ඔන්න එහෙනම් මගේ 7 වැනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මේක අහම්බෙන් සෙට් වුනු ෆිල්ම් එකක්,කොහොමහරි බොහෝම මහන්සි වෙලා එක දවසෙන් වැඩේ ඉවර කලා.ඉතින් වෙනදා වගේම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකකින් සප් එකක් දීපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මුලින්ම ස්තූති කරනවා. අද මම ගේන්නේ ටිකක් විශේෂ ෆිල්ම් එකක්,ඩ්‍රැකි…

ඔන්න එහෙනම් මගේ 7 වැනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මේක අහම්බෙන් සෙට් වුනු ෆිල්ම් එකක්,කොහොමහරි බොහෝම මහන්සි වෙලා එක දවසෙන් වැඩේ ඉවර කලා.ඉතින් වෙනදා වගේම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකකින් සප් එකක් දීපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මුලින්ම ස්තූති කරනවා.
අද මම ගේන්නේ ටිකක් විශේෂ ෆිල්ම් එකක්,ඩ්‍රැකියුලා කියන නම ඉතින් දන්නැති කෙනෙක් නෑනෙ මම හිතන්නේ ලංකාවෙත් ඕනම කෙනෙක් මේ නම දන්නවා.මේ කතා මුලින්ම ජනප්‍රිය වුනේ පොත් හරහා පසු කාලීනව ඩ්‍රැකියුලා පාදක කරගෙන චිත්‍රපටි,ටීවී කතන්දර මාලා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා.මේක 2012 නිර්මාණය කරපු ඩ්‍රැකියුලා ෆිල්ම් එක. මීට කලින් 2013දී ඩ්‍රැකියුලා (1992) ෆිල්ම් එක ධනුෂ ලක්ෂාන් සහෝදරයා උපසිරසි ගන්වලා තියෙනවා ඉතින් මට හිතුනා මේකට සබ් නිර්මාණය කරන්න.ඒ ෆිල්ම් එක බලපු ඕනෑම කෙනෙක්ට මේකත් බලන්න පුලුවන් මොකද කියනවනම් මේ කතාව 1992 ඩ්‍රැකියුලා ෆිල්ම් එකට වඩා හාත්පසින්ම වෙනස්.බොහෝ විට හැම ෆිල්ම් එකේම භාවිතා වෙන්නෙ ඩ්‍රැකියුලා මුල් නිර්මානය වුනු පොතේ තියෙන නම් ටිකම තමා.එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු.
ජොනතන් කියන තරුණයා ඩ්‍රැකියුලාගේ මන්දිරයේ පුස්ථකාලාධිපති විදියට වැඩට එනවා එයා මෙහාට එන්නෙ ඩ්‍රැකියුලා සිටුතුමා ගැන කිසිම පැහැදිලි විස්තරයක් නොදැන,මේ රස්සාව හොයල දෙන්නෙ ජොනතන්ගෙ බිරිඳගෙ යාලුවෙක්.ඉතින් ජොනතන් මන්දිරයේ වැඩට ගියාම තමයි එයාට අමුත්තකක් දැනෙන්නෙ මොකද මන්දිරයෙ ඉන්නවා ඩ්‍රැකියුලාගේ ලේලි කෙනෙක් කියන සුරූපී කාන්තාවකුත්..කොහොමහරි දවස් දෙක තුනකින් ජොනතන්ගේ බිරිඳත් එනවා එයාගේ යාලුවගෙ ගෙදරට ඒත් මෙයාට ජොනතන් ගැන විස්තරයක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් ජොනතන්ගෙන් පණිවිඩයක් නොලැබුනාම මීනා මොකද කරන්නෙ..අන්තිමට ඩ්‍රැකියුලා සිටුවරයට මොකද වෙන්නෙ කියල බලාගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා.පොත් වල විදියටම මේ ෆිල්ම් එකෙත් ජොනතන්ගේ බිරිඳ විදියට මීනා,එයාගේ යාලුවා විදියට ලුසී තමයි ඉන්නෙ,තව ඩොක්ටර් වෑන් හෙල්සිම් පියතුමා ඔක්කොම චරිත ඒ විදියටම ඉන්නවා.
