මේ යාළුකම වේවි අපේ දිවියේ ශක්තිය… මිතුරුදම් අපේ ජීවිතවල කොතරම් ඇතිවෙලා නැතිවෙලා යනවද? අපේ ජීවිතවලට ඒ යාළුකම් මොනතරම් බලපානවද? ඒ අතර ජිවිත කාලෙටම අපි එක්ක ඉන්න යාලුවෙක් ලැබුනොත් අපි මොනතරම් වාසනාවන්තද කියල ඔබට දැනිලා තියෙනවද? එහෙම යාළුකමක් ගැන කියවෙන කතාවක් තමයි මේ. ඔබ අපි කවුරුත් හඳුනන අක්ශේ කුමාර්…

Dosti (2005)

මේ යාළුකම වේවි අපේ දිවියේ ශක්තිය…

මිතුරුදම් අපේ ජීවිතවල කොතරම් ඇතිවෙලා නැතිවෙලා යනවද? අපේ ජීවිතවලට ඒ යාළුකම් මොනතරම් බලපානවද? ඒ අතර ජිවිත කාලෙටම අපි එක්ක ඉන්න යාලුවෙක් ලැබුනොත් අපි මොනතරම් වාසනාවන්තද කියල ඔබට දැනිලා තියෙනවද? එහෙම යාළුකමක් ගැන කියවෙන කතාවක් තමයි මේ.

ඔබ අපි කවුරුත් හඳුනන අක්ශේ කුමාර්, බොබී ඩියෝල් එක්ක කරීනා කපුර්, ලාරා දත්තා මේ සිනමා පටයේ දකින්නට පුළුවන්. IMDb 5.6 අගයක් ගත්ත මේ කතාව මෙහෙමයි.

කරන් කියන්නේ ගොඩක් පෝසත් පවුලක ළමයෙක්. ඒත් එයා ගොඩක් තනි වුන කෙනෙක්. මොකද පවුලේ අය ඉන්නේ එයාලගේ ලෝකවල. දවසක් එයාට රාජ් කියල යාලුවෙක් මුණ ගැහෙනවා. එයාලගේ යාළුකම තරුණ විය දක්වාම යයිද? ඔයාල නරඹලා බලන්න.

මම නිශාදි වික්‍රම.මම මේ උපසිරස ගැන්වීමට අලුත් කෙනෙක්. මගේ පළමුවෙනි උපසිරස තමා මේ. 😀 මම ඉතින් අවසාන වශයෙන් ස්තුති කරන්න ඕනි මේ වැඩේට මාව උනන්දු කරලා සම්බන්ද කරපු ආසිරි ප්‍රියන්ත අයියාවත්, ඔක්කොම ගැටළු වලට උත්තර දුන්න තිසර සහෝදරයාවත්, ඒ වගේම මේ උපසිරස පල කරන බයිස්කෝප් කණ්ඩායමේ අනිකුත් සාමාජිකයින්ටත්. නැවත හමුවෙනා තුරු ඔබ හැමෝටම ජීවිතය සුබවාදීව දකින්න ලැබේවා කියල පතනවා.

 

 

 

Dosti: Friends Forever (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Dosti.Friends.Forever.2005.DVDRip.XviD.Subs.Hindi.[DesiDuniyaa.C

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,265 downloadsDownload Dosti-Friends-Forever.2005Baiscopelk.com_.rar51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/NishadiWikrama1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිශාදි වික්‍රම

Subtitles

1,265 downloadsDownload Subtitles51 KB

25 comments

  1. Jack

    නියමයිනේ..
    පලමු වැඩේට සුබ පැතුම් නගෝ...
    දිගටම වැඩේ කරගෙන යමු...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

    1. Rishin Anjula Maldeniya

      මට මෙිකෙ සිංහල උපසිරැසි ගන්න බැහැනෙ සහෝ.....ඔයා ලග තියේනම් මට දෙන්නකො.
      [email protected]

  2. රයන් ද සිල්වා

    පලමු වැඩේට සුබ පැතුම් දිගටම සබ් කරමු
    ෴ජය වේවා෴

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. dilan deshapriya

    superb..akshay is my heroo..

  5. Nishon Jey

    නිශාදි ඔයා ?? එල ඔහොම යමු දිගටම සබ් දෙමු :)

    1. nishadi wickrama

      tnx :)

    2. nishadi wickrama

      tnx

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks NISHADI sis.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    1. nishadi wickrama

      tnx

  7. එල්.සී. දමැල්

    පළමු උපසිරසට සුභ පැතුම් නිෂාධි...

  8. Srinath Lahiru Kalpage

    Congratulation sis, ජයවේවා...!!

  9. ගිස්

    සුභ පැතුම් නංගී :)

  10. Krishan Jayalath

    ශහ්! මරුනෙ..

  11. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි.
    එලම තමයි.
    තව දෙමු.
    ජය!

  12. PCVENOM

    thanks for sub

  13. Rishin Anjula Maldeniya

    Film එක Download කර ගත්තා, ඒත් මට සිංහල උපසිරසි ගන්න බැහැනේ. Image එකක් Download වෙන්නේ. කොහොමද ඒක කරගන්නේ. සමහර වෙලාවට (504 Gateway Time-out) කියල එනවා.

  14. හර්ෂ ද සිල්වා

    සුපර් නිශාදි අක්කේ..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Thisata Neo

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් වේවා..
    දිගටම උපසිරසි කරමු නේද...
    පලවෙනි එක ආසාවෙන් කරා වගේ දෙවෙනි ඒකත් ඉක්මනටම කරමු....
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Lahiru

    gys..... dab ussara wage torrent link eka denne nette ai????

  18. Chami.S

    Thanks..
    Good Luk..

  19. hasi

    sub eka part 2 neda thuyenne. film eke mada sub eka play wenne na. mokada ekata karanne

  20. ලහිරු චානක

    Welcome to the site sis

  21. maikee

    Sub එක යන්නේ නැ ෆිල්ම් එක මැද ඉදලා. එක හදන්න බයිස්කෝප් සෙට් එක