කොහොමද යාලුවනේ? දැඩි නිහඩතාවයකින් පසු ආපහු උපසිරැසි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේ මාස කීපය තුල විභාග කීපයක් යෙදිලා තියන නිසා උපසිරැසි කරන්න භාරගෙන තිබුනු චිත්‍රපටත් වෙනඅයට ලබාදුන්නා. මේ උපසිරැසිය නම්කලේ රසික ඔබෙත් මගෙත් ප්‍රියතම නළුවෙක්වන ජැකී චෑන් රඟන නවතම සිනමා නිර්මාණය නිසා. චීනයේ සිනම…

කොහොමද යාලුවනේ? දැඩි නිහඩතාවයකින් පසු ආපහු උපසිරැසි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේ මාස කීපය තුල විභාග කීපයක් යෙදිලා තියන නිසා උපසිරැසි කරන්න භාරගෙන තිබුනු චිත්‍රපටත් වෙනඅයට ලබාදුන්නා. මේ උපසිරැසිය නම්කලේ රසික ඔබෙත් මගෙත් ප්‍රියතම නළුවෙක්වන ජැකී චෑන් රඟන නවතම සිනමා නිර්මාණය නිසා. චීනයේ සිනමාශාලාවල තවමත් තිරගතවෙමින් පවතින මෙය සත්‍ය සිදුවීමක් මුල්කරගෙන නිර්මාණය කර තිබේ. ඒ වගේම IMDb දර්ශකයේ දැනට 6.7ක රේටින්ස් ප්‍රමාණයක් හිමිකරගෙන ලෝක සිනමාවෙ විශේෂිකරණයට ලක්වූ චිත්‍රපට අතරට ඇතුලත් වී තිබේ.
මීට වසර 2000ට පෙර බටහිර චීනයේ දේශසීමාව ලෙස හැදින්වෙන සේද මාවත මුල්කරගෙන ඇතිවූ සිදුවීමක් තමයි මෙහි කතාව වෙන්නෙ. මේ බටහිර චීනයේ විවිද ජනවර්ග තිස්හතක් ජීවත්වන අතර ඔවුන් තමන්ගේ ජනවර්ගය නොනැසීපැවැතීම සදහා අනෙක් ජනවර්ග සමඟ යුධවදිනවා. සේද මාවතේ සිදුවන මේ යුධවැදුම් නවත්වා සාමය ආරක්ෂාකරන බටපිරිසක් තමයි හුවෝ ඇන්(ජැකී චෑන්) ප්‍රමුඛ ආරක්ෂක හමුදාව. දිනක් ප්‍රාන්ත පාලකයා නියෝග කරනවා හුවෝ ඇන් ප්‍රමුඛ ආරක්ෂක හමුදාව අත්අඩංගුවට ගන්නයැයි කියා බදු නොමැතිව රත්තරං තොගයක් දේශසීමාවෙන් එපිටට පැන්නුවයි කියනයන චෝදනාවට. ආරක්ෂක හමුදාවට ඒ චෝදනාවට දෙන දඩුවම තමයි සේද මාවත අසල නැවත ඉදිකෙරෙන නඟරයට පිටුවහල්කර එම නඟරයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම. මේ ආරක්ෂක හමුදාවට එල්ලවුන බොරැ චෝදනාව ඇවිල්ලා රෝම අධිරාජ්‍යයේ රජකම ගැනීමට උත්සහකල කෲර පාලකයෙක් වූ ටයිබීරියස්ගෙ මහා කුමන්ත්‍රණයෙ පොඩි කොටසක් විතරයි. ටයිබීරියස් ඔහුගේ පියා වූ රෝම අධිරාජ්‍යයේ තානාපතිව ඝාතණයකරනවා. නමුත් ඔහු මියයන විට ඔහුගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරන් ඔහුගේ බාල පුතු අටහැවිරිදි පබිලියස් කුමරැව. රෝම අධිරාජ්‍යයේ සිහසුන කරායන ගමනේදී ටයිබීරියස්ට අටහැවිරිදි පබිලියස් කුමරාව බාදකයක් බැවින් ඔහුව ඝාතණය කිරීමට කුමන්ත්‍රණයක් යොදනබව දැනගත් කුමාරයගෙ ආරක්ෂකයා ලෙස කටයුතුකල ජෙනරාල් ලූසියස් කුමාරයත් රැගෙන ඔහුගේ රෝමන් හමුදාවත් සමඟ චීනයට ඵලා ආවා. මේ පබිලියස් කුමාරයා සහ ජෙනරාල් ලූසියස්ව කොටුකරගැනීමේ ඇමතමයි සේද මාවතේ නැවත ඉදිකරන නඟරය හා හුවෝ ඇන්ව එම නඟරයට පිටුවහල් කිරීම. ටයිබීරියස්ගෙ අදහස වුනේ රෝම අධිරාජ්‍ය විතරක් අල්ලගන්නඑක නෙමෙයි. කුමාරයව කොටුකරගන්න කුමන්ත්‍රණෙන් සේද මාවත අල්ලාගැනීමත් ඉන්පසුව මුලු චීනයම ආක්‍රමණයකර දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩනැගීමයි. මේක ඇවිල්ලා රෝමානුවන් රෝමානුවන් සමඟම ඇතිකරගන්නා මහා යුද්ධයක්. නමුත් මේකට අහම්බෙන් වගේ සම්බන්ධවුන හුවෝ ඇන් නිසා මෙය ලෝක යුද්ධයක් බවට පරිවර්තනයවීමක් තමයි මෙහිදී සිදුවෙන්නෙ.
