ඔන්න සහෝලා ගොඩ කාලයකින් නියම ටැමිල් ෆිල්ම් එකක් අරගෙන අව.. ෆිල්ම් එක නම් පට්ටම පට්ට.. නියම අක්ක කෙනෙකුත් ඉන්නව නොවැ මේ ෆිල්ම් එකේ.. 😀 ලස්සනේ බෑ.. ඇස් වහ වදීද දන්නෙ නැහැ.. 😀 හරි හරි මන් මේ දවස් ටිකේම ලොකු ප්‍රශ්නයක හිටියෙ.. ඒ මොකද්ද කියල මන් වත් දන්නෙ නැහැ.. හම්… වැඩි කතාවක් නම් අද කරන්නෙ නැහැ.. […]

ඔන්න සහෝලා ගොඩ කාලයකින් නියම ටැමිල් ෆිල්ම් එකක් අරගෙන අව.. ෆිල්ම් එක නම් පට්ටම පට්ට.. නියම අක්ක කෙනෙකුත් ඉන්නව නොවැ මේ ෆිල්ම් එකේ.. 😀 ලස්සනේ බෑ.. ඇස් වහ වදීද දන්නෙ නැහැ.. 😀 හරි හරි මන් මේ දවස් ටිකේම ලොකු ප්‍රශ්නයක හිටියෙ.. ඒ මොකද්ද කියල මන් වත් දන්නෙ නැහැ.. හම්… වැඩි කතාවක් නම් අද කරන්නෙ නැහැ.. මොකද මේ සබ් එක කොරේ නිදි මරාන.. පට්ට නිදිමතයි යකඩෝ මට.. 🙁 ඒ නිසා මගෙ යාලුවන්ට මන් මේ ෆිල්ම් එකේ කතාව ඉක්මනට කියල ඉක්මනට නිදියගන්න යන්නම්.. 😀 .. තව දෙයක් මේ මගේ දහවෙනි උපසිරැසි කරනය.. ඒකත් මන් විසින් අහගෙන කරපු අසා ලිවිමක්.. අද නම් මට ගොඩක් සතුටුයි.. මොකද මන් මේ අපේ සයිට් එකට ඇවිල්ල උපසිරැසි දහයක් කළා කියන සතුට.. ඔන්න එහෙනම් කතාව කිව්වා……….
මේ ෆිල්ම් එක තිරගත වෙන්න අරම්බ කරල තියෙන්නෙ මේ අවුරුද්දේ ජනවාරි තිස් වැනිද.. මේ ෆිල්ම් ක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Surya S.J. එදකොට කතාව ලියල තියෙන්නේ Surya S.J. (මූ යකාගෙ පොරක්නේ? හි.. හි..) හරි.. දැන් මන් කියන්න යන්නෙ කවුද මේකෙ රංගනයෙන් දායක වෙලා ඉන්නෙ කියල.. ප්‍රධාන චරිතය රග පාන්න.Surya S.J. (මෙතනත් මේක :D) ප්‍රධාන නිළියට රග පාන්නෙ Sulagna Panigrahi.. (පට්ට ලස්සන කෙල්ල..) එදකොට මේ චිත්‍රපටයෙ හතුරට රගපාන්නෙ Satyaraj. මෙයාලගෙ චිත්‍රපටයේ නම් වන්නෙ මේව.. ප්‍රධාන චරිතය රගපාන Surya S.J. ඒ. කේ. ශිවා යන නමින්ද.. ප්‍රධාන නිළියට රග පාන Sulagna Panigrahi යන ලස්සන අක්ක ජෙනී යන නමින්ද.. හතුරට රග පාන Satyaraj වෙට්‍රිසෙල්වම් යන නමින්ද හැදින්වෙනව.. හරි.. දැන් කතාව කියන්නම්.. එහෙනම් මන් මෙහෙම පටන් ගන්නම්..
