Watch Trailer

Crank (2006) with Sinhala Subtitles | ඔල්මාදකාරයා [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ හතලිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mark Neveldin…

Crank (2006)

එන්.විජිත අසංක වන මගේ හතලිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ   Mark Neveldine සහ Brian Taylor නම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි හැමෝම දන්න Transporter, The Expendables, The Mechanic, Parker, Furious 7 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jason Statham නළුවා සහ Mirrors, Flight 7500, The Single Moms Club වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Amy Smart නම් සරාගී නිළියයි.

චෙව් චෙලියෝස් (Jason Statham) කියන්නෙ කුළීයට මිනී මරන්නෙක්. නිකී වෙරෝනා නම් අයෙක් විසින් ඔහු‍ට දරුණු විෂක් ශරීරගත කරනවා. මේ බව දැනගන්නා චෙව් වෙරෝනාව මරා දමන බවට දිවුරනවා. ඔහුට වෙරෝනාව මරා දමන්න හැකි වෙයිද? දරුණු විෂක් ශරීරගත වී ඇති චෙව්ට බේරෙන්න හැකි වෙයිද? චෙව් ඝාතන ප්‍රයත්නය පිටිපස්සෙ ඉන්නෙ කවුද? මේවා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. තවත් දෙයක් කියන්න ඕනෙ. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් මොකද චිත්‍රපටිය පුරාවටම අසභ්‍ය වදන් ඇතුළත් වෙනවා. ඒ වගේම පොඩි සීන් එකකුත් තියෙනවා. ඒ නිසා අවුරුදු 18 න් පහළ අය නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Crank (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Crank.2006.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,757 downloadsDownload Crank.2006.Baiscopelk.com_.rar34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

2,757 downloadsDownload Subtitles34 KB

46 comments

  1. Sajith Anthony

    මේක ඉස්සරම බලපු සුපිරි ෆිලුමක්, ආයිත් බලනව
    උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  2. Asanka

    සුපිරි ෆිලුමක් වේවා…!!

  3. Bobby

    Thank you Friend.

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  5. KB

    එල මචන් සබට තුති....

  6. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “එන්.විජිත අසංක” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  7. pradeep

    thanks.....

  8. දිනේෂ් අකලංක

    අනිව බෑමක් තමා.. සබ් එකට ස්තුතී සහෝ... ජයවේවා!!!

  9. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු

  10. රයන් ද සිල්වා

    පට්ට ෆිලුමකටනේ සහෝ සබ් එක දීලා තියෙන්නේ
    මේ වගේම සුපිරිම ෆිලුමක් දෙන්න
    ඒවගේම 50 කඩඉම ඉක්මනටම පසු කරන්න ලැබේවායි සුබ පතනවා

  11. චරිත් ප්‍රසාද්

    මේකේ තව පාට් එකක් තියනව crank high voltage (2009) කියල පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න.ස්තුතියි!

  12. අසිත

    elama thanks

  13. මිතුල් ලක්ශිත

    මේකේ අනිත් ෆිලුමටත් සබ් දාන්න... Crank: High Voltage
    ඒවගේම සිංහල උපසිරැසියටත් ස්තූතියි සහෝ

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. praneeth madu

    ela saho

  16. Web බුවා

    මේකෙ නම් ටිකක් හෝ හොඳක් තියේ, but අනිත් එකේ නම් කිසිම හොඳක් නෑ. ඒ වගේම තමා නිරුවත් දර්ශන සහ ලිංගික දර්ශන. චිත්‍රපට වර්ගීකරණයේ R සීමාවත් ඉක්මවා ගිහිං NC-17 කියන level එකට කිට්ටු වෙච්ච එකක් තමා ඔය high voltage එක. ඒ කියන්නේ ඉහත කිව්ව දර්ශන දෙවර්ගයම පට්ට hard. ඔයාලා මේක බැලුවොත් තේරෙයි තරඟයක් අතරතුරදී තියෙන එවැනි පට්ට ජරා දර්ශනයක්. movie expert කියන විදිහට නම් jason වගේ පට්ට පොරක් අර බාල පහත් දර්ශනයක පෙනී සිටිය එක එයාට වැඳගෙන ඉන්න fans ලට කරපු අසාධාරණයක් කියලා. ඒ වගේම මිනිහගේ hollywood වල level එකත් break වෙච්ච seen එකක් තමා ඒ. තේරෙනවනේ උඹලට මං කියන්නේ මොනාද කියලා. ඉතිං ඔහොමයි high voltage. ඉතිං පොඩි උන් එහෙම මේවාට අත තියනවා නෙමේ හොඳද? ජය! හැමෝටම.

  17. aravinda

    thankssss bro

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Akalanka

    Thnx Brooo....

  20. Gayan

    Thanks mcn..

  21. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  22. ravindu prabashwara

    Ela bro

  23. ravindu prabashwara

    Sub ekata thanks

  24. S.janitha

    thanks bro

  25. KanchanaJayawardane

    thanks

  26. blackhead

    Thnx sub ekata

  27. Janith Sachintha

    mage collection ekata hoda salaruwak thanks rasawathwa film eka widinnna saba karata

  28. dsand7

    Fatta sub eka

  29. lakmalliyanage

    sub file eka mage phon eke weda na...rar file ekak tamai download wenne.kalin nam ship file ekak download une eka weda..mokadda dan na case eka neda

  30. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා...
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා...
    ජය වේවා...
    පුලුවන්නම් Big momma's house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  31. chutiya

    elama

  32. Ashen_Madushanka

    Thnx saho api wenuwen mahansi wela subtitles denawata

  33. sithira lasal kalunayaka

    thank you bro

  34. sandharu

    Thanks sahoo

  35. Bruce___Wayne

    Thanks movies දෙකටම මචන්

  36. Tharindu Athukorala

    patta bro

  37. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  38. Shaggy

    Thank you very much

  39. Mando

    thank you
    good luck baiscopelk & Vijitha bro
    appreciate it

  40. Bimbisha Adithya

    ස්තුතියි විජිත සහෝ
    ජයෙන් ජය බයිස්කෝප් වෙබ් අඩවියට

  41. Bimbisha Adithya

    උපසිරැසිය නියමයි.

  42. Harshana Atapattu

    Tanx for sub machan

  43. ravidu ishan

    සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️

  44. Anonymous

    THANKS

  45. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  46. Shehan kavishka

    sub ekata බොහොම ස්තූති.❤️