“මිනිසෙකුගේ සිත මේ තරම් කරුණාවකින් පිරී ඇත්දයි ඇය කිසි විටක නොසිතන්න ඇති” මට ඒක හිතුණේ ෆිල්ම් එකේ 38 වෙනි මිනිත්තුවේ 37 වෙනි තප්පරයෙදීයි. ඒ එක දෙයක් විතරයි. හොදයි මම වැඩි දෙයක් කියන්නේ නෑ, මොකද කලින් ලිපියේ මේ ගැන හොද විස්තරයක් දීල තියෙනව.ඉතින් තව මොන කතාද? හරි එහෙනම්, එන්න සැබෑ මිනිසෙකුගේ ජිවිත කත…

“මිනිසෙකුගේ සිත මේ තරම් කරුණාවකින් පිරී ඇත්දයි ඇය කිසි විටක නොසිතන්න ඇති”
මට ඒක හිතුණේ ෆිල්ම් එකේ 38 වෙනි මිනිත්තුවේ 37 වෙනි තප්පරයෙදීයි. ඒ එක දෙයක් විතරයි. හොදයි මම වැඩි දෙයක් කියන්නේ නෑ, මොකද කලින් ලිපියේ මේ ගැන හොද විස්තරයක් දීල තියෙනව.ඉතින් තව මොන කතාද? හරි එහෙනම්, එන්න සැබෑ මිනිසෙකුගේ ජිවිත කතාව රසවිදින්න. මට එක දෙයක් කියන්න අමතක වුණා. මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. එහෙනම් ආයෙත් හොද නිර්මාණයකින් හම්බ වෙමු.
මීට කලින් පලකළ ලිපිය.
“හැම කෙනෙකුටම සාන්තුවරයෙකු වීමට අපහසු වුවද හැම කෙනෙකුටම සත් පුරුෂයෙකු විය හැකි විය යුතුයි. මිනිසා වරදෙහි බැඳෙදත්, දොසෙහි ඇලෙතත් එය අවබෝධ කොට ගෙන යුක්තියේ පිහිටීම ඔබට දුෂ්කර නොවේ.”
මෙම පාඨය උපුටා ගත්තේ,ඊරියගොල්ල ශූරීන් විසින් රචිත “මනුතාපය” කෘතියෙනි. මම අද ඔයාලට ගෙනාවේ මනුතාපය කෘතිය ලියන්න පාදක වුනු,1862 දි වික්ටර් හියුගෝ විසින් රචිත “ද ලේ මිස්රාබල්” කෘතිය ඇසුරින් නිර්මාණය කෙරුනු “ද ලේ මිස්රාබල්” චිත්‍රපටියයි. ප්‍රංශ වචනයක්වු “මිස්රාබල්” යන්නෙන් දුගී දුප්පත්,අසරණ,අවාසනාවන්ත,කාලකණ්ණි,නීච යනාදි තෙරුම් ගෙනදෙයි. මෙම චිත්‍රපටිය මගින් මෙම සෑම සමාජ මට්ටමක් ගැනම මනාව පිළිබිඹු කරයි. ජෝන් වැල්ජෝන්, කියු සැනින් ඔයාලට නිතැතින්ම කතාව සිහියට නැගෙනු නොඅනුමානයි. 19 වැනි සියවසෙ ජිවත්වු මෙම චරිතය වටා ගෙතුනු කතාව කියනවනම්, මෙන්න මෙහෙමයි.
