ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තව ලස්සන කතාවකුත් රැඟෙන ඔයාලව හමුවෙන්න ආවා. මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් මාහට සුබ පතු ඔබ සියලුම දෙනාට මගේ ස්තුතිය පළමුව පුද කරනවා, ඒක මේ වෙනකොට 2000 කට වැඩි ප්‍රමාණයක් බාගත කරගෙන තියෙනවා. හරි එහෙමනම් මේ කතාව ගැන අපි කෙටියෙන් දැන ගනිමු, මේක මට කරන්න බාරදුන්නේ ”හ…
ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තව ලස්සන කතාවකුත් රැඟෙන ඔයාලව හමුවෙන්න ආවා. මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් මාහට සුබ පතු ඔබ සියලුම දෙනාට මගේ ස්තුතිය පළමුව පුද කරනවා, ඒක මේ වෙනකොට 2000 කට වැඩි ප්‍රමාණයක් බාගත කරගෙන තියෙනවා. හරි එහෙමනම් මේ කතාව ගැන අපි කෙටියෙන් දැන ගනිමු, මේක මට කරන්න බාරදුන්නේ ”හසන්ත” සහෝ ඔහුට පළමුව ස්තුති කරමි.මේක IMDb වල ලකුණු 6.4ක් වැනි අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
කතාව පටන් ගන්නේ මිට වසර 1000කත කලින් වයිකින් වරු යම් සතෙක්ව අල්ල ගන්න යන තැනක සිට, එතන ඉන්න ”ආසා” නම් කුමරිය ඇගේ පියාට කියනවා මේ වැඩේ කරන්න එපා කියා, නමුත් ඇය කියන දේ අහන්නේ නැතුව ඔහු එම සතාව අල්ලන්න එහෙමත් නැත්නම් දඩයම් කරන්න ගිහින් ඔවුන් සියලුම දෙනා එම දරුණු සත්වයා අතින් මරුමුවට පත්වෙනවා.
එක් කෙනෙක් බේරෙනවා, ඉන්පසු වර්තමානයේ පුරාවිද්‍යාඥයන් කිහිප දෙනෙකුට යම් පාෂාණමය ලිපියක් ලැබෙනවා, මේ ස්ථානය තිබෙන තැන ගැන ඔවුන් හිතන්නේ එතන තියෙන්නේ නිධානයක් කියල. ඉතින් ඔවුන් යනවා එය ලබා ගන්න පුළුවන් වෙයි කියල, මිත්‍යා විශ්වාසයක් බවට අද දින පත්ව තිබෙන එම ”රැග්නරොක්” කියන නපුරු මිනි කන සත්වයා තවමත් ඉන්නවද? නැත්නම් ඔවුන් අනුමාන කරගෙන යන නිධානය ඔවුන්ට ලබා ගත හැකි වෙයිද? මේ සියල්ලටම පිළිතුරු දැන ගන්න ඔබත් කැමතිනම් මෙය රැඟෙන බලන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහසුත් අකුර කර යන්න කියා ඉල්ලමු, ජයවේවා!!!
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
9E87007A535E321A44DF842EF645C72489E74E9D916 MB (BR) කොපිය මෙතනින් බාගන්න
54C1318EAD594F8D97E16906DA8AECE7CE1206FA1.19 GB (BR) කොපිය මෙතනින් බාගන්න
C437F8438533F3E479C6F441100FBFF7BFA3DF56 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,072 downloadsDownload Gaten-Ragnarok-2013.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
70 comments
ccnp
asiri
bohoma thuthi!
banuka
elama film akak wage saho txzzz
ruwan
ela mchn.. patta para
chamara cafe
මචං මේ වගේ ඇඩ්වෙන්චර් ෆිල්ම්ස් මැක්සා
අනිවා බලනවාeranga
thanks elane
rusuru | රුසිරු
පට්ට එකක් මේක
ජය වේවා!
quik
thanks
tharanga
නියමයි බොහොම තුති!
nipuna prasad
thxz lot
Tharindu Perera
fatta fatta sahooo....maru filumak vagee...bagannava ehenamm...thanks sahoo sub ekatahh...
