ඔන්න තවත් ෆිල්ම් එකක් අරගෙන අවා හැබැයි කලින් ඒවා වගේ ඉක්මනට නම් ගෙන්න බැරි උනා මොකද වැඩ රාජකාරි බොහොමයක් මැද තමා මේක ඉවර කරේ.ෆිල්ම් එකත් වෙනදා ගෙනාවා වගේ ගහමරාගන්න එකක්වත්,ආදර කථාවක්වත් නෙමේ.රහස්පරික්ෂක කතාවක්. හරියට ෂර්ලොක් හෝම්ස් වගේ,කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක් කියන්නත් පුළුවන් සහ කාලෙකින් කරපු…
ඔන්න තවත් ෆිල්ම් එකක් අරගෙන අවා හැබැයි කලින් ඒවා වගේ ඉක්මනට නම් ගෙන්න බැරි උනා මොකද වැඩ රාජකාරි බොහොමයක් මැද තමා මේක ඉවර කරේ.ෆිල්ම් එකත් වෙනදා ගෙනාවා වගේ ගහමරාගන්න එකක්වත්,ආදර කථාවක්වත් නෙමේ.රහස්පරික්ෂක කතාවක්. හරියට ෂර්ලොක් හෝම්ස් වගේ,කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක් කියන්නත් පුළුවන් සහ කාලෙකින් කරපු අමාරුම සබ් එක මොකද ෂර්ලොක්, එලිමන්ට්‍රි වගේ මේකෙත් ප්‍රධාන චරිතය ටැප් එක ඇරියා වගේ වචන කියාගෙන කියාගෙන යනවා ඒවා ඉතින් කියවගන්න හැකි විදිහට පරිවර්ථනය කරන්නත් එපැයි,එකම තමා මෙතරම් පමා උනේ මේක ගේන්නත්.
ඇතිනේ මගේ විස්තරය මෙහෙමයි කතාව යන්නේ.
සම්රාට් කියන්නේ පුද්ගලික රහස් පරීක්ෂක වරයෙක්,ඔහුගේ ප්‍රියතම දේ තමා අභිරහස් විසදීම ඔහුගේ ගෝලයා තමා චක්‍රදර්(CD) ඔන්න ඉතින් මොහුට විසදන්න අභිරහසක් නැතිව ගෙදරට වෙලා වේලි වේලි ඉද්දි ශිම්ලා වල ඉඳන් ලස්සන කෙල්ලෙක් එනවා (ඩිම්පි සිං) ඔවුන්ගේ ගෙදර තියන අමුතු විදිහේ ප්‍රශ්ණයක් අරගෙන,ඒ තමා ඔවුන්ගේ ගෙදර තියන ලොකු උද්‍යානයේ ගස් කෝලන් ටිකෙන් ටික වියලිලා මැරෙන්න පටන් ගෙන කියලා.මේක ඉතින් මොහුගේ ටයිප් එකේ කෙස් එකක් නෙමේ නිසා ඇයව හරවා යවන්න තමා හදන්නේ නමුත් ඇය සමත් වෙනවා ඇයගේ පියාගේ තත්වය ගැන කියලා ඔහුව ශිම්ලා වලට රැගෙන යන්න.ඒ ඇයගේ පියා මේ සිද්ධි නිසා
බියට පත්ව සිටීම සහ තනිව කල් ගෙවීම,කොහොමෙන් කොහොම හරි සම්රාට් යනවා ශිම්ලා වලට එහෙ ගියහම තමා හොදම ජල්ලිය තියෙන්නේ එත් හැමෝම හිතන්නේ මේ උද්‍යානය මැරෙන්න හේතුව ඔවුන්ගේ ගෙදර වැඩකරපු උයන්පල්ලගේ භුතයාගේ ක්‍රියාවන් නිසා කියලා. එකට ඔවුන් පුජකයෙක් ගෙනත් පුජාවක් කරවලා වැඩේ ගොඩ දානවා.පහුවදා ඉඳන් උද්‍යානය නැවතත් තිබ්බ තත්වයට පත් වෙනවා. ඔවුන් ඒ සතුටත් සහ ඩිම්පිගේ පියාගේ 60 වෙනි උපන්දිනය සමරන සතුටටයි සාදයක් පවත්වනවා ගෙදර.