24601 ඒ ජෝන් වැල්ජෝන්ට සිරිගෙදරදි ඇමතු අංකයයි. වසර විස්සකට අසන්න කාලයක් සුළු වරදකට සිරබත් කෑ ඔහු,ඉන් මිදි පලායයි. ඉන්පසු ඔහු ජිවත් වෙන්නට දරන උත්සහයත්, ජිවිතය සාර්ථක කරගන්නා ආකාරයත් මෙම චිත්‍රපටය පුරාවවට ගලා යයි. එපමණක් නොව සාධාරණව ජිවත් වෙන්න උත්සහදරද්දි ඊට හරස් වෙන ඔහුගේම අතීතය, ඔහු පසු පස හබා එයි. ඒ ජෝන් පැනගිය දා පටන් ඔහුව ලුහුබදින පොලිස් පරික්ෂක ජාවට්. එපමණක නොව “කොසෙට්” මෙහි එන තවත චරිතයක්. ඇය ජෝන් හදාගත් දුවයි. පසුව ඇය සමග පෙමින් බැදෙන විප්ලවවාදි මාරියස්, ප්‍රංශ විප්ලවයෙ සාමාජිකයෙකි. සමාජය ඉදිරියෙ වංශවතෙකුසේ පෙනී සිටින ජෝන් වැල්ජෝන්, තමා සිරෙන් පැන ආ ජෝන් බව පිළිගන්නේ කෙසේද ? ප්‍රංශ විප්ලවයට මැදිවෙන තම දුවත්, ඇගේ පෙම්වතාත් ඉන් ගලවා ගැනීමට ඔහුට හැකි වෙයිද ? වසර විස්සකට ආසන්න කාලයක් හිරබත් කෑමට සිදුවන සුළු වැරැද්ද කුමක්ද ? මේ සෑම ප්‍රශ්ණයකටම පිළිතුරු හොයන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.4 / 10 අගයක් ගන්නා මෙම චිත්‍රපටියෙහි ජෝන් වැල්ජෝන්ගේ චරිතයට පන පොවන්නෙ සුපිරි නළු Liam neeson ය. Bille August විසින් අධ්‍යක්ෂණය කල මෙහි, Geoffrey Rush, Uma Thurman වැනි ප්‍රවීනයන්ගෙ රංගනයෙන් ඔපවත්වු මේ චිත්‍රපටය නරඹා,ඔයලගේ අදහස්,උදහස් දැනගැනීමට කොමෙන්ට් එකකුත් දාලම යන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සිල්වා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
685 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
954641170fc44d7af30ed891282c320c287262e71.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න
f9e6fd6b81861579325f1ed9c8b881b7e33a3300 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,298 downloadsDownload Les-Misérables-1998.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sumudusiriwardana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු සිරිවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුමුදු සිරිවර්ධන
Subtitles
73 comments
ns
විකියා
පට්ට.. ;) .බොහොම ඉස්තූතියි සහෝ....!
Lasantha
ela..
gayya
maxzzzaa...............ela...
chamila
tv ake me wage akak giya mekamada kiyala sure ne....
Dinusha
meka tv 1 pennuwa kalin....bt patta film 1k..aniwa banawa...thnx saho.
sahan
ela ela ela ela ela
tharindu
niyamaiiiiiii
sudaraka
මේ වගේ ෆිල්ම් නොබලපු,අඩුගානේ පොතවත් නොකියවපු දෑස් කුමටද?ෆිල්ම් එකට ස්තූතියි...
shiwantha
wow...... niyamai machan. :)
thanx..........
NEEL
film eka nam balala thiyenawa eth ayeth balanna asai thanks menna bewa...........
rK
ela film ekkak
sunanda
ELA SAHO.FRANCE FILM GENA AYE KIYANNA ONA NENE.ONNA BEWA.................
udara
thanks saho.
nuwan srimal
tv eke meka 5 paarakata wadiya gihin thiyenawa..
Udaya සාලින්ද
thanks saho .....
chanaka
paanuth hari ganan
mekah ehemada?waru
meka baluwa patta film ekak... dethun parak balala thiyanawa...
chana
aiyiooo sinhala sub dennkooo. :( thanks bro..
