Watch Trailer

Jersey Boys (2014) | ෂෙරී බේබි….. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් වෙනස් විදිහක කතාවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක ඇත්ත කතාවක් ඒ වගේම සංගීතවත් කතාවක්. අහලා තියනවාද the Beatles කණ්ඩායම ගැන ? බොහොම දෙනෙක් දැන් “ඔව් නැතුව” කියනවා ඇති කියලා හිතනවා. ඔය අතරින් කී දෙනෙක් අහලා තියනවාද The Four Seasons ගැන ? බොහොම දෙනෙක් දැන්ම අන්දුන් කුන්දුන් වෙලා ඇති.. අනික අය…

Jersey Boys (2014)

ඔන්න තවත් වෙනස් විදිහක කතාවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක ඇත්ත කතාවක් ඒ වගේම සංගීතවත් කතාවක්. අහලා තියනවාද  the Beatles කණ්ඩායම ගැන ? බොහොම දෙනෙක් දැන් “ඔව් නැතුව” කියනවා ඇති කියලා හිතනවා. ඔය අතරින් කී දෙනෙක් අහලා තියනවාද The Four Seasons ගැන ? බොහොම දෙනෙක් දැන්ම අන්දුන් කුන්දුන් වෙලා ඇති.. අනික අය නම එහෙම්ම කොපි කරලා ගුගල් පිහිට පතනවා ඇති…

එහෙම හොයන්න ඕනේ නැහැ අද මම කියනන් යන්න ඒ කතාව… 1960 ගණන්වල ඇමරිකාවේ මේ කරක් ගැහුවා ලෝකයම the Beatles කණ්ඩායමට කලින් ලෝකයේම නමක් තියාගෙන හිටිය ඔය කණ්ඩායම් සංගීතය කියන එකේ මුලකුරු ලියන්න සම්මාදම් වුන පිරිසක් තමයි මේ පිරිස… ප්‍රධාන ගායක Frankie Valli, Bob Gaudio, Tommy DeVito හා Nick Massi පිරිස එකතුවෙලා තමයි මේ සිව් ආදරවන්තයන් හැටියට පෙළ ගැහෙන්නේ පෙරළියකට… රට පුරා යමුන් තමුන්ගේ හඬ පතුරවන මේ පිරිස බොහොම ඉක්මනින් නිතර නිතර මහා උළු ගෙදර තපින අපරාධකාරයන් ගෙන් වෙනස් වෙනවා ඒ ධනවතුන් හැටියට..මම ඇයි එහෙම කිව්වේ…? හැබැයි මේ හැමදේම සදාකාලික නැහැ වගේම, උණ පුරුකේ දාලාවත් බලු වලුගේ ඇඳ හරින්න බැහැ කියන එකත් ටොමි ගේ ක්‍රියා කලාපය එකක් කතාව බලාගෙන යනකොට හැමෝටම වැටහෙයි.

ඒ තමයි කතාව මේ කතාව ටෝනි සම්මානයට පාත්‍ර වුන Jersey Boys වේදිකා නාටකය පදනම් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ ඒ සම්මානනීය අධ්‍යක්ෂක Clint Eastwood අතින්. රංගනයෙන් දායක වෙන්නේ නම නව පිරිසක්… John Lloyd Young, Erich Bergen, Michael Lomenda හා ප්‍රවීන නළු Christopher Walken එහෙමත් ඉන්නවා.

මේ වෙනකොට IMDB දර්ශකයේ 7.1 ක අගයක් ලබාගෙන තියන. Box Office ආදායම ලෙස ලෝකය පුරාම  $61,847,013  වගේ ගණනක් හොයාන්න සමත් වුන මේ සංගීතවත් චිත්‍රපටය දැන් ඔබට බාරයි. පොඩි දෙයක් කියන්න ඕනේ මේකේ තියෙන්නේ සමානනිය, ඇහුණාම ඔලුවේ රැදෙන සිංදු ඉතින් ගොඩක් තේරුමක් හැටියට අමුණා දෙන්නත් බැහැ, දුන්නොත් වෙන්නේ ලොකු අවැඩක්. ඉතින් මම ඒවා පාට අකුරෙන් එහෙම්ම තිබ්බා.. සංගීතයට ප්‍රිය කරන චිත්‍රපට පිස්සනි එහෙනම් ආයෙත් තවත් උපසිරැසක් එකක් හමුවෙමු…

Jersey Boys (2014) on IMDb

 

 

726 MB (BR) කොපිය මෙතනින් බාගන්න

45246AD502F592E1ABCFC0C2E0F27B371F4CA0C2

925 MB (BR) කොපිය මෙතනින් බාගන්න

C1590495F63CB29717E61B7834FE2F2AB751F187

1.95 GB (BR) කොපිය මෙතනින් බාගන්න

682C73CA5C3CD3A789DA7D225B5FEE089691E852 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

930 downloadsDownload Jersey-Boys-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

930 downloadsDownload Subtitles315 B

22 comments

  1. Thanu

    Thanku saho sub 1ta

  2. SaDuN dAnUsHkA

    සුපිරි සලරුවක් වගේ
    බොහොම ස්තූතියි යශෝ
    උපසිරැසියට ජය

  3. යශෝධ

    ඉහත ලිපය සම්පාදනය කරලා දුන්නේ සමීර කරුණාරත්න අයියා.. ඉතින් එයාට බොහෝම ස්තූතිවන්ත වෙනවා.... ඒ වෙනුවෙන්.. ජයම වේවා..!

    1. NaLuWa

      sathya katha walata ek karanawa nam thawath rasawathma kathawak "pain & gain" film eka. ekath hadila enawa nam bohoma kamathi..... :)

  4. Global

    Thanks Saho..Niyamai..!

  5. me

    Thanks

  6. Yenu

    Thank You........

  7. Kulanjana Maduranga

    niyama filumak......subata thanks YASHDA saho.....digatama sub demu.jaya wewa.....

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. Buddi

    මචං Trailer එකේ තියෙන්නේ වෙන ෆිල්ම් 1 ක්....
    thanx sub වලට

    1. යශෝධ

      ඒක හැදුවා මචෝ.. තෑන්ක්ස් මතක් කරාට... එලස්ස්..

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යශෝධ උපසිරසට
    සිංදු ටිකත් කොහොමින් හරි දැම්මනම් වටිනවා මගේ අදහසනම්
    අවුලක් නැහැ ඉතින් :D

  12. වරුණ රංගජිත් (වරූ)

    නියමයි කොල්ලා... නියමයි..
    ජය...

  13. ලක්ෂාන් නිලංක

    එල යශෝධ සහෝ...සබට බොහොම තුති...ජය වේවා....!

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    SUPIRI MALAO...
    MAXXA KATAWQAK WAGE..
    ETRH SINDU WALATATH SUB TBBANAM THAWAT AGEI...
    BALAMUKO EHENM..
    JAYA..

  15. “චූටී මල්ලි”

    හිතුනොත් තමා කොල්ලෝ මේකනම්
    බලන්නේ අවුලක් නෑනෙ
    හෙහෙ එල එල
    සබට තුති
    ඔබට ජය..............

  16. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. indika

    thnq :)

  18. අදිත ප්‍රවීන්

    කතාව නම් හොඳයි වගේ යශෝධ අයියා !
    බොහොම තුති උපසිරැසියට .
    ජය .
    :D

  19. Tharu Rockz

    තෑන්ක්ස්

  20. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.