Watch Trailer

Down and Dangerous (2013) | පළිගැනීම. [සිංහල උපසිරස සමඟ]

ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රර්ථනා කරන ගමන්ම මම ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම සුපිරි පහරක් තමයි. මට මේ බයිස්කෝප් එක ගැන මාව වෙනදා වගේම දැනුවත් කළේ අපේ විකියා සහෝදරයා. මම මුලින්ම ඔහුට ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. මේ බයිස්කෝප් එක අයත් වන්නේ crime සහා thriller ගණයට. ඒ වගේම මේ බයිස්කෝප් එක…

Down-and-Dangerous-620x250
ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රර්ථනා කරන ගමන්ම මම ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම සුපිරි පහරක් තමයි. මට මේ බයිස්කෝප් එක ගැන මාව වෙනදා වගේම දැනුවත් කළේ අපේ විකියා සහෝදරයා. මම මුලින්ම ඔහුට ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. මේ බයිස්කෝප් එක අයත් වන්නේ crime සහා thriller ගණයට. ඒ වගේම මේ බයිස්කෝප් එකට හොද imdb අගයකුත් හිමි වෙලා තිබෙනවා. ඒ 5.4ක අගයක් මේ බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ zak forsman නැමති අධ්‍යක්ෂක වරයා විසින්. මේ බයිස්කෝප් එක ගැන ඔයාලට මම වැඩි යමක් කියන්න යන්නෙ නැහැ.

මේ කතාව ගලා යන්නෙ පෝල් බොක්සර් නැමති මත්කුඩු ජාවාරම් කරුවෙක් වටා. ඔහු තම වෙළද කටයුතු කරගෙන යාමේදි හදිසියේම ඔහු ගේ හොදම මිතුරා වන එලියට්ට යම් පුද්ගලයෙක් විසින් වෙඩි තබනු ලබනවා එහිදි එලියට් සමග සිටි කාන්තාවක් මිය යනවා. එහිදි පෝල් විසින්
වෙඩි පහරින් දරුණු තුවාල ලැබු එලියට්ව රෝහල් ගත කරනු ලබනවා. ඉන්පසුව පෝල් ට අවශ්‍ය වෙනවා තමා ගේ හොඳම යාළුවා වන එලියට්ට වෙඩි තබා කොකේන් තොගය පැහැර ගත් පුද්ගලයා කවුරුන්ද යන්න සොයා ගැනිමට. ඒ සදහා ඔහු එකතු වෙනවා රාෆායල් නැමති කෝකේන් ජාවාරම් කරන පුද්ගලයෙක් සමග. ඒ අතර තුර පෝල්ට දැන ගන්න ලැබෙනවා එලියට් හට වෙඩි තබා ඇත්තෙ පොලිසියේ සේවය කරන රහස්
නියෝජිතයෙක් විසින් බව. ඒ සිදු වීමෙන් පසු සෑම දෙයක්ම නරක අතට හැරෙනවා.

මීට වඩා මම ඔයාලට මේ බයිස්කෝප් එක ගැන් කියන්න යන්නෙ නැහැ. අවසානයේදි පෝල්ටත්, රාෆායල්ටත් මොකක්ද වෙන්නෙ කියලා දැන ගන්න එක් මම ඔයාලට බාර කරනවා. මම මේ බයිස්කෝප් එකට සබ් දෙන්න පටන් ගැනිමේදි ඉංග්‍රිසි උපසිරැසක් නිකුත් වෙලා තිබුණේ නෑ. වෙනත් භාෂාවක උපසිරසක් තමා නිකුත් වෙලා තිබුණේ. එම උපසිරැසි වලත් දෝෂ රාශියක් ඇතුළත් වුණා. ඒක නිසා මම මේකෙ දෙබස් වලට සවන් දෙන් ගමන් ලොකු මහන්සියක් දරලා තමයි මේ උපසිරස ඔයාලට ලබා දෙන්න කටයුතු කළේ. එහෙනම් මම ඔයාලට මේ බයිස්කෝප් එක බලලා පොඩි කොමෙන්ටුවකුත් දලා යන්න කියලා අරාධනා කරන ගමන් තවත් සුපිරි බයිස්කෝප් එකක් රැගෙන ඔයාල හමුවෙන්නම් කියලා ඔං මම ගියා

බයිස්කෝප් එකට ජය……… !