තවත් විශේෂම දෙයක් කියන්න ඕන මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් එකක්,වඩාත්ම කිව්වට පොඩි හිටියන් නොබලම ඉන්න එක තමා හොඳ වැඩිහිටියන්ට පමනක්ම සුදුසු දර්ශන කිහිපයක්ම මේකෙ ඇතුලත් වෙනවා.අනිත් එක දරුණු ලේ වැගිරීම් දර්ශනත් ඇතුලු වෙනවා,ඒක හින්දා මේක බලන වැඩිහිටියොයි එපා කිව්වත් බලන පොඩි හිටියොයි පරිස්සමෙන් ෆිල්ම් එක බලන්න. 🙂 🙂
එහෙනම් කට්ටියම උපසිරසි ඩවුන්ලොඩ් කරන ගමන් කළගුන සැලකීමක් විදියට කමෙන්ට් එකකුත් දාගෙන යන්න, මගේ ඊලඟ උපසිරසි නිර්මාණය තව සතියක් හෝ දෙකක් ඇතුලත අනිවා ගේන්නම් එතකන් කාටත් ජය වේවා. 🙂 🙂
3875C42984D8DABBC04EF582B7A0CAEFB2BCE740 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,857 downloadsDownload Dracula.3D.2012.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
47 comments
waruna
Harsha
Thank Machan
Chanaka Hasitha Naveendra
elaz mchan
prabath
නියමයි සහෝ
ජයවේවා...!Tharindu
dracula untold(2014) puluwannam apu gaman genen machan subata thuthi!!!!
WAJIRA
supiri machoo
melan sriwantha
thanks mchan........mamath gdak aasai dracula films walata..twma beluwenam naha film1.download karalama thmai balanna wenne..
නලින්
ස්තුතියි උදාර සහෝ..
ජය වේවා!
SaDuN dAnUsHkA
ඩ්‍රැකියුලා නියමයිනේ
සුපිරි කාලෙකින් බැලුවේ නැහැ
උපසිරැසියට තුතිඅබා
උදාර මේ 700mb කොපිය 3D එකද...? නැත්තම් 3D එක වෙනමම වෙනමම ඩව්න්ලෝඩ් කරන්න ඕන ද.....????
උපසිරසියට ජයවේවා......!!!!!!!Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
මේ කරන වැඩේ දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!!
සියලු වැඩකටයුතු සාර්‍ථක වේවා!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!sarath
thanks udara.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
නියම කතාවක් වගේ සහෝ.
ඩ්රැකියුලා කතා නම් බලලා තියෙනවා.
හැබැයි මේක නම් නොබලපු එකක්.බොහෝම ස්තුතියි කතාවට. :)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri,,,
thilina
thanks machan,supiri kathawak wage
wele
oooh shan, ela ela kollo digatama sub denna... thnx
Kulanjana Maduranga
niyamai....subata thanks UDARA saho.digatama sub demu.jaya wewa...........
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
පට්ට වගේ නේ..
ඩ්‍රැකියුලා නේ...
බාන්න ඕනි..
ජය..Ramesh
Patta ela
Lahiru
Thanx macho..
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!cheshan
sub ekata godaak thankzzzz,jaya wewaaa!!!!!
Udara Rajapakse (Shan)
mekata thama mama sub dala tyenne macho.... e kyanne 706 copiya 3D nemei.. :) :)
ANJANA
Thanks...
Amalka
Dracula film ekak ehenam aniva balanava baiscope eke dracula films adui vage thanx me film eka dunnata sub ekkama puluvannam thava vampire films tikak genna
අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
බොහොම ස්තුතියි උපසිරැසියට
ජය පතනවා .සදීෂ් රවිදු
සබට තුති සහෝ....!
ජය....!!!harshana vithanage
thanks brother
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$“චූටී මල්ලි”
මේකනම් බැලෙයිද කියන්න බෑ
හැබැයි ඩ්‍රැකියුලා අන්ටෝල්ඩ් එකනම් බලනවා
එල එල උදාර
සබට තුති
ඔබට ජය..............ජේම්ස් බොන්ඩ්
පට්ට මචං*
සබට ස්තූති………!!"I.W.M.S Ilangakoon
thankz wewa,, digatama demu,,
sami
Thanks machn
Sanjaya
බොහොම ස්තුතියි
උපසිරැසියට තුතිධනු
එල
මා ගැනත් මතක් කරල දුන්නු එකට තුති
මේ පාර එල බයිස්කෝප් එකකට තමා සබ් කරල තියෙන්නේ
තව සබ් දෙමු
ජය!Naween
උපසිරැසියට තෑන්ක්ස් සහෝ...
w a thilak
ගොඩ දවසකින් මේ පැත්තට ආවේ.බොහෝම ස්තූතියි
kavinda
සුපිරියි සුභපැතුම්..
Mahesh
torrent is not working :( please help !
priyantha
බයිස්කොප් එකේ මහත්තුරුන්ට කොහොම ස්තුති කරන්නද මන්ද මේ කරන සේවයට.
dsdkavishka
Thenks bro
Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

maru digatama subs denna