Watch Trailer

The Main Event (2020) Sinhala Subtitles | විශ්මිත මළ්ලවපොර වෙස්මූණ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, WWE එකෙන් මේ අවුරුද්දෙ අලුතින් නිකුත් කරපු චිත්‍රපටියක් තමයි අද අරන් ආවෙ. මේක Action, Comedy, Family පැත්තට තමයි අයත් වෙන්නෙ. ඉතින් මේක මේ වසරෙ අප්‍රේල් 10 තමයි නිකුත් වෙන්නෙ. Netflixලා මගින් තමයි බෙදා හරින්නෙ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jay Karas. චිත්‍රපටියට IMDb 4.7ක අගයක් තමයි ලැබි…

කොහොමද හැමෝටම, WWE එකෙන් මේ අවුරුද්දෙ අලුතින් නිකුත් කරපු චිත්‍රපටියක් තමයි අද අරන් ආවෙ. මේක Action, Comedy, Family පැත්තට තමයි අයත් වෙන්නෙ. ඉතින් මේක මේ වසරෙ අප්‍රේල් 10 තමයි නිකුත් වෙන්නෙ. Netflixලා මගින් තමයි බෙදා හරින්නෙ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jay Karas. චිත්‍රපටියට IMDb 4.7ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. Seth Carr,Tichina Arnold,Adam Pally,Ken Marino ආදි නළු නිළියනුත් Kofi Kingston,The Miz,Stephen Farrelly එහෙමත් නැත්නම් Sheamus වගේ WWE සුපිරිතරුත් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය පැයකුත් විනාඩි 41 ක කාලයක් දිවයනවා.

ලියෝ කියන්නෙ අවුරුදු 11ක පොඩි කොල්ලෙක්.තාත්තයි,අත්තම්මයි එක්ක තමයි මෙයා ඉන්නෙ.මෙයා පොඩි කාලෙ ඉදලම WWE වලට ගොඩක් කැමතියි.එයාගෙ හීනෙ වෙන්නෙ කවදහරි WWE සුපිරි තරුවක් වෙන එක.ඉතින් ඔහොම ඉද්දි ලියෝට අහම්බෙන් වගේ මැජික් වෙස්මූණක් හම්බවෙනවා.වෙස්මූණ දාගන්න කෙනාට ලොකු ශරීර ශක්තියක් ලැබෙනවා.ඒ වගේම එයාගෙ චරිත ලක්ෂණ,පෞරුෂත්වය ඔක්කොම වෙනස් වෙලා එයා බලවත් වෙනවා.ඔය අතරම තමයි ලියෝගෙ නගරෙට WWE එකෙන් ඇවිත් මීළග NXT සුපිරි තරුව තෝරන්නෙ.ලියොත් යනවා ඒ තරගෙට සහභාගි වෙන්න.ඊට පස්සෙ තමයි ලියෝගෙ කතාව වෙනස් වෙන්නෙ.ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.

එහෙනම් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න.තවත් උපසිරැසියකින් හමුවෙනකම් හැමෝටම ජයවේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Br පිටපත සඳහා වලංගු වේ.

4,547 downloadsDownload The.Main_.Event_.2020.720p.BluRay.x264.AAC-YTS.MX_.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,547 downloadsDownload Subtitles56 KB

19 comments

  1. Isirajanith

    Thanks sub ekata supiri ela WrestleMania Bala Bala innokata thamai make trailer eka Dekke supiri ela denkan hitiya thx pluwanman 500md link denna

  2. Kavinu

    Thnkq!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Pubudu@0909

    Thanks brother sub ekta.. enakan balan hitiya film ekak.. supiri paharak thama ithn netflix lagene

  5. malithmadhushan45

    නියමයි සහෝ ගොඩ දෙනෙක් ඉල්ලල තිබ්බ ෆිල්ම් එකක්. ඉක්මනට දුන්නට ස්තුතියි.

  6. Anonymous

    Thank You

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    කොමඩියක් නම් අනිවා බලනවා....

  9. Anonymous

    thanksss

  10. isuru srinath sjs

    මරූ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  11. chamarar

    THANKS A LOT FOR SUBTITILE THRIPLEGEM BLESS U & UR FAMILY

  12. Darsh_M

    ස්තූතිය මචන්

  13. nish47

    ස්තූතියි සහෝ

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Rasika

    Good

  16. Malith

    thanks mchan

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  18. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි........

    Sylvester Stallone ගේ Rocky Balboa 2006 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්ද?

  19. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.