ආයුබෝවන් මගේ යාලුවනේ. මගෙ නම දර්ශන සමරවීර. මේක මගේ පලමුවැනි උපසිරැසි නිර්මාණය. මේකට මට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් ටීම් එකේ සිසිල සහෝව ආදරෙන් මතක් කරනවා. ඉතින් සබ් එක කරන්න ටික දවසක් ගියා. ඔන්න දැන් ඉතින් ඒක හරි. එහෙනම් ඉතින් මුලින්ම බලමු මං අරන් ආව movie එක මොන වගේද කියලා. ලේ උරා බොන වැම්පයරෙකුත් ස…

ආයුබෝවන් මගේ යාලුවනේ. මගෙ නම දර්ශන සමරවීර. මේක මගේ පලමුවැනි උපසිරැසි නිර්මාණය. මේකට මට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් ටීම් එකේ සිසිල සහෝව ආදරෙන් මතක් කරනවා. ඉතින් සබ් එක කරන්න ටික දවසක් ගියා. ඔන්න දැන් ඉතින් ඒක හරි.

එහෙනම් ඉතින් මුලින්ම බලමු මං අරන් ආව movie එක මොන වගේද කියලා. ලේ උරා බොන වැම්පයරෙකුත් සමඟ ආදරෙන් බැඳෙන කෙල්ලෙක් එයාගෙ යාලුවන්ටම වැඩේ දෙන කථාවක් තමා තියෙන්නෙ. මේ චිත්‍රපටය fantasy / horror ගනයට තමා අයිති වෙන්නෙ. IMDb එකේ තාම නම් මේකට 3.2ක් තමා තියෙන්නෙ. මේ චිත්‍රපටය නිකුත් වුනෙ 2018 ජූලි 11. ඉතින් කතාව පැත්තට හැරුණොත් මේක නෑෂ්, ඩේවිඩ්, නැන්සි සහ ලෙයිලා කියන යාලුවො හතර දෙනාගෙ කතාවක්. නෑෂ් එයාගෙ මාමගෙ ගබඩාවට රෑ එනවා ඒක බලාගන්න කියලා. පස්සෙ මිනිහට පට්ට කම්මැලි කමක් ඇවිල්ලා මූ ඩේවිඩ්ට කෝල් කරනවා. ඩේවිඩුයි නැන්සියි කියන්නෙ කපල් එකක්. ඉතින් මේ කපල් එකත් එක්කම නැන්සිගෙ යාලුවෙකුත් මේ නෑෂ් ඉන්න ගබඩාවට එනවා. ඒ ලෙයිලා. එයා හරිම අමුතු අද්භූත කෙනෙක්. කොහොම කොහොම හරි මේ යාලුවො හතරදෙනා ගබඩාවට වෙලා හොඳට කනවා, බොනවා, තව තව ෆන් ගන්නවා. ඒ ෆන් මොනාද කියලා චිත්‍රපටය බලනකොට තේරෙයි. ඉතින් ලෙයිලා කියන කෙල්ලට මේ ගබඩාවෙ පෙට්ටියකට වෙලා හිටපු යාලුවෙක්ව සෙට් වෙනවා. ඒ යාලුවා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඒ යාලුවත් එක්ක එක්තු වෙලා ලෙයිලා මොනාද කලේ කියලා දැනගන්න ඕනෙ නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. එහෙනම් චිත්‍රපටය බලලා, සබ් එකේ අවුලක් එහෙම තියෙනවානම් මාව දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. යාලුවො සෙට් එකටම ජය වේවා! බයිස්කෝප් ටීම් එකට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

5,982 downloadsDownload Dracula-in-Love-2018.zip29 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,982 downloadsDownload Subtitles29 KB

64 comments

  1. Kavishal Rasintha

    බොහොම ස්තූතියි... දිගටම සබ් දෙමු... Gd luck and keep continue...

    1. Dara777

      එල සහෝ...