Down and Dangerous (2013) on IMDb

 

 

450 MB (BR) කොපිය මෙතනින් බාගන්න

15D3562BEB195E5DBB15B8F48B506562646C76A5

560 MB (BR) කොපිය මෙතනින් බාගන්න

199BF9BDCAACF1D3891CFB70872FF7C3F6EFA220

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A3C3252873B70C1A5E0AC72B6BFC52DE4BCBB6D3

1.23 GB (BR) කොපිය මෙතනින් බාගන්න

C50CB5DECA2E96576BF619DC411AE4A2ECECDED6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,237 downloadsDownload Down-and-Dangerous-2013.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

2,237 downloadsDownload Subtitles103 KB

58 comments

  1. asiri

    thanks machan

  2. vee

    maxxa film akak wage balanna one

  3. tharanga

    බොහොම තුති සහෝට!

  4. nipuna prasad

    jaya wewa!!! sahota

  5. quik

    thanks

  6. jana

    patta film akak machan

  7. zumo man

    elazzz thnxzzzzz

  8. chamath cafe

    නියමයි සහෝ සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ

  9. ganidu

    තෑන්ක්ස් වේවා!

  10. chami

    thxxxxx

  11. ashan

    thanx bro

  12. hh

    elane machan

  13. kalinga

    බොහොම තුති!

  14. ositha

    bohoma pin saho

  15. damith

    :D niyamayi kollo :D

  16. jack

    පට්ට... ස්තුතියි මචෝ

  17. niro98

    ela machan jaya wewa.....

  18. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. පට්ට එකක් වගේ ගෙනල්ලා තියෙන්නේ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. ගයාන් රූකාන්ත

    ඔයාගේ මහන්සියට තුති ජය වේවා ඔන්න ගත්තා

  20. mihin ලංකා

    තුති :) සහෝ

  21. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    කුඩු සීන් 1ක් නෙහ්
    සබට තුති
    ඔබට ජය...............

  22. Ravindu

    thanksssss!!!!!

  23. සුමුදු සිරිවර්ධන

    නියමයි මචන්.

  24. වරුණ රංගජිත්

    thanks machan.....

  25. chinthaka

    Torrent oyalata speed eken download karaganna oni nam http://www.furk.net/ ekata gihilla facebook eken sign wela ekata torrent fille eka add karala direct patta speed eken download karanna puluwan.meke aula thma eka accunt ekakata limit upload karanna puluwan.gb(facebook sign unama oyata code wagayak lebewi ecode walin gmail account eken sign wela thwa wadipura download karaganna puluwan.)

    1. wappula

      yes it's work thank you very much malli...

  26. Sanjaya

    Thanks Saho...

  27. Tharindu

    NIYAMA bandayak vagee sahooo......onna bagaththa ehenamm..thankss sub ekatahh.....

  28. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....සුපිරිම බයිස්කෝප් එකක් තමයි ගෙනත් තියෙන්නේ.දිගටම සබ් දෙමු.ජය​! :P :P :P

  29. Danuka

    බොහොම තුති!

  30. me

    Thanks

  31. Randhu Heshan (Shan)

    එල එල.. ෆට්ට මූවි එකක් වගේ.. බලන්න ඕනි.. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. පුළුවන් නම් Young Detective Dee - Rise of the Sea Dragon මූවි එකේ සිංහල උපසිරැසි දෙන්නකො..

    ජය වේවා!!

  32. thilina

    suba aluth awruddak wehwah..! sthuthi saho....puluwannam "dhaar" (1993) hindi film1 sub dennako....

  33. dev

    bohoma stuti saho.... .

  34. janith

    පට්ට Film එකක් වගේ. ස්තූති සහෝ..

  35. amila prasad

    eacharama colite nea bun

  36. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  37. Chami

    Thank you very much..

  38. wappula

    thank you malli..

  39. සෂින්ද්‍ර

    ආඅ නියමයි මචෝ thanks
    එල

  40. නලින්

    ස්තුතියි යුෂාන් සහෝ

    ජය වේවා!

  41. mudiya / මුදියා

    අළුත්ම එකක් නේද.
    නියමයි යුශානයෝ.
    අනිව බලන්න ඕනි.
    බාන්න දානවෝ එහෙනම් ඔන්න.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  42. LaSa MaRLeY

    "යුශාන් පියුමාල්" ස්තූතියි Sub වලට වගේම SuPErB Print එකට,

  43. රවිඳුවා

    සුපිරි සහෝ... එළ එල

  44. indika

    thnq

  45. danushka

    bohoma sthu thi saho.....

  46. thisaru

    එල ela

  47. Hiran Hiru

    Thanks...

  48. Mahesh

    Tnx bro

  49. Chamasrsp

    thnkooo sahoo una mahansiyata.. ubala hinda tamai api me inne. nettam paaluwe pana yanawa. :D

  50. ශාන් විමුක්ති [විමා]

    පලි ගැනිමනම් ඒ හැටි හොද දෙයක් නෙමේ ඉතින් ;)
    උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    තව කරමු :)

Load more comments