ඔන්න ඉතින් මාස ගානකට පස්සේ සබ එකක් අරගෙන ආවා. මේක කරනවාමයි කියලා ටාගට් කරගෙනයි හිටියේ. පස්සේ වැඩ වැඩිවෙගෙන එනකොට කරගන්න බැරිවෙයි කියලා හිතුනා. ඉතින් මං විමාටයි, නිර්මාණි අක්කටයි පොඩ්ඩක් කියලා තිබ්බා සබ් එක මට දෙන්න බැරි වුනොත් දෙන්ඩ ලෑස්තිවෙලා ඉන්ඩ කියලා. අනේ ඉතින් අපරාදේ කියන්න බෑ ෆිල්ම් එක ආවා වි…
ඔන්න ඉතින් මාස ගානකට පස්සේ සබ එකක් අරගෙන ආවා. මේක කරනවාමයි කියලා ටාගට් කරගෙනයි හිටියේ. පස්සේ වැඩ වැඩිවෙගෙන එනකොට කරගන්න බැරිවෙයි කියලා හිතුනා. ඉතින් මං විමාටයි, නිර්මාණි අක්කටයි පොඩ්ඩක් කියලා තිබ්බා සබ් එක මට දෙන්න බැරි වුනොත් දෙන්ඩ ලෑස්තිවෙලා ඉන්ඩ කියලා. අනේ ඉතින් අපරාදේ කියන්න බෑ ෆිල්ම් එක ආවා විතරයි විමා දත කට මැදගෙන සබ දාන්න ලෑස්තිවෙලා.ඒත් ඉතින් ෆිල්ම් එක ආවා කියලා දැනගත්තාම මට විමාට සබ දෙන්න ලෝබ හිතුනා. අහුවුනෙත් නිවාඩු දවසක් නිසා ඔන්න ඔහේ කරලා දානවා කියලා පටන්ගත්තා. සබ එක කරගෙන යද්දී තමයි තේරුණේ සමහර දෙබස් වැරදියි, සමහර දෙබස්වල කොටස් අඩුයි කියලා. හම්මේ ඉතින් මොනා කරන්නද… වෙන භාෂා 4ක විතර සබ් බාගෙන ගූගල් ට්‍රාන්ස්ලේටර් පිහිටෙන් ට්‍රාන්ස් කොලා. ඒත් සමහර ඒවගේ දෙබස් අඩුයි. ඉතින් කනේ පිහිටත් පතන්න වුණා. කොහොම හරි දවස් 2ක් නිදිමරන්න වුණා සබ් එක සම්පූර්ණ කරන්න. නිදිමරනවා කියලා අම්මත් දෙහි කපන්න ගත්තා. මොනා කොරන්ඩද… පටන්ගත්ත වැඩේ ඉවර කළා.
මෙහෙම දුක් විඳගෙන හදපු සබ් එක තමයි Dracula Untold( ඩ්‍රැකියුලා අන්ටෝල්ඩ් ). අපි හැමෝම ඉතින් ඩ්‍රැකියුලා ගැන දන්නවනේ… බ්‍රෑම් ස්ටෝකර් කියන නවකතා කරුවා අතින් තමා මේ චරිතය නිර්මාණය වන්නේ. මීට කලිනුත් ඩ්‍රැකියුලා සිනමාපට කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවානේ. මේ සිනමා පටයේ ඩ්‍රැකියුලා හෙවත් ව්ලැඩ් ඉම්පේලර් කුමාරයා විදිහට රංගන දායකත්වය සපයන්නේ අපි හැමෝම දන්නා Luke Evens. මෙයා Furious 6 එකේ එහෙම හිටියා මතක ඇතිනේ… ව්ලැඩ්ගේ බිරිඳ විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Sarah Gadon. ඒ වගේම අපිට Need for Speed සිනමා පටයෙන් එහෙම හම්බවෙච්ච Dominic Cooper එහෙමත් රන්ගනයෙන් දායක වෙනවා. ඒ දෙවන මෙහ්මඩ් විදිහටයි. ඉතින් මේ සිනමාපටය IMDb 6.2ක අගයක් ලබාගෙන තියෙනවා… කතාව නම් නියමයි. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සිනමා පටයක් තමා මේක. එහෙනම් කතාව ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. අද ටයිප් කරන්න කම්මැලියි නිදිමත් වැඩි නිසා…. 😀 එහෙනම් තවත් සබ එකකින් හම්බවෙමුකෝ…. එතකම් Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!
Do you think you are alive because you can fight?
You are alive because of what I did to save you!
~ Dracula ~
Due to copyright issues, we do not provide any torrent links.
Dracula.Untold.2014.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
21,277 downloadsDownload Dracula-Untold-2014-BR.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
173 comments
Jamson
srimal saranga
Thank you
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තනිකඩ කොලුවා[AloneBoy]
මාස ගානකට පස්සේ හරි සුපිරියක්නෙ දීලා තියෙන්නනේ.තැන්කූ වේවා!
තව සබ් දෙමු හොදේ.nimendra ramesh
thanks machan sub dunnata
sanjeewa
thanks
SaDuN dAnUsHkA
පට්ට කතාවක් වගේ
බොහොම ස්තුතියි
උපසිරැසියට තුතිAsel
Niyami Machan
Hituwa Sub 1 oya dei kiyala
Jaya wewawow
Patta patta macho
lk
Thanks
chamil
Coolllll baiscope best site ever ☺
gayan
Thxxxxxxx
sameera
niyama kathawa sub ekata tnx bro
ශාන් විමුක්ති [විමා]
සමනෝ මෙච්චර කට්ටක් කන බව උබ කීවේ නැහැ නොවැ
මට බුකියට එන්නත් බැරිවුනා ඊයේ උදේ ආවට පස්සේ
එහෙමනම් ඔන්න අපේ රොයිලි, දිදුල, දිනිදු, සමීර, සමීර, හසන්ත... ආදී අසා ලිවීමේ ගොඩට තවත් එකෙක් :D
බොහොම ස්තුතියි බන් උබේ පාඩම් වැඩ අස්සෙත් මේක අසා ලිවුවට.widuranga
thanx mcn sub ekata
mahansi una ekata thanx againDanny
tnx bro keep it up!!!!
