Watch Trailer

Tremors: A Cold Day in Hell (2018) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 6 : සිතල අපායේ දවසක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම්…. මේ මොකක්ද මේ.. කියල හිතනවා නේද?. ඔව් ඇත්තම කියනවා නම් මේ චිත්‍රපට මාලාවේ පලවෙනි චිත්‍රපටය එනම් Tremors (1990) තමා මගේ ජිවිතේ පලවෙනි උපසිරැසිය. සරලවම කියනවා නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක මගේ ගමනේ පළමුවන පඩි…

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම්….

මේ මොකක්ද මේ.. කියල හිතනවා නේද?. ඔව් ඇත්තම කියනවා නම් මේ චිත්‍රපට මාලාවේ පලවෙනි චිත්‍රපටය එනම් Tremors (1990) තමා මගේ ජිවිතේ පලවෙනි උපසිරැසිය. සරලවම කියනවා නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක මගේ ගමනේ පළමුවන පඩිය. ඉතින් මට එක්තරා විදියක කඩයිමක් මේක. මේ චිත්‍රපටයයේ පලවෙනි කොටස බලල මේ අවුරුද්දට අවුරුදු 21 පිරෙනවා. ඉතින් ඇත්තටම මගේ ජිවිතේ බලපු මුල්ම චිත්‍රපට හතර පහෙන් එකක් කියල කලින්ම කියල තියෙනවා නේ. ඉතින් කොහොමහරි ඔන්න ඒ චිත්‍රපටයේ හයවන කොටස තමා මම මේ ඔයාලට අරගෙන එන්නේ.

චිත්‍රපටය ඇවිත් නම් මාස දෙකක් වෙනවා. හෝල් වලට නෙවිනේ ආවේ. කෙලින්ම ඩිජිටල් පිටපත් නිකුත් උනේ. ඒත් වෙබ් අඩවියේ වැඩ සමග පුද්ගලිකව යෙදුන වැඩ ටිකක් හින්දා මේක ටිකක් පස්සට ගියා. අනික මේක ගොඩක් අමාරු උපසිරසියක් කරන්න. හේතුව සම්පුර්නම ඇමරිකානු ඉංග්‍රීසි වලින් දෙබස් තියෙන්නේ. ඒවා කෙලින්ම සිංහලට හරවන්න ගියොත් නම් සබ් එක තේරුම් ගන්න මටම එපා වෙනවා. ඉතින් බොහෝ වෙහෙස වෙලා මම මේ උපසිරැසිය නොකඩවා පැය 14 ක ටයිප් කිරීමකින් ඔයාල වෙත අරගෙන එන්නේ. මම මුල් චිත්‍රපට වල යොදා ගත්ත බින්කුන්ඩා වැනි වචන ඒවිදියටම මේකේ යොදා ගත්තේ මට මුල් චිත්‍රපටය අවුරුදු ගණනකට කලින් බලනකොට හිතට ආව එකම නම හින්දා. කොහොම හරි IMDb 5.1 වන මේ චිත්‍රපටය දැන් බලන්න අවස්ථාව ඔයාලට තියෙනවා.

කතාව නම් ටිකක් විතර වෙනස් කලින් ඒවාට වඩා. කලින් කොටස් පහම තිබ්බේ කාන්තාර හා සම්බන්දවනේ. මේකේ කතාව ගලාගෙන යන්නේ ආක්ටික් ප්‍රදේශයයේ. හරියටම කියනවා නම් කැනඩාවේ උතුරු ප්‍රදේශයේ. ඉතින් ඒ ප්‍රදේශයට වන බින්කුන්ඩන් පහරදීමක් සහ උන් මර්ධනය කරන්න කතා නායකයෝ ගන්නා උත්සාහය තමා පෙන්නන්නේ. කොටින්ම මේකේ එකෙක් අල්ලගන්නවත් එක්ක. මෙම චිත්‍රපට මාලාවේ හිටිය ප්‍රධාන චරිතවලින් එකක් වන බර්ට් මේකෙත් දකින්න පුළුවන්. ඒවගේම මුල් චිත්‍රපටවල දක්නට ලැබුන වැල් ගේ දුවක් නමින් පැරණි චිත්‍රපටය මෙම අලුත්ම චිත්‍රපටයට සම්බන්ද කරන්න මෙහි නිර්මාණකරුවන් වගබලාගෙන තියෙනවා. ඒවගේම කලින් චිත්‍රපට වගේ නැතුව බින්කුන්ඩෝ චිත්‍රපටය මුල ඉඳන්ම එලියට ගන්නත් උත්සාහකරලා තියෙනවා. ඉතින් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. පරණ චිත්‍රපට පහට සම්බන්දයක් නැති උනත් ඒවා බලල හිටියොත් හොඳා කියල කියනවා. මොකද චරිත අඳුනාගන්න සහ සත්වවර්ගය ගැන අවබෝදයක් එකෙන් ගන්න පුළුවන්.