ජයග්‍රහණය.! සෑම මිනිසෙකුම, ඉල්ලා සිටින වරප්‍රසාදයක්. ඒක වෙනුවෙන්… අම්මා., දුව., බිරිද., මිනිසුන්. අනිකුත් දේවලුත්., මිනිසා විසි කරල දාන්න සුදානම්. ඇයි.. සමහරක් වෙලාවකට තමාව පවා ඒ ජයග්‍රහණය උදෙසා නැති කරගන්න සුදානම්. මෙහෙම තමාවම නැති කර., ලබා ගත් ජයග්‍රහණය. තව කෙනෙකු එය ලබාගෙන යද්දී කොහොම වේදනාවක් ඇති වේවිද?එ වේදනාවට., කිසිම වෛද්‍යවරයෙක්ට බෙහෙතක් දෙන්නත් බෑ. කිසිම බෙහෙත් කඩේකවත් බෙහෙතක් ඇත්තෙත් නෑ.. තමාම ඒ වේදනාවට මුහුන දීල., විදවල, සන්සුන් කරලා.. සතුටින් ජීවත් වන්න ඕනි. එක විදියකින්බැලුවෝතින් මෙය වේදනාවක් නොවේ.. පාරක්., තව කෙනෙකු අපිට ලබා දුන් පාර.. අපි තව කෙනෙකුට ලබා දෙනව එච්චරයි.. සංගීත ලෝකය., සංගීත ලෝකයම., අවුරුදු තිහක් පුරාවට ම රදවාගෙන සිටි සංගීතවේදී වෙට්‍රිසෙල්වම් ගේ තැන. ලුතින් පැමිනි, සංගීතවේදී ඒ. කේ. ශිවා.! අවුරුදු දෙකකින් ඒ තැන ලබා ගත්තා..තමන් නැති කරගත්ත තැන, තමන්ට නැවතත් ඕනි කරන නිසා.වැරදි පාරකින් හෝ ගොසින් තමන් නැති කරගත්ත ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුනින්., වෙට්‍රිසෙල්වම් තමන්ගේ වෛරය ආරම්භ කරයි.. (චිත්‍රපටයෙන් උපුටා ගන්න ලදී :D)
ඇත්තෙන්ම කවුද මේ ඒ. කේ. ශිවා..? වෙට්‍රිසෙල්වම් ඇයි මෙයත් එක්ක මෙච්චර තර..? වෙට්‍රිසෙල්වම් නැති කරගත්ත තැන ආපහු එයාට ලැබෙයිද? මෙයා මොකද්ද ඒකට යොදන සැලැස්ම.? ඒක හරි යාවිද? අන්තිමට මොකක් වේවිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ බලා ගන්න ඕනි නම් අනිවාර්යයෙන් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න වෙනව.. එහෙනම් මම ගොහින් එන්නම්.. ආයෙ ඉක්මනටම එනව.. තවත් ටැමිල් ෆිල්ම් එකකින්.. එදකන් ජය වේවා.. ආ තව දෙයක් හැමොම ෆිල්ම් එක අවසානයෙ හීනයකින් නැගිටින්න බලාපොරොත්තුවෙන් ඉන්ඩෝ….. මම ගියෝ….. ජය වේවා.!!
ෆිල්ම් එකේ ගීත සඳහා උපසිරැසි දැමීමට දායක වූ “ඉන්ද්‍රජිත් උදය කුමාර” සහෝ ඇතුළු යාපනය විශ්ව විද්‍යාලයේ සහෝදරයන්ට අපගේ විශේෂ ස්තුතියි!!!
33DF314F90A8CE38FB9433ECB0ABBDFAB3C431AE 6F2073C64905187DF0864CEFE91FFF188549D871 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,846 downloadsDownload Isai-2015.-baiscopelk.zip162 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
31 comments
Kulanjana Maduranga
STYLISH PRINCE
bro thamanna bhatia inna ekak daanako eki patta s<Xy bn
thisal
tnxx සුපිරි ඇ
යස්මික
නියම එකක් වගේ ආ.. :)
මේක නම් අනිව බාමි..
