Watch Trailer

Kireedam (2007) Sinhala Subtitles | පියකුගේ සිහිනය සැබෑ කරවූ නිර්භීත පුතෙක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන අජිත් කුමාර් ගේ පොඩ්ඩක් පරණ ෆිලුමක්. මගේ පළවෙනි සබ් එකට අදහස් දක්වපු kasun sudangama කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් සලකා බලලා ෆිලුමත් හොඳ නිසා මේකට සබ් එක කරන්න ඕන කියලා හිතුනා, මේක ම…

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන අජිත් කුමාර් ගේ පොඩ්ඩක් පරණ ෆිලුමක්. මගේ පළවෙනි සබ් එකට අදහස් දක්වපු kasun sudangama කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් සලකා බලලා ෆිලුමත් හොඳ නිසා මේකට සබ් එක කරන්න ඕන කියලා හිතුනා, මේක මීට කලින් දෙන්න හිටියට පොඩ්ඩක් පරක්කු වෙලා දෙන්න වුනාට සමාවෙන්න. මේක මගේ පස්වෙනි උපසිරසිය.මේ දවස් වල සබ් කරන්න වෙලාවක් බොහොම අඩුයි ,මොකද මේ දවස් වල ටිකක් කාර්්‍ය බහුල නිසා. 2007 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ.මේකට IMDB 6.7/10 ලබාගෙන තියෙනවා.

සක්තිවෙල් -ශක්ති (අජිත් කුමාර්) කියන්නේ අවංක පොලිස් නිලධාරියෙකු වන රාජරාජන් (රාජ් කිරන්) ගේ පුතා. රාජරාජන්ගේ එකම හීනෙ තමයි එයාගේ පුතාව පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක උසස් නිලධාරියෙක් වෙනව දකින එක.ඉතින් එයා පොලීසියට බැදෙන්න ඕන සුදුසුකම් ඉගෙන ගන්නවා. දවසක් ශක්තියි එයාගේ යාළුවෝයි හොර වැඩක් කරල එන ගමන් දිව්‍යා (ට්‍රීෂා) ව දකිනවා. එයාගේ බල්ලා හින්දා මෙයාලව අහු වෙන්න හදනවා.කොහොම හරි එතනින් පැනල බේරිලා යද්දී ශක්තිගේ මූන දිව්‍යා දකිනවා.

කොහොමහරි අන්තිමේදී ට්‍රීෂාත් එක්ක ශක්ති ආදරෙන් බැදෙනවා.ඔහොම ඉන්න අතරෙ ශක්තිගේ තාත්තාට ස්ථාන මාරුවීමක් හම්බ වෙනවා ගොඩක් කාලහාල තියෙන දරුණු ප්‍රදේශයකට.ඉතින් එතන ඉදන් තමයි මෙයාලගේ පවුලට කරදර එන්න පටන් ගන්නෙ.දවසක් ඒ පළාතෙ ඉන්න මැරයට රාජරාජන් පහර දෙනවා.ඒකට එයා රාජරාජන්ට ගහනවා ශක්තිව දකිනවා.ශක්ති ඔහුට හොදටම පහර දෙනවා. අන්තිමේදී ශක්ති චණ්ඩියෙක් විදිහට තමයි හැමෝම පිලීගන්නෙ.මෙයාගෙ නම කියල ඒ පළාතේ මිනිස්සු කප්පම් ගන්නවා. මේක දැන ගත්තු ඔක්තිට හොදටම කේනිත යනවා.මෙයා මැරයෙක් කියලා ට්‍රීෂගේ පවුලේ අය මේ සම්බන්දෙ නවත්තන්න කටයුතු කරනවා.

අන්තිමට ඔක්තිගේ තාත්තට පහර දුන්න අයගෙන් පලි ගනීවිද, අනාගතේ එයා පොලිස් නිළධාරියෙක් වලො තාත්තගේ සිහිනය සැබෑ කරයිද, එයාගේ ආදරය එයාට ලැබෙයිද කියලා දැන ගන්න නම් ෆීල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.