මම කලින් කිව්වනෙ මේක ඇවිල්ලා සත්‍ය කතාවක් කියලා.නූතන ලෝකයේ මහද්මා ගාන්ධි,චේගුවේරා,නෙල්සන් මැන්ඩෙලා,පිදෙල් කැස්ත්‍රො වගේ එක් ජාතියක් එක් රාජ්‍යයක් යන සංකල්පය මුල්කරගෙන චීනය රටක් විදිහට අභියෝග ජයගනිමින් ඉදිරියට ගෙනගිය පුද්ගලයෙක් තමයි මේ හුවෝ ඇන් කියන්නෙ.වෙන රටවල්වලට වඩා ජනවර්ග අඩු සංඛ්‍යාවක් ඉන්න ශ්‍රී ලංකාවෙ ජාතික සමගිය වර්ධනය කිරීමට නොහැකිවී ඇත්තෙ මෙවැනි පුද්ගලයො අප රටතුල පහලනොවීමේ අභාග්‍ය හේතුවෙනි.එහෙනම් මම යනවා. චිත්‍රපටය බලලා ගුණදොස් කියන්නකො. ජය වේවා……!
“ඔබේ සතුරා මිතුරෙකු බවට හරවගන්න”
850 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9AEBDA255757911856D2C75F3890F217FD227FEF1.11 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
E33E3BE422316D069F3438172B669F71C1FC0155 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,902 downloadsDownload Dragon.Blade_.2015-UPDATE1.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/LakshanN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
77 comments
SHEHAN
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Jay
Thankz Machan.........
pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)
පට්ට ෆිලුමක් මේක...kusalperera
niyamai saho.....ptta kathwak.
Thanu
Wow, maru 1k. Thanku
chathura madusanka
ela machan godak thanks
Chanaka
torrent link eka ganna bane. gaththa kenek mekata mail karanna
shanaka
Thanks,,,,,,well done keep it up
shanaka
thanks..well done keep it up
Kulanjana Maduranga
maxxa..me wge 1k nobala kohomada...thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Dimuthu
yaluwane me originalda..?
Camera copy ekakda....?
PLZ KIYANAWADAලක්ෂාන්
කැම් කොපි නෙමෙයි සහෝ.ඩී.වී.ඩී කොලිටි තියනවා.
Jack
නියමයි මචෝ...
ජැකී අයියා ඉන්නවනම් අනිවා බලනවනේ
බොහෝම ස්තුතියි සබ් එකට.me
Thanks
Dinuka
elama thamy.. thanks!
Dilshan
than'k
Dilshan
puluwan nam 'Rise of the Legend' movie eke sub eka dennako
prabhath
thanks
chathura
thnx saho
anushka
thanks bro !!!
එල්.සී. දමැල්
Thanks!!!
කැලුම් ගුණසේකර
නියම එකක් ගෙනල්ලා තියෙන්නේ කාලෙකට පස්සේ.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!TharinDut
aw jackii mage asama naluwekne thnq
nita
Thanks a lot bro !! niyama wadak
Deex
thanks
to be continue...............................
Ridmal Chathuranaga
great work bro........thanx a lot
nuwan
thank you saho patta film ekak wage...........!
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජැකී අයියා ඉන්නවනම් නොබලා බෑනෙ,
හොද කොපියක් ආවාම අප්ඩේට් පාරක දාමු ඈ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !darshana
Maru film ekak wage aub ekata thanks.
kasun
thanks.........
නලින්
ස්තුතියි ලක්ෂාන්.. එලස්ස්!
ජය වේවා!
අදිත ප්‍රවීන්
නියමයි ලක්ෂාන් අයියා !
අනිවා බෑමක් .
සබට බොහොම ස්තුතියි !
:DNelson
Good Post Friend, Thanks!
thusitharhm
thx machan jaya
Ranurokz
යකෝ කැමරා කොපි දාන්‍න එපා යකෝ... දානවනම් කියලා දාපිය...
nilanga
ow ban maath baala iwara wela baladdhi cam copy ekak.... film eka nobalama delete keruwa man.... aparade 700mb
nipun
thanx saho...............
kavi
lakshan godak sthuthi sub ekata .gbu !!!!!!!!!!!!!!
lahiru
thanks machn
DoN
මම බැලුවා Super movie එක මචාන්... එල තවත් මේ වගේ.. korean ,china වගේ රටවල ලස්සන film දෙන්න.. sub ekata ස්තූති ඒ වගේම sub එකත් ලස්සනට දිව්වා..
Diluni
Thank u sooo much broooooooooooooooo........
Thalagoi Piyadasa
404 Not Found !
dinesh
නියමයි මචෝ…
sameera
Dragon Blade (2015) win rar 1ta extract karanakota password 1k illanawa.mokakda password 1
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supun
thank u very much..... god bless
Buddhi
film 1e bagayaine tynne
chinthaka
wowwwww maru maru aaaaa
thankz broooonilanga
tnx bro
amal
thanx machooooooooooooooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai vage... ,,, thanks
kalekin mama kup aka gahuvee.....