අන්න ඒ සාදය දවසේ රැ ඩිම්පිගේ පියා(මහේන්ද්‍ර ප්‍රතාප් සිං)ව ඔහුගේ පොඩි පුතා වන විජය විසින් මරනවා. අන්න දැන් මේක සම්රාට්ගේ ටයිප් එකේ නඩුවක්.විජය විසින් පියාව මැරුවා කියන්න ඇසින් දුටු සාක්‍ෂි තියනවා,නමුත් ඔහු කියන්නේ ඔහු නෙමේ පියාව මැරුවේ කියලා.දැන් සම්රාට්ගේ රාජකාරිය තමා ඇත්ත මිනිමරුවව හොයාගන්න එක ඕක කරන්න ගිහින් ඔහු විවිධ අකාරයේ කුමන්ත්‍රණ, වැළලිලා ගිහින් තිබුණු රහස් මේ වගේ හුගක් දේවලි එලි කරන්න පටන් ගන්නවා. ඔහුගේ ජිව්තෙට තර්ජනත් අඩුවක් නැතිවම එනවා. එහෙනම් බලමු සම්රාට් කොහොමද මහේන්ද්‍ර ප්‍රතාප් සිං ගේ මිනීමරුවා අල්ලන්නේ කියලා. හෙට Chicago PD තුලින් හමුවෙනතුරු හැමෝටම සුභ දවසක්.!!එහෙනම් මම ගියාවේ. යන ගමන් අදහසක් දක්වලා යන්න අමතක කරන්නත් එපා හොදේ 🙂 🙂 🙂
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
58bb3a7d9951d87344d042914aeedc9c144cc949965 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6258d0018be33c078e46c5a2b0f1849b324bb4ef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,105 downloadsDownload Samrat-Co.-2014.zip136 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
74 comments
widuranga
wireshan
thankz bro :)
SaDuN dAnUsHkA
අඩෝ ගයානයා
එල කොල්ලෙක්නේ මෙච්චර ඉක්මනට දුන්න ද
එල එල
උපසිරැසියට තුතිචන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$අෂාන් මල්ලි
නියම බයිස්කෝප් එකක් වගේ
බොහොම ස්තුතියි සහෝ
ජයවේවා…!asiri
patta patta
aa
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
නියමයි ගයාන් නියමයි..
සබට තුති..
ජයම වේවා...kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!aravinda
ade maru thawa film walata sub hadanna kiyala mama suba pathanawa
akl
තුති.!!!!
DV
නියමයි.......එලකිරි.....
ලක්ෂාන් නිලංක
එල රැකා...සබට බොහොම තුති...ජය වේවා....!
Kulanjana Maduranga
niyamai.....subata thanks GAYAN saho.ohoma ymu.jaya wewa........
Sam
thnkss sahooo..niyama movie wage..elzzzz..
Umesh
Tanx bro....
ANJANA
Thanks...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
hoda film, ekakne..
dan danne mehema ekak awith kiyalath..
balalama balamu neh.,.
jaya wewaq!!Chami.S
Niyamai.
Thanks 4 sub...Suu
THank uu
deleepa
මට කියන්න තියනන්නේ ඔය මොකා හොම්ස් වගේ වෙන්න දැගලුවත් හරි නැ ෂර්ලෛාක් හොම්ස්ගේ චරිතය හරියට කරන්න පුලුවන් වුන් රොබටි ජුනියර්ට විතරයි ඔය කබ්බ ඉන්දියන් කාරයෝ දන්න දෙයක් නැ උන් ඔක්කෝම වැඩකට නැති පඹයෝ විතතරහයි
hm hm
ya bn..............mate panna be ඉන්දියන් kareyo.................errrrrrrrrrrrrrrr....
chamal jeewantha
නියමයි
උපසිරැසියට ස්තුතියි සහෝ“චූටී මල්ලි”
මේකෙ මචන් අර ශර්ලොක් ෆිල්ම් එකෙ වගෙ
එතකොට ශර්ලොක් ටීවී ශෝව් එකෙ වගෙ
ගතියක් තියෙද
ඒ කිව්වෙ සිරා කතාවක් තියෙද
බලන්නත් හිතයි
පුලුවන්නම් රිප්ලයි එකක් දාහන්කෝ
සබට තුති
ඔබට ජය..............asiri
patta balahan
ගයාන් රූකාන්ත(ජෝනා)
ඔව් චුටියෝ උත්සහයක් දරල තියනවා ෂර්ලොක් හෝම්ස්ට සමාන වෙන්න
සමහර තැන් වලදී සාර්ථකයි එත් සමහර තැන් වලදී අසාර්ථකයි.
