෙ‍න‍වා‍.බො‍හො‍ම‍ නි‍ද‍හ‍ස්‍ ඒ‍ ව‍ගේ‍ම‍ බො‍හො‍ම‍ HOT ජී‍වි‍තය‍ක්‍ ග‍ත්‍ ක‍ර‍න‍ සෑ‍ම්(අ‍භි‍ෂේ‍ක්‍) හා‍ ගූ‍නා‍ල්‍(ජෝ‍න්‍) අ‍හ‍ම්බෙ‍න්‍ මු‍ණ‍ගැ‍හී‍ ත‍ම‍ පදිං‍චි‍ය‍ට‍ ගෙ‍ය‍ක්‍(කා‍මර‍ය‍ක්‍) හො‍යා‍න‍පු‍ද්‍ග‍ල‍ය‍න්‍ දෙ‍දෙ‍නෙ‍ක්‍. ඒ‍ත්‍ මො‍වු‍න්‍ දෙ‍දෙ‍නා‍ පදිං‍චි‍ය‍ට‍ ය‍න‍ කා‍ම‍ර‍ පි‍රි‍මි‍ පු‍ද්‍ග‍ල‍ය‍න්‍ට‍ ලා‍බා‍ දී‍ම‍ ප්‍ර‍ති‍ක්‍ෂේ‍ප‍ වෙ‍න‍වා‍ නේ‍හා‍(ප්‍රි‍යා‍න්‍කා‍) ත‍නි‍ය‍ම‍ මෙ‍ම‍ කා‍ම‍ර‍යේ‍ සි‍ටි‍න‍ නි‍සා‍. මෙ‍ම‍ දෙ‍දෙ‍නා‍ මෙ‍ම‍ කා‍ම‍ර‍ ලබා‍ ගැ‍නී‍ම‍ට‍ කු‍ම‍ක්‍ ක‍ර‍යි‍ද‍? මො‍වු‍න්‍ට‍ මෙ‍ම‍ කා‍ම‍ර‍ ලැ‍බෙ‍යි‍ද‍? අවසානයේ මො‍වු‍න්‍ ති‍දෙ‍නා‍ගේ‍ ජී‍වි‍ත‍ ව‍ල‍ට‍ කු‍ම‍ක්‍ වේ‍වි‍ද‍?
බා‍ලම‍ බ‍ල‍න්‍න‍කෝ‍….. !
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරාසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Dostana (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

46F0880F512CD5FC212D284F0E3EC9125D0942FE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,323 downloadsDownload Dostana.2008-.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රබුද්ධ රාජකරුණා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රබුද්ධ රාජකරුණා

Subtitles

5,323 downloadsDownload Subtitles53 KB

76 comments

  1. chamila

    මම නම් මේක බැලුවා... :P හොඳ කථාවක්.... ;)

  2. chamila

    රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සුබ උපන්දිනයක් වේවා! :D
    ගුරා පෙන්න නැත්තේ දෙන්නත් එක්ක සෙට් වෙලා පාටි දානවද දන්නෙ නැහැ අපිට හොරෙන්... :(

  3. Suvin

    mamath balala thiyenawa meka! comedy ehemath thiyenawa! songs thamai lassana!

  4. kolla

    රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සුබ උපන්දිනයක් වේවා
    mamabanawoo

  5. panchaz

    guro dan 1ka 1ka danne nathuwa daapanko 2k 3k dawasakata dan randhika mallli ennawa thawa keepa denek ennawaney

  6. සුභාෂ්

    මේක මම හරියට රසවිඳපු ෆිල්ම් එකක් . . . මගේ පවුලේ අයයි . . මිතුරෙකුගේ පවුලේ අයයි තමයි ගියේ මේක බලන්න . . අපි හිනා වුනා ෆිල්ම් හෝල් එක දෙවනත් වෙන්න . . .

    අපිට වඩා ඉන්ඩියන් ගෑනුකෙක් හිටියා . . .මම බයේ හිටියේ ඒ ගෑනුකෙනා හිනාවෙලා මැරෙයිද කියලා. . .

    ලස්සන ෆිල්ම් එකක් . . .හැමෝම බලන්න . ..

  7. Lahiru Randika

    @chamila : අලි අපරාදයක් , වේලාසණින්ම බලලා නේ... හික්z.. :D
    අත්තටම රොයිලියගේ උපන්දිනායද අද?.. එහෙනම් මමත් ඔන්න සුභ පැතුවා...
    අනේ මන්දා හොරෙන් පාර්ටි දානවාද දන්නේ නෑ..:)

    @Suvin : අත්තටම songs ලස්සනයි , හැබැයි කථාවත් ඊට 2වෙනි නෑ.. :)

    @kolla : එළ තමයි.. :)

    @panchaz : ඔව් තමයි ඉදිරියෙදීවත් ගුරා චිත්‍රපටි 1කට වාඩා දායි කියලා බලාපොරොත්තු වෙනවා...

