ඉස්සර වෙලා කාටත් හායි කියන්නම්. මම මගේ පලවෙනි උපසිරැසිය විදියට ඔයාලා කවුරුත් එක්ක බෙදාගන්න හිතුවා සුපිරි ෆිල්ම් ඒකක්. මේ ෆිල්ම් එක 2015 අෙගාස්තු 24 වෙනිදා release වුනේ. ෆිල්ම් එකේ IMDB එක 6.0 ක අගයක් අරගෙන තියෙනවා. Hailee Steinfeld, Ethan Hawke, Avan Jogia කියන රංගන ශිල්පීන් ප්රාධාන චරිත රංගනයෙන් ද…
ඉස්සර වෙලා කාටත් හායි කියන්නම්. මම මගේ පලවෙනි උපසිරැසිය විදියට ඔයාලා කවුරුත් එක්ක බෙදාගන්න හිතුවා සුපිරි ෆිල්ම් ඒකක්. මේ ෆිල්ම් එක 2015 අෙගාස්තු 24 වෙනිදා release වුනේ. ෆිල්ම් එකේ IMDB එක 6.0 ක අගයක් අරගෙන තියෙනවා. Hailee Steinfeld, Ethan Hawke, Avan Jogia කියන රංගන ශිල්පීන් ප්රාධාන චරිත රංගනයෙන් දායක වෙලා තියනවා.
මේ ෆිල්ම් එක ගැන කියනවනම්, මේක එක්තරා විදියකට මත්ද්‍රව්‍ය ඒ වගේම ආදරය වටා ගෙතිලා තියන සුපිරි කතාවක්. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ජූඩ් සහ ටෙඩී කියලා රස්තා පොරවල් දෙන්නෙක් අතර. ඒ දෙන්නා අතරට ඒනවා ඒලීසා කියලා ජූඩ්ගේ තාත්තෙගේ දෙවනි බිරිඳෙග් දුව. උන් සෙට් එකම කරන්නේ ගංජා ගැහිල්ලයි, අනිත් කුපාඩි වැඩ තමයි. වැඩේ කියන්නේ ජූඩ් කියන කොල්ලා උගේ තාත්තා එක්කත් ගංජා පාර දානවා. මේ මත්ද්‍රව්‍ය වැඩේ නිසා මේ ඔක්කොටම, විශේෂයෙන්ම එලීසා සහ ටෙඩීට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ. ඇත්තටම මේක පට්ට ෆන්. ඒ වගේම එකෙන්ම රස්තා හැගිම තමයි.
ඉතින් ආයෙත් කියන්නේ මේක මගේ පළවෙනි සබ් එක. මේකෙ ගොඩක් ලයින් තිබ්බා, අමාරු වචන. කොහොම වුනත් මට ඕන වුනේ මගේ පළවෙනි සබ සුප්පෙට දාන්න ඉක්මනින්. මේ ෆිල්ම් එක මට දුන්නේ සමීර අයියා එයාටත් ගොඩාක් ස්තූති කරනවා. එහෙනම් මේක බලලා අදහස් කියන්න. හැමෝටම සුභ එකෙන්ම!
808 MB (720p) කොපිය මෙතනින් බාගන්න
1AE4F2B2BB393063A6191F1AA3C5E55BF9F7EEE21.64 GB (1080p) කොපිය මෙතනින් බාගන්න
6876CCCCCF86E495165885EF4590A9EDAB7A092C
1,857 downloadsDownload Ten-Thousand-Saints-2015.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අයේෂ් අකලංක
Subtitles
17 comments
isuru
Kulanjana Maduranga
maxxa 1k wge 1st filumama...ela ahhh...G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks AYESH saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa.....
Kavi
Ayesh malli.. elama mage bro..
Isuru
Palaweni filmama supiriyatama krala bro......amru filmk ...All the best for next one
dushan
ela ela bro super :) :)
Ysa
ජය වේවා෴ සහෝ.....
උදාර රාජපක්ෂ(ශාන්)
සුපිරි වැඩක් සහෝ!!
දිගටම සබ් දෙමු.. :) :)Jack
එල මචන්.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු සබ් එකට සුභ පැතුම්!
ජය!!!!!!!කිං මැක්ස්
බොහොම ස්තූතියි සබ් එකට
ගුඩ් ලක් මචන් පලවෙනි වැඩේට.....වැඩේ දිගටම කරගෙන යමු
ජය වේවා............!!!!prabhath
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Yashiru Shehan Yazi
Tnxx sahoo.. Asama niliya inee.. subata tnxx
Nirosh
First sub 1ta magen suba pethum, Patta story 1k thama genath thiyenne mulinma... 1nma alazzz...
රොයිලි
බොහොම ස්තූතියි අයේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
විමා
සාදරයෙන් පිලිගන්නවා අඩවියට
බොහොම ස්තුතියි අයේෂ් උපසිරසට
ඊළඟ එක මොකක්ද ? :DHashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ten Thousand Saints (2015) with Sinhala Subtitle | ගංජා නිසා වෙච්ච ඇබැද්දියක්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/10000-Saints-2015.jpg)

Ah maru bn........good job....