Watch Trailer

The Power of Few (2013) | ඉරණම වෙනස් කරන්නී. [සිංහල උපසිරසි සමඟ]

ඔයාට කවදහරි ඔයාගෙම කම්මුල ඇතුලෙන් හැපිලා තියෙනවද? එහෙනම් ඔයා මේ ෆිල්ම් එක බලන්නම ඕන. මේ තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒකට මම තෝරගත්තෙ ටිකක් අමුතු විදියෙ චිත්‍රපටියක්. “The Power of Few”. මේක 2013 නිපදවපු එකක්. හැබැයි මටත් මේක බලන්න ලැබුනෙ ලගදි. මම මේකට අමුතුයි කියලා කීවෙ, මේක සාමාන්‍ය චිත්‍රපට…

The-Power-of-Few-(2013)

ඔයාට කවදහරි ඔයාගෙම කම්මුල ඇතුලෙන් හැපිලා තියෙනවද? එහෙනම් ඔයා මේ ෆිල්ම් එක බලන්නම ඕන. මේ තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒකට මම තෝරගත්තෙ ටිකක් අමුතු විදියෙ චිත්‍රපටියක්. “The Power of Few”. මේක 2013 නිපදවපු එකක්. හැබැයි මටත් මේක බලන්න ලැබුනෙ ලගදි. මම මේකට අමුතුයි කියලා කීවෙ, මේක සාමාන්‍ය චිත්‍රපටියක වගේ එකම කතාවක් නෙවෙයි තියෙන්නෙ.‍ මේක කතා ගොඩක එකතුවක්. ඒවා හරිම ලස්සන විදියට එකිනෙක හා සම්බන්ධ වෙනවා. ඔයාලට මේක ගොඩක් අවධානයෙන් බලන්න වෙනවා, හැම තත්පරයක්ම සුවිශේෂියි. එක මොහොතක් මගහැරුනොත් ඒක ලොකු පාඩුවක් වෙයි.

මේ චිත්‍රපටියෙ කතා නායිකාව වෙන්නෙ “ෆිව්ෂා” කියලා පොඩි ගෑණු ළමයෙක්. චිත්‍රපටියෙ නමින්ම ‍ඒ ගැන අදහසක් එනවනේ. එයාගෙ පුංචි අදහසකින් මුලු චිත්‍රපටියෙම කතාව වෙනස් වෙනවා. බොහොම සරල ඒත් ගැඹුරු ෆිව්ෂාගෙ කතාව නිසා ගොඩක් අයගෙ ඉරණම වෙනස් වෙනවා. හොද අතට හැරෙනවා. මම කතාව කියන්න යන්නෙ නෑ. ඒක රසවින්දනයට බාධාවක්. වැඩි කතා ඕන නැහැ. ඔයාලම බලලා කියන්නකො කොහොමද කියලා. මම හිතනවා අමුතු විදියෙ කතා බලන්න ආස අයට මේක හොද අවස්ථාවක් කියලා.

මේ මගෙ පළවෙනි නිර්මාණය නිසා වැරදි ගොඩක් ඇති. ඒවා ගැන මාව දැනුම්වත් කරන්න. ඒක මගෙ ඊළග නිර්මාණයට ශක්තියක් වෙයි. ඉක්මණටම මගේ දෙවන නිර්මාණයත් අරන් එන්න බලාපො‍රොත්තුවෙන් ඉන්නෙ.ඔයාල හැමෝටම සුභ දවසක්.!  😀

The Power of Few (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

42a5d132de705e4a6bdf34be1918c9237ddad9f4

1.48 GB (BR) කොපිය මෙතනින් බාගන්න

eabe283e8ec3f31fed0b11ee73e1be3574b6a6ef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,448 downloadsDownload The.Power_.of_.Few_.2013.baiscopelk.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සඳමාලි-වළකුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,448 downloadsDownload Subtitles78 KB

48 comments

  1. hashan

    Thanks Sadamali

    1. kasun

      thanks ane

  2. pasindu

    tnx>>>>>>>>..

  3. SaDuN dAnUsHkA

    සදමාලි සොහොයුරිය ඔබට දිගු ගමනකට සුභ පතනව
    උපසිරැසියට තුති
    දිගටම අපිත් එක්ක ඉන්න

  4. Global

    Thanks sand Sis..!
    Great Work..

  5. SaDuN dAnUsHkA

    ඔබට දිගු ගමනකට සුභ පැතුම්
    දිගටම උපසිරැසි දෙන්න

  6. sarath

    thanks.

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. thisal

    eela thanx balama balamu good luck

  9. jehan silva

    බයිස්කෝප් කණ්ඩායමට අපිත් සමග එකතු වුනාට ඔබට අපගේ ස්තූතිය. :) :)
    දිගටම උපසිරසි ලබා දෙන්න ඔබට ශක්තිය ලැබේවා..
    ජය ...

  10. ravi

    thanks yalu..!
    පුළුවන්කමක් තියේනම් drisyam -2013 film 1ටත් සබ් දෙන්න.
    දැනට වාර්තාගත හොදම මලයාලම් ෆිල්ම් 1.

  11. කැලුම් ගුණසේකර

    ස්තුතියි උපසිරැසියට. සාදරයෙන් පළිගන්නවා ඔයාවත් බයිස්කෝප් අඩවියට.

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අනේ ඒ ඇයි බං කැලුමෝ..
      මේ අසරණී හාහා පුරා කියලා උපසිරසියක් ගෙනාව නිසාද ඔය පළිගන්න හදන්නේ...
      නැත්නම් පෞද්ගලික තරහක් වත් තියේද?
      මොක උනත් පළිගන්න එකනම් ඒ හැටි හොඳ දෙයක් නෙවි...
      සඳමාලි...වළකට කුඹුරකට පැනලාවත් බේරෙන්න බලන්න...
      මේ කැලුම සුවර් නැති එකා..කිව්වොත් කිව්වා..