කොහොම උනත් හොඳ කතාවක් තියනවා...බලලම කියන්නකෝ
හොඳද කියලා. :) :)“චූටී මල්ලි”
එල එල
ගයා ඇන්ඩ් ආසිරි tnx 4 rply
sahan
tanx machoo!!!!!!!!!!!!!!!!!
නලින් පෙරේරා
එළ එළ ගයාන් සහෝ..
මේක නම් බලන්න ට්‍රයි එකක් දෙන්නවා කොහෝම හරි
ජය වේවා!
roshanst
MENNA man hoyana film akak.
bohoma tanQ
GOOD LUCKasitha
thank u bro!
prabhath
kattiya kiyana eke ehenam balamuko thaks sub ekata digatama demu
CHANDANA
thanks bro sub ekata
Kasun
සබ් දුන්නට ඔබට තුති සහෝ..
ජය වේවා..!!!Era
Thanks machan. This is awesome
namal
ඔන්න බාන්න දැම්මා......
සබට තුති.jack
මේක නම් පට්ටම පට්ට.
ස්තූතියි සහෝ මේක අපිට හොයලා මහන්සි වෙලා දුන්නටHiruni
Thanx....................
Dimuthu
Well Done Machan!! :-)
Jack
නියමයි මචෝ.
අනිවා බලන්න ඕනේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Ramesh
Pattai wage
onna down kala
yasasa lakmintha
නියම සිලුමක් වගේ,, සබ් එකට ඔබට තුති..! :)
chamara southern
gayan malli thanks oyata , wenas widiye film ekak wage
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔව් මමත් මෙතෙක් සබ් කරපු ෆිල්ම් වලින්
වෙනස්ම තේමාවක් රැගත් ෆිල්ම් එකක්.බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. :) :)
ගයාන් රූකාන්ත (ජෝනා)
අදහස් දැක්වූ සියළු දෙනාටම බොහොම තුති. :) :) :)
jayanandana
baluwa hodaimachan,thx sub ekata
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
Nivish
සබ එකට තැන්ක්ස්... මන් දැකපු විදියටනම් ෂර්ලොක් හොමෙස් ෆිල්ම් එකේ තිබුන සමහර ඒවා එහෙන් පිටින්ම කොපි කරලා තියෙනවා මේ ෆිල්ම් එකේ..ඉන්දියන් කාරයෝ කොහොමත් කරන්නේ en ෆිල්ම්ස් කොපි කරලා උන් හැදුව වගේ රගපාන එකනේ.. කොහොම උනත් සබ එකට තැන්ක්ස්...
Naween
උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය...!
shen
thanks
Danushks
Kawruth meka thama beluwe nedda? meke sub yanne english walinne
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
මුලින්‍ම මට සමාවෙන්‍න ජොනෝ...
කමෙන්‍ට් එකක් දාන්‍න මෙච්‍චර පරක්‍කු වෙච්‍ච එකට.
සුපිර් ෆිලුමක් වගේ.
කොහොමත් මම රහස් පරීක්‍ෂක කතා වලට කැමතියි.
සිංහල උපසිරැසි වලට ගොඩාක් ස්‍තූතියි...
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!මහේෂ්
film එක එල. අපි කැමතියි මේ වගේ චරිත කථා වලට. පුලුවන්නම් ඒ වගේ film ටිකක් දාන්න.
බොහොම ස්තුතියි,අදිත ප්‍රවීන්
කමෙන්ට් එක දාන්න පරක්කු වුණාට සමාවෙන්න ජෝනා අයියා .
මේ වගේ ෆිලුමක් තියනවද කියලවත් දැනගෙන හිටියෙ නෑ .
නළුවා නම් නියම පොරක් .
ඔයාගේ සබ් නිසාම බලනවා එහෙනම් .
:D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Samrat & Co. (2014) | ෂර්ලොක් හෝම්ස්ගේ ඉන්දියානු ප්‍රතිරූපය, සම්රාට්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Samrat-Co.-2014-.jpg)

1nma thanx broooooooooooooooooooo