    @සුභාෂ් : හිනා යනවා බඩ පැලෙන්න..
    හිනා වෙලා හිනා වෙලා baiscopelk සෙට් 1ක හෙට අනිද්දා මහත් වෙලා එයිද දන්නෑනේ..? /// හික්z... :D ;)

  8. Uraj Deemantha

    කාලෙකින් හින්දි film එකක් බැලුවේ නෑ..... :( ගුරා කලින් දුන්න එක තවම බෑවෙනවා..... :P මේකත් බාලා බලමුකෝ....... :D

  9. chathurarcrc

    කො මේ ගුරා........???????

  10. LishWish

    මරු ෆිල්ම් එක. හිනාවෙලා වැඩිවෙලා අඬන්න හිතෙනවා.

  11. chamila

    ගුරා නැතිව අපිට බයිස්කෝප් එපා... :(

  12. Rotiya

    එල මචන්.
    මේක නන් බානව.

    සුබ උපන් දිනයක් රොයිලියා.

  13. Udara

    මේක මහ ජරාවක් මචන් මම මෙට සැට-ලයිට් එකෙන් බෙලුවා නිදි මරාගෙන.
    බට් ස්ටෝරි එක චාටර්. !

  14. රොයිලි

    සුභ පැතූ හැමෝටම ස්තූතියි. ඒත් මම මෙ පොතේ ගුරාව අහුවෙනකම් තමයි ඉන්නේ. මේ සයිට් එකෙ දැන්වීමක් ලෙසට මාව අලවි කිරීම සම්බන්ධයෙන් අල්ල ගන්න.

  15. රොයිලි

    @ උදාර

    අවුල්ම කියන්න අමාරුයි මචං. ෆිල්ම් එක ලස්සනයි. හැබැයි මම වැඩියේ කැමති නෑ හින්දි ෆිල්ම් වලට. ඒක නිසා මටත් වැඩියේ අල්ලලා ගියේ නෑ ෆිල්ම් එක.

    කොහොමටත් හින්දි ෆිල්ම් කැමති අයටනම් අල්ලලා යනවා ඒක ෂුවර්.

  16. රොයිලි

    @ රන්දික පෙරේරා,

    ස්තූතියි මචං ලිපි වලට. ඔයා විවිධාකාර ෆිල්ම් වල ලිපි එවනවා. ඒක හොඳයි මම ඉතින් එවන්නේ එකම ආකාරයේ ඒවනේ.

    තවත් මෙ වගේ ලිපි ටිකක් එවහන් මචං. :)

  17. DareDevil

    HaPPy BiRthDaY Royliyooooooooooooooooo... :)

  18. maneesh

    good film......
    this is FRIENDSHIP OF PROTECTIVENESS.......

  19. Chinthaka

    Hmmm....
    bamu balanna :D

  20. Supun Sudaraka

    හහා... පට්ට ෆිල්ම් එක :D

  21. සහන්

    පට්ට Film හේ යාර් ..... මෙ බොහෝත් කුශ් හූ..... බොහෝත් බොහෝත් thankz භායි.

  22. nilanthaherath

    niyama film eka.hinawela pana yanawa.

  23. කුමාර

    ගුරු ජී, ඔය film එක නම් බැලුවා.
    අවුලක් නැහැ, හොඳට හිනා වෙන්න පුළුවන්..

  24. :::SlaPp3r:::

    එලකිරි ගුරා නියම ෆිල්ම් එක....බැලුවා නියම ෆන් එකක් ගත්තා..තවත් අලුත් හින්දි ෆිල්ම් ඕනේ.....තැන්කියු වේවා ගුරු ජි.........!!!

  25. AL1717

    Balamu Bala

  26. RaNgA

    machan sub file 1ka witharak upload karanna barida mana gawa film 1 tiyenawa bung

  27. dila

    Torrent not found...

  28. grl

    no torrent ne ??

  29. Lasa

    me copy eke English sub hoyaganna puluwanda?

  30. Isuru

    Mama balapu Maxama Film ekak. Pattai

  31. ඩොක් අයියා

    අනේ මල්ලියෝ, මේකේ සිංහල උපරැසි දාලා දෙන්න කෝ

  32. chanaka

    sinhala na ne?

  33. chanaka

    sinhala sub nathnam film eken wadak na

  34. lahiru shanaka

    dostana payar imposibal awge sinhala sub nahane

  35. Imanka gimhan

    meka mara fun film ekek godak lassnay

  36. nishan

    ane mekatath subtitles dennako........................!
    PLz
    PLz
    PLz...........?????????

  37. thishula

    ane sub kooooooooooooooooo?

  38. Charith Abishek

    Sinhala subtitle dannako..

  39. ireshika

    can I have the link for subtitles of "agneepath"&dostana"?

  40. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  41. Ayesh

    pissu hedena film 1.balapu neti aya balanna.sub 1ta thank you

  42. Isuru Chathuranga

    niyamai thava supiri hindi films denna

  43. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  44. Tharindu Perera

    thanks machan..meka fatta film ekak...palamu vadeta jaya...

  45. නලින්

    ස්තුතියි ප්‍රබුද්ධ සහෝ

    ජය වේවා!්‍

  46. Hiruni

    thanx.............

  47. me

    Thanks

  48. Kulanjana Maduranga

    1st sub 1ta suba pathum PRABUDDA saho.good work.digatama sub demu.jaya wewa.......

  49. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

Load more comments