Watch Trailer

Dr. Dolittle 2 (2001) Sinhala Subtitle | ඩොක්ටර් ඩූලිට්ල් 2 [සිංහල උපසිරැසි]

හායි යාලුවනේ ඉතිං ඔන්න මගේ අද පලවෙනි සබ්ටයිටල් එක මං ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මං පලවෙනියටම තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක් ඇත්තටම මොකද මට ටික කාලයක් ඕනා හින්දා මේක සබ් කරන්න. මං තෝරා ගත්තේ ඩොක්ටර් ඩූ ලිට්ල් දෙවැනි ෆිල්ම්. මේක ඇත්තටම ගොඩක් කට්ටිය පොඩි කාලේ ඉදන් බලපු ෆිල්ම් එකක්. ඉතින් මේක ආයෙ අලුත…

හායි යාලුවනේ ඉතිං ඔන්න මගේ අද පලවෙනි සබ්ටයිටල් එක මං ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මං පලවෙනියටම තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක් ඇත්තටම මොකද මට ටික කාලයක් ඕනා හින්දා මේක සබ් කරන්න.

මං තෝරා ගත්තේ ඩොක්ටර් ඩූ ලිට්ල් දෙවැනි ෆිල්ම්. මේක ඇත්තටම ගොඩක් කට්ටිය පොඩි කාලේ ඉදන් බලපු ෆිල්ම් එකක්. ඉතින් මේක ආයෙ අලුතෙන් බලන්නට ආසා කට්ටියටයි, කලින් බලලා නැති කට්ට්ටියටයි තමා මම මේක සබ් කලෙ.

ඉතින් මේ ෆිල්ම් එකට IMDb RATING 4.7/10 හිමිව වෙලා තියෙනවා ඒ වගේම ෆිල්ම් එක ගැන කතා කළොත්, හැමෝම දන්නවනේ, ඩොක්ටර් ඩූ ලිට්ල් කියන්නෙ කවුද කියලා, ඉතින් මේකත් එයාගෙ පවුලෙ කට්ටියත් එක්ක වෙච්ච සිදුවීමක් තමා මේ කතාවෙත් තියෙන්නෙ. ඉතින් මේ කතාව අපිට ඉදිරිපත් කරන්නේ ලකී කියන බල්ලා ඔයාලා පළවෙනි ෆිල්ම් එකේ එයාව අදුන ගත්ත මතක ඇති. ඉතින් මම කතාව ගැන ගොඩක් දේවල් මම කියන්න යන්නෑ මොකද එක බලලා නැති කට්ටියට අසාධාරණයක් වෙන හින්දා.

ඉතින් මම මේක ගැන අනිවාර්යෙන් එක දෙයක් අනිවාර්යෙන් කියන්න ඕන මේක ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් පවුලෙ කට්ටියත් එක්ක බලන්න පුළුවන්.ඉතින් මේක බලල පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. අපි ලගදිම තවත් සබ් එකකින් හම්බෙමු .එතකම් මම සමුගන්නවා. 🙂

 

 

 

 

Due to copyright issues,
We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,958 downloadsDownload Dr.Dolittle.2.2001.zip130 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “H.A දසුන් දිල්හාර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-11-31
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

H.A දසුන් දිල්හාර

Subtitles

2,958 downloadsDownload Subtitles130 KB

29 comments

  1. Anonymous

    සුබපැතුම් මචෝ පලමු උත්සහයට
    වැඩේ දිගටම කරන් යමු

    1. H.A දසුන් දිල්හාර

      ස්තූතියි සහෝ..
      දිගටම කරමු..

  2. Kushan

    Sub akta thanks

    1. H.A දසුන් දිල්හාර

      ජයවේවා!

  3. සංජන චමෝද්

    නියමයි.
    පළවෙනි උපසිරැසිකරණයට උණුසුම් සුභ පැතුම් සහෝ.
    දිගටම අඩවියත් එක්ක රැදිල උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🤗

    උපසිරැසියට ස්තූතියි

    සහෝ. &#129322:

    1. H.A දසුන් දිල්හාර

      ස්තූතියි සහෝ..
      දිගටම කරමු..

  4. Bimsara Yashan(ඔලිව)

    පලවෙනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් සහෝ. දිගටම උපසිරැසි දෙමු. ජයවේවා!

    1. H.A දසුන් දිල්හාර

      ස්තූතියි සහෝ..

  5. සුමුදු නුවන්

    පටිට එකක් හොයන් තියෙන්නේ

    1. H.A දසුන් දිල්හාර

  6. Anonymous

    supiri brother. digatama karagena yamu

    1. H.A දසුන් දිල්හාර

      thanx

  7. Osanda Aloka

    අඩෝ ගැම්මක් බොසා ✌️❤️

  8. Buddhika Lakmal (laKMal)

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ... ඉස්සරහටත් පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න ...

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. H.A දසුන් දිල්හාර

      ස්තූතියි සහෝ!
      අනිවාරෙන් කරමු.

  9. Dilahan Sachintha

    පලමු වැඩේට සුභපැතුම් දිගටම සබ් දෙමු ජය වේවා...

  10. Anonymous

    thanks bro for the sub

  11. James

    Thank you

  12. Anonymous

    all quiet on the western front 2022 ඔනේ world war 1 එකේ සුපිරියක් තමා

  13. විමා

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ.
    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා.
    මේවා කවදාවත් පරණ නොවෙන අගේ ඇති කතා. :)

    1. H.A දසුන් දිල්හාර

      ස්තූතියි සහෝ

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  15. එල්. සී. ‎දමැල්

    පතුරු ගහලා තියෙන ෆිල්ම් සෙට් එකක්. හැබැයි ආයෙ ආයෙ බලන්න පුලුවන් මේවා.
    එහෙනම් පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් දසුන් සහෝ.
    දිගටම සබ් කරමු. :)
    ජය! ✌

  16. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දසුන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ... පලවෙනි සබ් එකට සුබ පැතුම්

  18. රොෂාන් ශමීර ජයසිංහ

    පළවෙනි උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම් දසුන් සහෝදරයා...
    තවතවත් උපසිරසි කරණයේ යෙදෙන්න ශක්තිය වාසනාව ලැබේවා...

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. Yendini

    Very nice
    Thank you