මගේ නම ඉස්නා. මම ගණිකාවක්. ජීවිතකාලෙම මගේ ශරීරය යෙදෙව්වෙ මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන්. ඒත්, අද මම නොමැරී මැරිල ඉවරයි. නමුත් මට එක දෙයක් තව කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ, මම කරපු ලොකූ වරදක් වෙනුවෙන් මට කෙනෙක්ගෙන් සමාව ගන්න ඕන. ඒත් එයා මට සමාව දේවිද? නැත්නම් ඇත්තටම මට කවදාවත් මේ ආත්මෙදි සැනසීමක් ලැබෙන එක…

මගේ නම ඉස්නා. මම ගණිකාවක්. ජීවිතකාලෙම මගේ ශරීරය යෙදෙව්වෙ මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන්. ඒත්, අද මම නොමැරී මැරිල ඉවරයි. නමුත් මට එක දෙයක් තව කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ, මම කරපු ලොකූ වරදක් වෙනුවෙන් මට කෙනෙක්ගෙන් සමාව ගන්න ඕන. ඒත් එයා මට සමාව දේවිද? නැත්නම් ඇත්තටම මට කවදාවත් මේ ආත්මෙදි සැනසීමක් ලැබෙන එකක් නෑ.”
මේ තමයි ඉස්නාගේ කතාව. මගේ තුන්වැනි උපසිරසි නිර්මාණයට අරගෙන ආවෙ 2012 වසරෙදි නිකුත් කරපු බොලිවුඩ් ආදර කතාවක්. චිත්‍රපටියෙ විශේෂත්වෙ තමයි, හැම දර්ශන තලයක්ම රූගත කරල තියෙන්නෙ ශ්‍රී ලංකාවේ වීම. ඉස්න කියන්නෙ ගණිකාවක්. ඉන්දියාවේ බුද්ධිඅංශ දෙපාර්තුමේන්තුවකට ඉස්නව විශේෂිත මෙහෙයුමක් කරන්න ඕන වෙනවා. ඒ මෙහෙයුම තියෙන්නේ ඉන්දියාවට සමීප රටක් වෙන ශ්‍රී ලංකාවේ. මෙහෙයුම තමයි, මේ දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් වූ තොරතුරු රැසක් කබීර් කියන පුද්ගලයාගෙන් හොරෙන් ලබා ගන්න එක. කබීර් කියන්නෙ දරුණු ගණයේ අපරාධකාරයෙක්. ඒ නිසා, බුද්ධිඅංශ නිලධාරියෝ ඉස්නව යොදාගන්නවා කබීර්ට ලං වෙලා මේ තොරතුරුටික හොරෙන් ලබා ගෙන කබීර්ව මරල දාන්න. නමුත්, ඉස්නගේ කලින් ආදරවන්තය වෙලා හිටියේ මේ කබීර් කියන පුද්ගලයා. ඉස්නා බොරු මවා පෑමක් කරල කබීර් ගාවට යනවා. නමුත් ඉස්නට පුළුවන් වෙයිද තමන්ගෙ කලින් ආදරවන්තය වෙලා හිටපු කබීර්ව මරන්න??
එතනදි මොනව සිද්ධ වෙයිද? චිත්‍රපටිය නම් 18+ … 😛 කමක් නෑ කොහොම හරි බලමු නේ? මේ ඉස්නා ලෙස රඟපාන Sunny Leone ගෙ සරාගී රඟපෑම් ගැන නම් ආයෙ කියන්න ඕනෙ නෑ නේ… 😛 ඒ වගේම චිත්‍රපටියේ උපසිරසියත් හොඳටම දුන්නා. මේක ලොකුවකට කියනවා නෙවෙයි, English උපසිරසියෙ පොඩි අවුලක් තිබ්බ. ඒ තමයි දෙබස් වල Timing එකේ පොඩි ප්‍රශ්නයක්. චිත්‍රපටිය මැදදි ඒක පොඩ්ඩක් පරක්කු වෙලා ගියේ. ඒත්, මම ආයෙත් Timing වෙනස් කරල ඒක හරිගස්සන්න හෙන ගේමක් දුන්නා. කොහොමහරි, සබ හොඳට තියෙන්නත් එපැයි නේ. හරි, හරි චිත්‍රපටිය බාගෙන බලමුකො එහෙනම්… තවත් චිත්‍රපටියක සබක් එක්ක ආයෙත් හම්බෙමු. මම ගියා..!!