Tremors (1990)
Tremors 2: Aftershocks (1996)
Tremors 3: Back to Perfection (2001)
Tremors 4: The Legend Begins (2004)
Tremors 5: Bloodlines (2015)

ඉතින් ඔන්න එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් ඉක්මනටම තවත් චිත්‍රපටයක උපසිරැසිය අරගෙන එනවා කියල කියන ගමන් සමුගන්නවා.

බුදු සරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

9,712 downloadsDownload Tremors-A-Cold-Day-in-Hell-2018.zip86 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

9,712 downloadsDownload Subtitles86 KB

87 comments

  1. Nisalx

    සබ් එකට ස්තුතියි.දාපු ගමන්ම ඔන්න ඩව්න්ලෝඩ් කරගත්ත.

  2. Sanath Perera

    bohoma isthuthi saho sub eka dunnata...
    jayen jaya....

  3. 4devinda

    බොහොම ස්තූතියි... .

  4. HARSHANA9211

    Thanks...

  5. harshani11112

    ස්තුති අසංක සහො ....මාත් ගොඩාක් ආසයි මේ වගේ චිත්‍රපට වලට....

  6. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට, ජය වේවා!!!!!!

  7. yomal deeptha

    super machan

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අසංක අයියේ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  9. Sajmadu

    Ela

  10. Sajmadu

    The gril with Dragon tattoo 2011 Marrakech nedda

  11. Sajmadu

    The gril with Dragon tattoo 2011 karanne nedda

  12. MAALnath

    Thanks ...............good luck ....................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දැන්ම බානවා....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  15. saduhiru1

    sub ekata thanks saho, digatma demu.....................

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  17. Dilangadda

    supiri

  18. SP

    Thanks

  19. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata..

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. eagleeye

    ela ela

  22. Athula

    Thanks ...

  23. Dileepaweragala

    Hammooo supiri film ekk meka enakam baln indiye thanks bro jaya wewa digatama sub karanna ධෛර්යය ශක්තිය ලැබේවා

  24. darshana100

    jaya wewa yalu

  25. Yasithjayalath

    Supiri bro..thanks sub ekata.

  26. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    Yuddham Sharanam (2017),Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018)
    මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

  27. dishan1800

    thanks bro..

  28. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් මග බලාගෙන හිටිය ෆිල්ම් එකක් කියන්න වචන නැහැ උපරිමයි .

  29. Sajithlakshan

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  30. jagath55

    Thanks

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට. ෆිල්ම් එකනම් බැලුවා ආව දවස් වලම. මං හිතුවෙ සබ් එක දෙන එක්ක් නෑ කියලනේ. කමක් නෑ ආයේ බලමු..! බුදුසරණයි..ජය වේවා!!!

  32. SAjith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. Tharindu Katuwawala

      me 1 weni eka nemei.. 117 weni eka macho..

  33. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. Tharindu Katuwawala

    sub ekat sthuthi.. jaya wewa..

  35. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  36. PRANITH

    Ft

  37. Janith Ramanayaka

    ela jayawewa

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. chinthaka_priyadrshana

    Thanks bro.........

  40. aks

    Thanks...

  41. dil_shan

    tnz sub ekata. apith asawen mula edalama balamu movie series ekak meka

  42. freecartoonslk

    REdda download be.mona history clear kalath wadak ne.redde arakshawa

    1. freecartoonslk

      Goog subtitle

    2. freecartoonslk

      Plz delete above comments

  43. AsithaDilruwan

    Ela saho thanks

  44. maduranga012

    THANX BROO...

  45. shenal

    thank u bro

  46. Ayesh Prashan

    Thank You

  47. DilanDilshan

    thada thadaa..

  48. nirodha uthpala

    Omg sub eakata vadiye sub eaka deepu eakkena gana surprice vuna bro... digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  49. Samitha gayan

    ThAnks...bro

  50. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

Load more comments