නදීර
thanks
Jayan Chamal
Okata neda manuthapaya kiyanne.. godak parak tv ekke giya ela thx
Viraj
Thank you very much Hemal and Vasala!!!
h
මේකෙ ඔය ටීවී එකේ පට්ට ගහපු එක ඉස්සර දවසක හෙව්වට හොයාගන්න බැරි වුණා. මේකත් කියන විධියට ඒ වගේම ඇතිනේ... බලන්න වටින එකක්. හේමාල්ට ස්තූතියි! :D
රාම්
meka beluwa.
dinnu
mamath meka baluwa.sub tibunanam tamai niyama.thanku wewa saho.
Chandana
One of the best film thanx for sharing
Hemal
සැමගේම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි . .!
SanathK
that's best film. thanks hemal
uda
මරේ මරුනේ, මේ ගැන කිව්වට ගොඩාක් පිං හොඳේ!!
නියම කතාව ෆිල්ම් එකත් ඒ වගේ ඇතිනේ; බලමු පොතෙන් දෙන හැඟීම මේකෙනුත් දෙනවද කියලා?uda
අපේ රටෙත් මෙහෙම එකක් වෙන්න වැඩි කලක් යන එකක් නෑ මයෙ හිතේ; බඩු ගණන්වල හැටියට!
AL1717
Liam neeson Kiyanne Supiri Naluwek Miniha inna Maxxaa Movie Ekak Lagadi OUT Wenanawa
"Unknown" Thamai Nama.Meka nam Beluwa wage mathakai.
Thanks Meka newatha mathak kalata.
Jaya Wewa...
Charana
Thanx a Lot, mama meka sahena kaleka indan hoya hoya hitiye danui hamba vune hungak sthuthie.
Suren n. Semage
Ara qwa wage meka nobalana mage deha makkatei Hemal. :-)
Balanna watina baiscope ekak saha
Baiscope Ekathuwaka thibiya yuthuma baiscope ekak.Bohoma Sthuthi Saho. Jaya!!!
Anonymous
ayyyooooooo mama meeka 3 sarayakma tv eken bak[luwaaaaaaaaaaaaaa
Uraj Deemantha
බානවා බානවා... :D බලන්න තමා වෙලාවක් නැත්තේ ....!!
Anonymous
sub daannama watina katawak ne saho ata arala tiyenne. aparade
Prashan
මම නම් මේක බැලුවා. තව අලුත් ෆිල්ම් දිගටම දාපන් මචෝ.
Prashan
තව අලුත් ෆිල්ම් දිගටම දාපන් මචෝ.
tharanga
පළමු නිර්මාණයට සුභ පැතුම්!
DANUKA!
ජයම වේවා!
asiri
thanksss lot 1st sub
Danuka
පළමු නිර්මාණයට සුභ පැතුම්!
ගයාන් රූකාන්ත
පළමු නිර්මාණයට සුබ පැතුම් ජය වේවා
jack
පට්ට. ස්තුතියි සබ් එකට
nemo
පට්ටයි මචන්..පලවෙනි නිර්මානයට සුබපැතුම්...
රොයිලි
බොහොම ස්තූතියි සුමුදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Thisara NEO
මැක්සා කතාවක්නේ මේ......
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා......
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය...............sumudu
බොහොම තුති චූටී මල්ලි...
perera
ආයේ ලොවෙත් නෑ මචන්.
Samitha
Niyamai machan...!!
chinthaka
Torrent oyalata speed eken download karaganna oni nam http://www.furk.net/ ekata gihilla facebook eken sign wela ekata torrent fille eka add karala direct patta speed eken download karanna puluwan.meke aula thma eka accunt ekakata limit upload karanna puluwan.gb(facebook sign unama oyata code wagayak lebewi ecode walin gmail account eken sign wela thwa wadipura download karaganna puluwan.)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Les Misérables (1998) | පාන් ගෙඩියක් කල හදියක්…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2011/04/Les-Misérables.jpg)

dan sinhala sub dennema nadda