Watch Trailer

Downhill (2020) Sinhala Subtitles | හිම සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ කොමඩි ෆිල්ම් එකක්. ෆිල්ම් එක රිලීස් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වල. Will Ferrell, Julia Louis,Zach Woods,Miranda Otto කියන නලු නිලියො තමයි කතාවෙ ප්‍රදාන චරිත රගපාන්නේ. පැයකුත් විනාඩි විසි හයක් දිවෙන මේ කතාව අයිති වෙන්නේ Comedy/Drama කියන වර්ගීකරනයන්ට. මේ චිත්‍රපටියට මුල් වෙලා…

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ කොමඩි ෆිල්ම් එකක්. ෆිල්ම් එක රිලීස් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වල. Will Ferrell, Julia Louis,Zach Woods,Miranda Otto කියන නලු නිලියො තමයි කතාවෙ ප්‍රදාන චරිත රගපාන්නේ. පැයකුත් විනාඩි විසි හයක් දිවෙන මේ කතාව අයිති වෙන්නේ Comedy/Drama කියන වර්ගීකරනයන්ට.

මේ චිත්‍රපටියට මුල් වෙලා තියෙන්නේ 2014 ආපු Force Majeure කියන චිත්‍රපටිය. ඉතිං කතාව කෙටියෙන් මෙහෙමයි තියෙන්නේ. පීට් ගේ තාත්ත ගෙ මරනෙන් පස්සේ පීට් දුකෙන් කාලය ගත කරනව ඉතිං මේක අමතක වෙන්න එයයි එයාගෙ පවුලේ අයයි එනව ස්විස්ටර්ලන්තයට නිවාඩුවකට. කට්ටියගෙ ප්‍රදාන අරමුන වෙන්නේ හිම සෙල්ලම් කරන එක තමයි. ඉතිං ඔය නිවාඩුව අතරේ වෙන අනතුරක් නිසා පීටුයි එයාගෙ නෝනා බිලීයි අතරේ පොඩි මතගැටුමක් ඇතිවෙනව. පොඩි කිව්වට ඉතින් අන්තිමට දෙන්නා වෙන වෙනම වැඩ කරන තැනට පත්වෙනව. ඔය අතරේ පීට් වැඩකරන තැන යාලුවෙකුයි එයාගෙ ගෑනුලමයයිත් මෙයාල එක්ක එකතු වෙනව නිවාඩුවට. කලින් උන සිදුවීමත් එක්ක මේ හැමදෙයක්ම බිලීටයි පීට්ටයි කොහොම බලපායි කියලද හිතන්නේ? හොයාගන්න තියෙන්නේ එක විදිහයි කතාව බලන්න. ආපහු උපසිරසියකින් හමුවෙමු. ජය

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,449 downloadsDownload Downhill-2020-Blu-Ray.zip129 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

2,449 downloadsDownload Subtitles129 KB

9 comments

  1. thilina

    thq bro .maru .puluvnm menna mekta sub denne The.Professor.And.The.Madman.2019 Oxford English Dictionary eka haduna hati tynne

  2. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...BR එකක් එනකම්.හිටියේ බලන්න...ජය වේවා!

  5. Anonymous

    හැමදාම ෆිල්ම්ස් බලන්න තියෙන කලබලේට මේකට කමෙන්ට් කරන්න අමතක වෙනවා. සමාවෙන්න.
    බයිස්කෝප් ටීම් එක කරන්නේ විශාල සමාජ සේවයක්. වර්තමානයේ ඉන්න බොහෝ කලාකරුවන්ට, කලා බලධාරීන්ට වඩා සේවයක් බයිස්කෝප් ටීම් එකෙන් වෙනවා. භාශා ප්‍රශ්නය නිසා මේ රටේ මිනිසුන්ගෙන් ඈත් වෙලා තිබ්බ විදේශ කලා නිර්මාණ මේ රටේ මිනිස්සුන්ට බලන්න සැලැස්සුවේ උබලා <3
    අපි උබලට එක සතයක්වත් නොදී හැමදාම ෆිල්ම්ස්, සබ් හොයාගන්නවා මේ සයිට් එකෙන්. ❤❤❤❤
    අපි උබලට ආදරෙයි. පට්ටම ආදරෙයි. උබලා කරන සේවයට අපිට දෙන්න පුලුවන් ආදරේ විතරයි.

  6. Dewadithya

    Thanks for sub!

  7. Anonymous

    thank you bro...............

  8. jagath55

    Thanks

  9. MAALNATH

    Thanks. ...............good luck ........ ......