2,820 downloadsDownload Kireedam-2007-new.zip140 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,820 downloadsDownload Subtitles140 KB

39 comments

  1. Kavishal Rasintha

    ස්තූතියි සබ් එකට....

    1. Udaya Saman

      බොහොම ස්තුතියි

  2. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
    දිගටම sub දෙමු.

    ජයවේවා .....

    1. Udaya Saman

      අදහස් ප්‍රකාශ කලාට බොහොම ස්තුතියි...

  3. Naween Lakshan

    Thx

  4. dd

    good luck... digatama sub demu...

  5. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට.. පුලුවන් නම් Kaadhal Solla Vandhaen (2010) ෆිල්ම් එකටත් සබ් එක දෙනවද බ්රෝ..
    ජය වේවා!

    1. Udaya Saman

      අදහස් ප්‍රකාශ කලාට බොහොම ස්තුතියි... ඔබගේ ඉල්ලීම පිළිබදව මා බලන්නම්..

  6. sooriyapatabadige

    Sub ekata thanks....... Azhagiya tamizh Magan (2007) film ekata sub dennako pleaze

    1. Udaya Saman

      අදහස් ප්‍රකාශ කලාට බොහොම ස්තුතියි... සබ් ලබා දීමට උත්සහ කරන්නම්..

  7. kelumchathuranga

    thanks

  8. Roy roy

    ඔබට උණුසුම් සුබපැතුම්
    බොහොම ස්තුතියි

  9. Roy roy

    ඔබට උණුසුම් සුබපැතුම්
    Thanks

  10. HeroSuji

    Thanks

  11. kasun sudangama

    thank you aiye

  12. jstar

    brilliant work bro thanks a lot more 1999 film lassana film ekak thiye nee varuvai ena.ajithgema arthayak thiyena lassana sindu thiyena film ekak. IMDb 6.5k labunu patra film ekak.time thiyenam ekatath sab eka denna brother. good luck

  13. jstar

    brilliant work bro thanks a lot more 1999 lassana film ekak thiye nee varuvai ena.ajithgema arthayak thiyena lassana sindu thiyena film ekak. IMDb 6.5k labunu patta film ekak.time thiyenam ekatath sab eka denna brother. good luck

    1. Udaya Saman

      අදහස් ප්‍රකාශ කලාට බොහොම ස්තුතියි... ඒ ගැන මම බලන්නම් සහෝ සිංහල උපසිරසි දෙන්න.

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Udaya Saman

      අදහස් ප්‍රකාශ කලාට බොහොම ස්තුතියි...

  15. wmcsubhash

    sub ekata godak thanks saho

  16. Priyantha Dayakeerthi

    උදය සමන් කුමාර සොයුර,
    සබ් එකට ගොඩක් ස්තුතියි!

    1. Udaya Saman

      අදහස් ප්‍රකාශ කලාට බොහොම ස්තුතියි... විතානගේ මගේ හිතවත් සහෝදරයා හට

  17. dd

    ලින්ක් කො..... baiscopedownload eke natha.. torrent copy eka cha.. direct link denna..

  18. Smash™

    baiscopedownloads.com eke torrent eka nane??

  19. harshani11112

    උපසිරැසියට ස්තුති සහො ......

  20. LRTL DE SILVA

    super....
    Dhruva Natchathiram 2017 vikramge movie sub denna bro

  21. Lalani Maduwanthi

    Godaak thaks malliyo

    1. Udaya Saman

      අදහස් ප්‍රකාශ කලාට බොහොම ස්තුතියි...

  22. BSbuddhi

    ela ....fattama bokka....tnx a lot malliya

  23. Sajmadu

    Ela

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  25. Manoj Ashitha

    elam thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  28. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති මලේ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. Udaya Saman

      බොහොම ස්තූතියි.

  29. Max krishan

    ගැම්මක්❤

  30. avishka360

    sub ekta thanks