ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්කලා ආවා..කට්ටියටනම් මාව අමතක වෙලාද දන්නෙත් නෑ… 😀 තියෙන වැඩත් එක්ක උපසිරැසියක් කරන්න වෙලාව වෙන්කරගන්න පොඩි අමාරුවක් තිබ්බා.. මේ විකියත් කොහේ ගිහිල්ලද මන්දා.? මේක වෙන් කරගන්නත් ටික දවසක් ගියානේ..ඉතින් බාර අරගෙන මාසෙකින් විතර තමා ඔන්න මේක කරලා ඉවර…

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්කලා ආවා..කට්ටියටනම් මාව අමතක වෙලාද දන්නෙත් නෑ… 😀 තියෙන වැඩත් එක්ක උපසිරැසියක් කරන්න වෙලාව වෙන්කරගන්න පොඩි අමාරුවක් තිබ්බා.. මේ විකියත් කොහේ ගිහිල්ලද මන්දා.? මේක වෙන් කරගන්නත් ටික දවසක් ගියානේ..ඉතින් බාර අරගෙන මාසෙකින් විතර තමා ඔන්න මේක කරලා ඉවරයක් කරගන්න හම්බුනේ.. 😛 සමාවෙන්න ඕනේ ඔන්න පරක්කුවට.. 😀
ඕන්න ඉතින් මේ පාර මම අරගෙන ආවේ ආසියානු චිත්‍රපටයක්.. මගේ කොහොමත් පුද්ගලික කැමැත්තක් තියෙනවා ආසියානු චිත්‍රපටිවලට..ඒ ඉතින් ඒ චිත්‍රපටි හදවතට දැනෙන්නම නිර්මාණය කරලා තියෙන නිසා වෙන්න ඇති..මේක කම්මැලි නැතුව එක දිගටම බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්.. ඉතින් මේ සලරුව ගැන කියනවනම්.,හොඳම යාළුවෝ තුන් දෙනෙක්ට ( හරියට නිකන් සහෝදරයෝ තුන්දෙනෙක් වගේ හොඳද.. ) බාරවෙනවා එයාලගේ රාජකාරියේ හැටියට රටේ නීතියට පටහැනිව ක්‍රියා කරන කෙනෙක්ව මරන්න..ඉතින් මේ යාළුවෝ තුන් දෙනාට මේක හරි හැටි කරන්න හම්බෙන්නේ නෑ..මොකද තවත් කෙනෙක්ට ඕනේ නරනවා මේ කෙනාව මරන්න..එහෙම කරගන්න බැරි වෙන නිසා මෙයාලට ගොඩාක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා..කවුද මේ අනික් කෙනා අරයව මරන්න ඕනේ කරන.?මොනවද මේ අයට වෙන කරදර.? මේ යාළුවෝ තුන්දෙනා මොන වගේ අයද.? එයාලා කරන්නේ මොනවද.?
මෙන්න මේවට උත්තර හොයා ගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා.. 😀 කියන්න අමතක වුණා.. මේකේ ලස්සන ආදර කතාවකුත් තියෙනවා ඔන්න.. 😀 බලපු අයත් ඇති මේක කලින්ම.. එයාලට ඔන්න උපසිරැසිත් එක්ක ආයේ බලන්න පුළුවන්.. 😀
හැමදාම කියනවා වගේ ආදරෙන් කියන්නේ ඔයාලට පොඩි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න කියලා.,ඇස් රිදෙනකන් තිරේ දිහා බලාගෙන., ඇඟිලි රිදෙනකම් කී බෝඩ් එකට කොටන අපිට., පොඩි හරි සතුටක් ලැබෙන්නේ ඔයාලා ඒ දාලායන කමෙන්ට් එකෙන් හින්දා.. අපිට ලැබෙන එකම දේ ඒ සතුට විතරක් හින්දා.. 😀
ඉතින් ඉක්මනින්ම ආයේමත් සිංහල උපසිරැසියකින් හම්බෙනකන්., හැමෝටම ජයවේවා…!
495acd66eb80b8439d82ffa65d7659f8fcc16da0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,255 downloadsDownload Brotherhood.of_.Blades.2014.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/GayanT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් තාරක
Subtitles
55 comments
නලින්
Bobby
ඔයාට බොහොම ස්තතියි. මම කැමති ආසියානු චිතපටියක් බලන්න
BruZ L
thkz mchn ,admiral roaring currents 2014 flim sinhala sub one mchn ,
ගයාන් තාරක
ඉක්මණටම ඒකත් දෙනවා මචන්...
SHEHAN
thanks bro .... niyamai
mahesh silva
එළම එළකිරි දැන්ම බානවා
widuranga
thanx bro
digatama sub denna thawa film walataSampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)rahula thero
thanks
සසිනිකා
ස්තූතියි සිංහල උපසිරැසියට
ravi
thanks,we hope anther one soon...
shanaka
Thanaks...well done keep it up
Kulanjana Maduranga
niayamai…menna banawoooo..thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
kanchana
hapura kiyala gattha roda deken wetila thuwala karagena mekata awe hitha tikaka hada ganna... sthutiy malli sinhala sub dunnata..
thank u
Jack
නියමයි මචෝ.
මේ වගේ ඒවා නම් අතාරින්නේම නෑ...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.ruwan kasun
thank you sahoo....
best of luck....Dhanushka
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!
prabhath
thanks
Chintha.Rwn
Thank You Very Much bro..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!eranga
Seventh Son 2015 me film eka sub karanna puluwanda
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!ගයාන් තාරක
Ekata Thama Hoda Copy Ekak Awith Na Machan..
TharinDu
thanq mchoooooooooooooooooooooo
sadee
ela....mare maru..
Sanjaya
බොහොම ස්තතියි සහෝ.. ජය වේවා!.
kavinda
ඔයාට බොහොම ස්තතියි.
kavindi
Thanx machan
Himasha
Niyamai mchn.
thilina
patta machan umbala karana wade pin labenwa bro tawa wadi wadiyen karanna labewaaaa!
Lasitha
tnks
wasala
Its great to us give ur dedication for success baiscope keep it up
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !kasun
thanks.........
මාලින්
Thanks.
mihiran
Thanks bro.. :D
priyantha
Niyamai macho
Hasara
ස්තුතියි ගයාන් සහෝ..
ජය වේවා!
nipun
thnx Mcn.....!
dinesh
thx gd work
Sameera
Thanks...
thisan
thx mchn
HASSAN
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka
thnkz broooooo
niyamaiiiiiහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████sineth
well done ro
Buddhika
thanks brother
Thihan
elaz bro............
prasanna madusanka
Ela move akak thenx ayye oyata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි ගයාන් සහෝ..
ජය වේවා!