මචං මැක්ස්
ඕන් බෑවා ඒනන්... එල ඈ :D
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Kulanjana Maduranga
supirima film 1k ne.aniwa bamak thama.subata thanks DIMUTHU saho.digatama sub demu.jaya wewa.....
Saman Prasad ( Black Panther )
sub ekata bohoma thanks saho.
වරුණ රංගජිත් (වරූ...)
නියමයි සහෝ... ඔන්න බානවා...
සබට ස්තූතියි....
ජය වේවා...Enindu
උඩින් දාලා තියෙන්නෙ වැරදුණු අනුමානය කියලනෙ. ෂුවර් එකටම අර සතා ඇති. නිධානයක් නැතුව ඇති. කොහොම හරි තෑන්ක්ස් වෙන්න ඕනෙ.
isuru samarasinghe
thax thawath alut akaka demu
prasanna
thanquiiii sahooooo pasta film ekak wage onna bili piththa damma
jack
පට්ට මචෝ.
බොහෝම තුති.නලින්
ස්තුතියි දිමුතු සහෝ
ජය වේවා!
Dhanushka
Thanksssssssssssssss
“චූටී මල්ලි”
එල සහෝ
50දිලා වැඩි දවසක් නෑ නෙ
100 ගහන්න වැඩ ඇල්ලුවා
ඔහොම යන් ඔහොම යන්
සබට තුති
ඔබට ජය................danushka
mage suba pethum machan....degatama karagena yamu,,,
Sisira Hegoda
Thanksssss.
shalana
Thanks saho......
dinidu madushanka
elazzzzzzzzz saho jaya wewa
චමී
ඔන්න දිමුතු සහෝ මාත් බාන්න දැම්මා. මේක හොඳ කථාවක් වගෙයි. ආ.. ඒ වගේම මට Fiftyය ගැහුවට සුබ පතන්න බැරිඋනා මයෙ හිතේ. එහෙනම් දිමුතු සහෝ.. ඔබේ 50වන නිර්මාණය වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම්..෴෴ ඉදිරියටත් බයිස්කෝප්පය සමග රැඳෙමු....
ගම්බට්ටා
ජයවේව සහෝ.... දිගටම කරන්න....
Dasitha
සුභ පැතුම්!!!
me
Thanks
kavi
thanx dimuthu
Supun Udayanga
Thanks Bro.... Jaya wewa.
nuwan
thanks brother
නිෂූ
ජයවේවා ! බොහෝම ස්තුතියි ! 100 ට ලගයි ඔහොම යන් ඔහොම යන් !
ishan
hoda baiscope ekak enakan hugak dawas balan hitiya.ela ela.niyama wadak
Nelson Rodrigo
good post friend, Thanks!
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
හර්ෂ ලහිරු
ස්තුතියි දිමුතුවා ජය :D
yohan
tks wewa.congrazzzzz...... digatama dumu
Madushan
niyamai.......patta
Aviya
ela machan
Darshana
maru maru... thanks.....
warunar
Thanks.but sub 1k donwload karanna behene.
දිමුතු තරංග ඉලුක්කුඹුර
බැරි කමක් නැහැ ආයිත් උත්සහ කර බලන්න.
waruna
try kala godak serayak.IE,firefox,Chrome seragenma try kala.process wewi tiyenawa.ethanin ehata yanne ne.troch walin download unathank you very much.
kalindu
thnx mchn...:)
KproX
50 වෙනි උපසිරසියට සුබපැතුම්!!!
Sanjaya
Thanks Saho...
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P
Hashan
onna ehenam ekath torrent demma, hemadama hoda films dena baiscope ekata jaya wewa
DilanH
සුබ පැතුම් ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න ඕනේ
!! ජයවේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Gaten Ragnarok (2013) | වැරදුනු අනුමානය..[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Bragnarok.jpg)

Thanks