949bcd8166eaa86cc0e8860e5a3dc930bc62b250 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,907 downloadsDownload Jism2.2012-.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
44 comments
Kulanjana Maduranga
jack
පට්ට සහෝ. බොහෝම ස්තුතියි සබ් එකට.
007porak
elakiri sahoo banagaman innayy jayawaewaaaaa
widuranga
niyamaiiiiiiiiiiiiiiiiiiiiii
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Sisira Hegoda
Thanks.
රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. උඹත් තෝරගන්න ඒවා කිව්වලු. ජය෴෴ :P :P
___යස්මික සෞභාග්‍යය___
නැත්තං නැත්තං ෙරායිලි අයියා !!
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මේ කොල්ලා දීලා තියන එක
එපා වෙනවා ඔන්න ගත්තා ඉන්නේ කෙනා අනුව නොගෙන බැනේBozz
Ado macha thnx a lot wewa..! man meka hoya hoya hitiye :P
“චූටී මල්ලි”
සනී අක්කා..... :D :D
එල රේට්න්ග් තමා අඩු
සබට තුති
ඔබට ජය........gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
dilshan
hapoi 18+ ekak :-P,amma gahi bat eken,monawa karannada saho amaruwen deepu sab eka onna ehenan math amaruwen balanawa :-D
me
Thanks
chathu
nice work
sameera
mms ragini film ekath apita dendako plc.....
Asheka
patta
නලින්
ස්තුතියි යස්මික සහෝ
ජය වේවා!
___යස්මික සෞභාග්‍යය___
තැන්කූ ෙව්වා !!
___යස්මික සෞභාග්‍යය___
තැන්කූ තැන්කූ....
kavishka hirantha
niyamai ah
Lakmal
නියමයි මචං ගොඩ කාලෙකින් 18+ එකක් Jism 2 කියන්නේ මේකේ 1 තියෙනවද
Thara
Superb one bro....
චතුර මදුසංක
ඔයත් මාර ඒවා තමයි ගේන්නෙ...එල එල මේක මම බලා තියේ....එලම තමයි....ස්තුතිවන්ත වෙනවා ඈ.. :)
යසිත
මේ බාන ගමන්. බොහොම ස්තුතියි
Dishan
well done...
Sanjaya
Thanks Saho..
kasun
සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි.....
kasun
edenawa සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි.....
දිමුතු තරංග ඉලුක්කුඹුර
මෙහි පළමු කොටසත් දෙන්න, ජයවේවා.
වරුණ රංගජිත් (වරූ)
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..Tharindu Perera
Thanks machan sub ekatahh....
Darshana
Niyamai machooo thanks...
___යස්මික සෞභාග්‍යය___
thanx kattiyatama ...!!
mindika
Thanks !!!!!!!!!!!!!!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍chathuranga
me film ake sub file aka tiyenne SSA format aken.film aka GOM player aken play karata sub tital weda nene.plz help me
isuru
Thanks macho sub danawata . sub naththam film balillath apa wenawa.
JAYA WEWA....................Supun Madhusanka (Bunny)
Thanks machan.....
Vishma Vikasith Kelekorale
pataaaaaaaaaaaaaaaa.... niyamai sahoo
tharangani
thanx
duminda0991
patta
Anonymous
thans
Arosh
Gon film ekak. Balanna epa sunny leone innawa kiyala.
Advertisement

+18 nm nobala kohomada.subata thanks YASMIKA saho.digatama sub demu. jaya wewa.....