ලෙසටම තුති..#ChalinduDeshan (කිනා)
එලා.
පනහක් ඕන ඉක්මනටම.
ජයමවේව!AloneBoy[තනිකඩ කොලුවා]
ටැමිල් නම් දෙනවා ගේම......
සබට තුති සහෝ..
ජය වේවා!!!!
මේවා ගැනත් සලකා බලන්න,
Tamiluku En Ondrai Aluthavum (2015)
Vajram (2015)ruwan kasun
supiriy....
thanks saho....dushan
bro kawdda kaaki sattei danne...
Danuka
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!Gamage
ela saho. thanks. onna math balanawa.
එල්.සී. දමැල්
හාහ්...
ඔය දීලා තියෙන්නෙ උපසිරස...
ස්තූතියි...හෑ...
මේක නේද තව මාසෙකින්වත් දෙන්න වෙන්නෙ නෑ කීවේ...
ඉන්නකෝ අල්ලගන්න... :Dnuwan
භාෂාව නම් එල යකෝ...........
කැලුම් ගුණසේකර
ඔයාගේ උපසිරැසි දෙකක් ම බැලුවා. මේකත් නියමෙට ඇති නේ? ස්තුතියි සහෝ උපසිරැසියට.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තාරක නුවන් දිල්හාර
ඕකේ ඉන්න අක්කා ඔච්චරම ලස්සනෙයි කියනවනම් නොබා කොහොමද යකෝ.;)
හැබැයි... කැත කෑල්ලක් උනොත් අහුවෙන්න එපා උඹ මට...
ඔන්න එහෙනම් බානවා..
අසා ලිවීම් පනහක්ම ගහන්න උඹට වාසනාව ලැබෙන්න ඕන මල්ලියෝ
දිගටම එල්ලිලා හිටපන්....! ජය වේවා...!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ලිපියනම් පට්ට. කතාවත් එහෙම ඇති නේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !නලින්
ස්තුතියි ඉමේෂ් මලේ එලස්ස්! කිව්වා
ජය වේවා!
හේමන්ත
සබ් එකට නම් තෑන්ක්ස් මල්ලියේ, ෆිලුම නම් වාතයක්.. පට්ටයි කියල රෙකමන් කරන්න එපා.
Nelson
Good Post Friend, Thanks!
Sisira Hegoda
ස්තූතියි. යාපනයේ දමිල සහෝදරයින්ටද ආදරයෙන් ස්තූති කරනවා.හැමදාම මේ සහයෝගය දෙන්නට හැකියාව ලැබේවා.
DoN
Film එක බැලුවා... පරන නලුවෙක්ගෙ අලුත් film එකක්... story එකේ මුල් හරිය ලස්සනට යනවා.. story එකත් පට්ට.. හැබැයි අන්තිම හරියෙ පොඩි විකාරයක් කරනවා.. එහෙමයි කියල film එක නොබල ඉන්න එපා.. හොද film එකක් sub එකත් ලස්සනට දිව්වා.. hindi,tamil film දෙන්න කාලය දෛරිය ලැබේවා ..!!!
dinesh
නියමයි සහෝ…ස්තුතියි..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rananjaya
ela machan
THARINDU
tamil nam patta.thanks machan.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Menu
Thank you
Amalka
සබට තුති සහෝ
Mithun Sriyantha
මම බලපු සුපිරිම සුෆිරි ෆිලුමක් තම මෙක.
බලල ඉවර උනාට පස්සෙ කරකවල අතරිය වගෙ
නියම ෆිලුම
උපසිරැසි දිල මෙකෙත් නියමයි සහො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…ada site 1ta patta film sahena bassala wge...tamil 1k atharinnath ba..idak labuna gmn banawa.thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa.....