  2. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata.. Sub dena wade digatama karagena yanna
    Jaya wewa!

    1. Dara777

      බොහොම ස්තූතියි සහෝ.

  3. nike_11

    Digtm sub one

    1. Dara777

      එල සහෝ.

  4. ranga11112

    thanks saho... sub akata BOHOMA Pin....

    1. Dara777

      එල සහෝ

  5. nike_11

    Thanks bro

    1. Dara777

      එල බ්‍රෝ

  6. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    1. Dara777

      තෑන්ක්ස් බ්‍රෝ.

  7. nethshen

    Supirii ahh...!!
    Good luck & keep continue…

  8. podda

    ellama elama. keep it up bro!!!
    subata thanks

  9. malindamalinda

    The 100 tv serious eke season 2 wala torrent link 1 dennda?

  10. OsandaFdo

    Suba pathum malli palaweni upasirasata..digatama ymu..oyge film ekath blnnm aniwa..best of luck..

  11. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  12. Amilperera

    Thnks bro sub ekata.. gd luck

  13. Niluka

    ela digatama karanna gl

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2වන උපසිරැසි නිර්මානයෙන් නැවත හමුවෙමු...
    ජය

  15. Tiger zinda

    Patta !! Bro thanks

  16. gihan perera

    එළ සහෝ...ඩුැකියුලා ෆිලුමක් කාලෙකින් බැලුවේ නැ...ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  17. Nadeesha rox alahakoon

    Tnx bro sub akata. Thawa thawath sub karanna shakthiya labeewaa

  18. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  19. udesha

    patta sub sub eka sahoo subapathum digtama hoda film walat sub denn

  20. udesha

    thnx saho sub ekt

  21. krishanmadusanka

    yaluwe oyage sub eka hodai eth filuma nam jarawak.hoda film thora ganna.

  22. Chinthakarr

    Ala...

  23. LRTL DE SILVA

    super....
    Dhruva Natchathiram 2017 vikramge movie sub denna.

  24. Helili Hemamali

    පළමු උපසිරැසියට සුබ පැතුම්! ඉදිරියට විවිධ නිර්මාණ වලින්, සාරවත් ලිපිත් එක්ක හමු වේවි යැයි බලාපොරොත්තු වෙනවා.

  25. Lalani Maduwanthi

    Godaaaak sthuthy

  26. ashanimalkasenarath

    Ela mcn meka

  27. malith

    ELa ela

  28. Kaveen Gayath

    Thanks bro

  29. Janith Sachintha

    palaweni subata suba pethum machan

  30. Shehan putha

    සුභ පැතුමි සහෝ....බොහොම ස්තූතියි.
    ජය වෙිවා !

  31. lahiru sadaruvan

    thank you so much bro

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  33. Manjula Senaratna

    patta machan
    digatama sub demu
    nawattanna epa yaluwa
    budu saranai

  34. lakmal@94

    Ayyo melo rahak nathi film ekak

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. nihalpujitha

    බොහොම ස්තූතියි ...............

  37. nishannw

    Ela thnx mcn..jaya wewa

  38. DilanDilshan

    thanks sahoo..jaya wewa..

  39. Hayesh

    ela

  40. gihan

    පළමු උපසිරැසියට සුබ පැතුම්.
    උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. Dara777

    මා දිරිමත් කර සුභ පැතූ සැමට ස්තූතියි. ජය වේවා!

  42. thisura nilanga dil

    Fatta mcn sub aka

  43. sasala

    thanks

  44. chalitha Rangana

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  45. suranuwan

    thanks bro.....

  46. santha

    thanks

  47. thusitharhm

    thx

  48. Lakshitha_Mathngadeera

    thanx mchn sub ekata

  49. දිල්ශාන් සචින්ත

    පලමු වැඩේට සුභපැතුම්. දිගටම සබ් දෙමු. ජය

  50. asa raja

    thanks machan.. digatama karamuu

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.