Watch Trailer

Born to Race: Fast Track (2014) | ජයග්‍රහණය කරා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

[one_fourth_last] රේසිං කියන්නෙ අපි ගොඩක් අය ආස කරන දෙයක්නෙ. ඉතින් මේ කතාව තියෙන්නෙ එහෙම අයගෙ රසවින්දනයට තමයි. මීට කලින් ආපු Born to Race (2011) චිත්‍රපටියෙ අවසානයේ ඉඳල ඉදිරියට කතාව තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. හැබැයි නළු නිළියන්ගෙ පොඩි වෙනසකුත් වෙලා තියනව. එතකොට IMDb අගය 5.3ක් ලබාගන්නත් මේ නිර්මා…

Born-to-Race-Fast-Track-(2014)

රේසිං කියන්නෙ අපි ගොඩක් අය ආස කරන දෙයක්නෙ. ඉතින් මේ කතාව තියෙන්නෙ එහෙම අයගෙ රසවින්දනයට තමයි. මීට කලින් ආපු Born to Race (2011) චිත්‍රපටියෙ අවසානයේ ඉඳල ඉදිරියට කතාව තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. හැබැයි නළු නිළියන්ගෙ පොඩි වෙනසකුත් වෙලා තියනව. එතකොට IMDb අගය 5.3ක් ලබාගන්නත් මේ නිර්මාණයට හැකිවෙලා තියනව.

මේ චිත්‍රපටියෙ කතා නායකය තමයි ඩැනී කෲගර්. කලින් චිත්‍රපටියෙදි ඩැනීට පුළුවන් වෙනව පාසල් මට්ටමේ ශූරතාවයකට හිමිකම් කියන්න. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ඔහුට තවත් උසස් ධාවන පාසලකට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙනව. එතන ඉඳල තමයි මේ කතාව දිගහැරෙන්නෙ. ඉතින් කලින් කතාවෙ ඩැනීගෙ ප්‍රතිවාදියා ජේක් කෙන්ඩල් මේ කතාවෙදි ඩැනීගෙ සහයකය වෙනව. මේ දෙන්න අතරෙ තියන තරහ මරහවල් එක්කන් මෙයාලට ලැබෙන අභියෝග වලට මුහුණ දීල තමන්ගෙ ඉලක්කය කරා යන ගමනත් එක්කන් තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නෙ. හැමෝටම මේක බලන්න කියල ආරාධනා කරනව. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Born to Race: Fast Track (2014) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

B3C68F14B884DA718D0DDB4C52589C34D9BCD8DA

768 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

8CA086B3D2AD0D2A93B60ADFA53A94F9FB02DF81

1.43GB (BR) කොපිය මෙතනින් බාගන්න

454964E7005F27175D8D081552BFC7E3E3C988C5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,349 downloadsDownload Born.To_.R.F.T.2014.baiscopelk.zip131 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/හිරූ-අතපත්තු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරූ අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හිරූ අතපත්තු

Subtitles

4,349 downloadsDownload Subtitles131 KB

40 comments

  1. supun sandeepa

    a. niyamai saho niamai maru..................

    1. kasun

      niyamai....

  2. SaDuN dAnUsHkA

    සුපිරි මචං
    නියමෙට උපසිරැසි කරනවා
    දිගටම උපසිරැසි කරන්න

  3. SaDuN dAnUsHkA

    ඔයාගේ මුහුණපොතේ ලින්ක එක එවනවද
    පොඩි වැඩකට

  4. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  5. Yenu

    Thank You.....

  6. Tharindu

    Niyama Filumak Meka Tnx!!!!!!!!!!!!

  7. cheshan

    මේ ෆිල්ම් එක මන් මීට කලින් බැලුව පට්ට ෆිල්ම් එක.sub 1ta godaaaaaaaaaaaaak thankzzzzzzzzzzzz
    mchooooo

  8. Darshana

    supiri film ekak wage. sub ekata thanks
    good luck

  9. Charith Abishek

    Supiri film kne bn...
    Thanx machan sub ekata...

  10. ලක්ෂාන් නිලංක

    ela saho..sabata bohoma thuthi...jaya wewa....!

  11. නලින් පෙරේරා

    ස්තුතියි සහෝ..

    ජය වේවා!

  12. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .

  13. Kulanjana Maduranga

    elazzzzzzzzzz....subata thanks HIRU saho...digatama sub demu.jaya wewa...........

  14. niranji

    thanks saho sub walata......

  15. La Hiru

    niyamai machann denakan ediye

  16. Dega

    Denakan balan hitiyeeee elaaaz

  17. harshana vithanage

    thanka brother

  18. chathu

    ටොරන්ට් ටික නම් සුපිරි සහෝ. 500-1000 විතර seed තියනව. මරු. බොහොම
    ස්තූතියි උපසිරැසියට!!

  19. දමිත්

    බොහොම ස්තුතියි සහෝ...
    මේකෙ පලවෙනා එකත් මරු..
    fast tracks-no limits වගේ එකක් තමා..
    ජයෙන් ජය..

  20. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ජයම වේවා....

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  23. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  24. “චූටී මල්ලි”

    දිගටම දෙමු හිරූ
    සබට තුති
    ඔබට ජය..............

  25. roshanst

    tanQ
    DOWN WENNA ME DAN DAMMA

  26. Sanjaya

    බොහොම ස්තුතියි
    උපසිරැසියට තුති

  27. LAKSHAN

    සබට බොහොම තුති…ජය වේවා….

  28. DAP

    niyamai shaoo ela wadak

  29. රොයිලි

    බොහොම ස්තූතියි හිරූ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. indika

    thnq :)

  31. jawayaja

    බොහොම ස්තූතී යාලුවෙ...

  32. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  33. sk

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  34. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  35. naveen

    link eka wada naneeee

  36. එල්.සී. දමැල්

    Thank you bro!

  37. Pasindu Maleesha

    Thank you for subtitles.

  38. Lasiru

    Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa Machannnnnnnnnn