  12. ශාන් විමුක්ති [විමා]

    පළමු උපසිරසට සුභපැතුම්!
    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    ඉදිරියටත් උපසිරසි අරන් එන්න...
    ස්තුතියි!

  13. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් සුබ පතනව ඔයාට.............
    දිගට ම මේ වැඩේ කරගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි සඳමාලි.

  14. ANJANA

    Thanks...

  15. නලින්

    ස්තුතියි සඳමාලියේ.. පළමු නිරමාණය හැටියට සුපිරි කතාවක් වගේ ගෙනත් තියෙන්නේ.

    සාදරයෙන් පිලිගන්නවා අඩවියට.. එහෙනම් දෙවැන්නත් ඉක්මනින්ම ගේමු නේ?

    ජය වේවා!

  16. chandana

    පළමු උපසිරැසියට සුබ පැතුම්
    ඔයාට සුබ අනාගතයක් වේවා
    බුදුසරනයි

  17. දිනූෂ

    ජයෙන් ජය..!

  18. Tharindu

    thank you wewa sadamali....:)

  19. priyan

    එල ආඅ

  20. dilruwan

    maat hitanawa meka hoda salaruwak kiyala,good luck,
    api pitarata hitiyath aniwa hamadama baiscope enawa

  21. SaDuN dAnUsHkA

    බොහොම සතුටුයි පළවෙනි උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කිරීම නිසා
    දිගටම අපිත් එක්ක ඉන්න උපසිරැසි කරන්න

  22. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි ‍නි‍පැ‍යු‍ම‍ට ‍සු‍භ ‍පැ‍තුම්‍.
    ‍අ‍ඩ‍වි‍ය‍ට ‍සා‍ද‍ර‍යෙන්‍ ‍පි‍ලි‍ගන්‍‍න‍වා.
    ‍මේ ‍ක‍ර‍න ‍වැ‍ඩේ ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  23. Jack

    පලවෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම්.
    ස්තුතියි සබ් එකට.
    දිගටම උපසිරැසි දෙන්න.
    ජය.

  24. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මගේ ටයිප් එකේ කතාවක් වගේ..
    උපසිරසියට ස්තුතියි..
    ජය වේවා!!

  25. wele

    thanks kollo....ela kiri

  26. ශ්‍රීමාල්

    බොහොම ස්තූතියි උපසි‍රැසියට.
    දිගටම අපිත් එක්කම ඉන්න.
    ජය..!

  27. Kulanjana Maduranga

    G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks SADAMALI sis.digu gamanak yamu.jaya wewa……………

  28. තිසර නියෝ (Thisara Buddhika)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  29. prabhath

    thanks balamu hodadida kiyala

  30. රොයිලි

    බොහොම ස්තූතියි සඳමාලී සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  31. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝදරිය නියමයි..
    නියම ෆිල්මක් වගේ..
    දැනට සබ අරගන්නවා..
    ඉඩ තියන වෙලාවක බානවා..
    ජයම වේවා..!!!

  32. nuwan rajapaksha

    ela wadak...thanks

  33. JW

    සහෝදරී,සබ් එකේ FONT අවුලක් නේද..මෙක KM Player එකේ පෙන්නන්නේ නෑ.. Symbols ගොඩාක් වැටෙන්නේ... පොඩ්ඩක් ඒ ගැන බලනවද...

    1. සඳමාලි වළකුඹුර

      කලින් KM Player එකේ ට්‍රයි කලේ නෑ. දැන් හරි..

      එහෙමත් වැඩ නැතිනම්..
      "Media Player Classic" වගේ ප්ලේයර් එකක් ට්‍රයි කරල බලන්න. ඒකෙනම් හරිය‍ටම වැඩ. ☺

    2. JW

      බොහොම ස්තූතියි ඔබට...ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා... :)

  34. cheshan

    sub ekata godak thankzzzzz

  35. prabath

    සහෝදරී,සබ් එකේ FONT අවුලක් නේද..මෙක KM Player එකේ පෙන්නන්නේ නෑ.. Symbols ගොඩාක් වැටෙන්නේ… පොඩ්ඩක් ඒ ගැන බලනවද…anyway 1st sub 1ta wish karanawa,me waraddat hadala kiyanna

    1. සඳමාලි වළකුඹුර

      කලින් KM Player එකේ ට්‍රයි කලේ නෑ. දැන් හරි..

      එහෙමත් වැඩ නැතිනම්..
      "Media Player Classic" වගේ ප්ලේයර් එකක් ට්‍රයි කරල බලන්න. ඒකෙනම් හරිය‍ටම වැඩ. ☺

  36. අදිත ප්‍රවීන්

    නියමයි සහෝදරී !
    දිගටම සබ් දෙන්න බයිස්කෝප් එකේ අපිත් එක්ක .
    සුභ පතනවා ඉදිරි වැඩකටයුතුවලට .
    :D

  37. Tharindu Madhushan

    (y) (y)tnx subtitle ekata..! Good luck 1st ekane... Ah sub ekanam weda ne symbol wagayak wetenne puluwan nam hadala aya upload karana (y)

  38. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි :P ජය

  39. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  40. “චූටී මල්ලි”

    එල කතාවක් වගෙ දිගටම
    සබ් දෙමු සඳමාලි
    සබට තුති
    ඔබට ජය..............

  41. Nandana

    Thank U සඳමාලි.

  42. Naween

    උපසිරැසියට තෑන්ක්ස් දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය...!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.