චන්දිම අමරසිංහ
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$පැතුම් චතුරංග
නියමයි සහෝ..
පටාර් ගාල සබ් එක දැම්ම නේද එහෙනම්..
එලස්ස්ස් ආ..
ස්තුතියි සබට සහෝ..:) :)
ජය වේවා.. :)kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
supiri filumak....itath wada SAMAN sahoge loku kapa kirimak...meka nobala kohomada....Great work & Lot of thanks SAMAN saho.digatama sub demu.jaya wewa..........
NALIN
අපි වෙනුවෙන් නිදිමරාගෙන ලස්සන සබ් එකක් ගෙනාවට තැන්ස්
හර්ෂණ
මෙන්න මතාන් මමත් බානෝ,, තැන්කිව් වේවා හොදේ...
Yenu
Thank Tou......
chamara
machan ubata godak thank you mama godak aswan hetaye may film eka balanna keep up good work
deleepa
මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි ඒකතමයි මට උබව ඉඹ ගන්න හිතෙනවා තැන්ක්ස් මචං වැඩෙිට
යශෝධ
බොහෝම ස්තූතියි සමනෝ සබ් එකට...මේවා ඉතින් කවද්ද එන්නේ කියලා බලාන හිටපුවනේ. බ්ලුරේ ආවම ගන්නවා.. ජයම වේවා..! එලස්ස්ස්.......
aa
DOWNLOAD MACHAN 720P WEB AKA SAME QUALITY BR
manju
patta film eka enakam hitiye thanks godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak anika godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin mewa ge dewal karana eka mahansi wela thawa sub denna thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
aa
PATTA
me
Thanks
වරුණ රංගජිත් (වරූ)
පට්ට ෆිලුමක් වගේ නේද ?
තෑන්ක්ස් සමන් මචෝ සබ් එකට..
ජයම වේවා...Jack
එලකිරි මචෝ.
සෑහේන කට්ටක් කාලානේ සබ් එක කරන්න.
උබලට ගොඩක් ස්තුතියි බන් මේ මේ කරන වැඩේට.
ජය....රවිඳු නිපුන්
patta machannn...
denakalmayi hitiyee..
thanks sub ekata...!!!Amalka
මම නම් දැනගෙන හිටිය මේකට සබ් දෙන්නෙ ඔයාම තමයි කියල තැන්කූ මචන්
Amalka
superman v batman එකටත් ඔයාම සබ් කරයි කියල හිතනව
Amalka
dracula dark prince 2013 mekata sub dennadda
DV
Thanx machoooo.......
විනෝද්
මචන් තැන්කිව් වේවා !! තවත් sub ඕන ..හොද film වලට .
ලක්ෂාන් නිලංක
මෙන්න සමනා උණු උණුවෙම බඩු දීලා.....කියලා වැඩක් නැහැ සමනා උබ එල පොරක්...සබට බොහොම තුති ජය වේවා මචං.....!
yasasa lakmintha
මදෑයි මුලින්ම කමෙන්ට් එක දාන්න බලන් හිටියා.. :) කස්ටිය මාර උනන්දුවෙන් කොමෙන්ට් කරලා,, අනිවා එහෙම වෙන්න ඔනා තමා, මොකද මන් වගේම මේ සිලුම එනකම් ගෙඩාක් කස්ටිය බලන් ඉන්නවා කියන එක අයේ කියන්න දෙයක් නෑ.. උනු උනුවෙම සබ් එක දෙන්න මහන්සි වුනාට ඔබට තුති සහෝ..! :) ජය වේවා..
Sam
thnksss sahooo sub ekata..elzzzz
Umesh
Ela... wait for this Tanx bro....
Global
Ane Manda Kollo Kohoma Sthuthi Karannada Kiyala.....
Thanks..Supiri..sasi
Film eka patta wage.dwnld kranna ona thanks
ANJANA
Thanks...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
SUPIRI SUPIRI SUPIRI..
ENAKM MAGHA BALAANA IDAPU FILM EKAK...
PISSU HADEI..
HD KOPIYA HODADA, NATHNM BR EKAK ENAKM INNA EKA THAWATH HODADA..
MOKO KIYANNE...JAYA WEWA!!thisal
තැන්ක්ස් BR එක ආවම බලමු
dila*
meka denakam hitiye thanx bro.
Gagan
ela thanx sub walata
shehan
thanks bro.....api venuven mechchara kattak kanavata....
darshana
thanks saho api wenuwn wena mahansiyata.. good luck..
sanka
මම නම් හොරර් බලන්නෙ නෑ ඒත් ඩ්‍රැකියුලා පොත් ඔක්කාම කියවලා තියනවා ට්‍රෙලර් එක බලහම බලන්න හිතුනා බලමුකො බ්‍රෑම් ස්ටෝකර් අපිට නොකියු කතාව මොකක්ද කියලා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dracula Untold (2014) with Sinhala Subtitles | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Dracula.Untold.2014-.jpg)

Thanks a lot Saman.. Keep up good work.