සචින් දිල්හාර සොයුරා විසින් එවන ලද ලිපිය… ඔන්න යාලුවනේ මටත් හිතුනා බයිස්කෝප් එකට සිංහල සබ් එකක් දාන්න ඕනෙ කියලා. ඉතින් මට මේ ෆිල්ම් එක හිතට අල්ලපු හින්දා මම මේ ෆිල්ම් එකට සබ් එක දැම්මා. මුලින්ම කියන්න ඕනෙ මේක තමයි මගෙ මුල්ම සබ් එක. මේ ෆිල්ම් එක නම ගොඩක් හොද ෆිල්ම් එකක්. මම කලින් දැක්ක මේක වැඩක් […]

සචින් දිල්හාර සොයුරා විසින් එවන ලද ලිපිය…
ඔන්න යාලුවනේ මටත් හිතුනා බයිස්කෝප් එකට සිංහල සබ් එකක් දාන්න ඕනෙ කියලා. ඉතින් මට මේ ෆිල්ම් එක හිතට අල්ලපු හින්දා මම මේ ෆිල්ම් එකට සබ් එක දැම්මා. මුලින්ම කියන්න ඕනෙ මේක තමයි මගෙ මුල්ම සබ් එක. මේ ෆිල්ම් එක නම ගොඩක් හොද ෆිල්ම් එකක්. මම කලින් දැක්ක මේක වැඩක් නැහැ කියල බයිස්කෝප් එකේ දාල තියෙනවා. ඒත් මට හිතෙන හැටියටනම් මේ ෆිල්ම් එක ගොඩක් හොදයි.
හොදයි.මම දැන් ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කෝ. මේ ෆිල්ම් එක ACTION / FANTASY වර්ගයට තමයි අයිති වෙන්නෙ.මේ ෆිල්ම් එක රිලීස්වෙලා තියෙන්නෙ 2009 අප්‍රේල් 10ය. මේ ෆිල්ම් එක IMDB 2.7ක අගයක් අරන් තියෙනවා. Final Destination ෆිල්ම් එක අධ්‍යක්ශනය කරපු James Wong තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිලියන්ගෙ නම් තමයි පහල දාල තියෙන්නෙ.
Justin Chatwin … Goku
Yun-Fat Chow … Roshi
Emmy Rossum … Bulma
Jamie Chung … Chi Chi
James Marsters … Lord Piccolo
Joon Park … Yamcha
ඉතින් මම නම් කියන්නෙම ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියල තමයි. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. මෙතනින් මම මේ ලිපිය නවත්තනවා. හැමෝටම සුභ දවසක්. ස්තූතියි.
කළින් පළ කර තිබූ ලිපිය…
Dragonball Evolution ඉක්මනට බාගන්න ඕන කියල හිතුනෙ මේක ලංකාවෙ ෆිල්ම් හෝල් වල ගිය නිසත් ටීවී එකේ නිතරම වෙලද දැන්වීම් දැම්ම නිසත්. මට නම් කියන්න බෑ මේක සාර්ථක ෆිල්ම් එකක් කියල. ටිකක් Chandni Chowk To China වගෙයි. වර්ණවත් වගෙම තාක්ෂණික නිර්මාණ වැඩි එකක්. කොහොම උනත් මම කතාව කියන්නම්. එක්තරා තරුණයෙක්ට ඔහුගේ සීයා සටන් කරන්න උගන්නනව, මේ දෙන්නටම අසාමාන්‍ය බලයන් එහෙම තියෙනව. කොහොම හරි සීය දවසක් තරුණයට දෙනව එක්තරා බෝලයක්. ඒක දීල කතාවකුත් කියනව. එක්තරා බලවත් පුද්ගලයෙක් අවුරුදු දහස් ගනනකට කලින් මේ ලෝකය විනාශ කල හැටිත් ඒකත් මේ බෝල වල ඇති සම්බන්දකමත් කියල දෙනව. කොහොම හරි මේ බලවත් පුද්ගලය ආයෙ ඇවිත් ලෝකය විනාශ කරන්න හදන හැටිත් මේ සටනේදි මේ තරුණය ඇතුලු ඔහුගේ යාලුවො කට්ටිය ක්‍රියාකරන හැටිත් තමයි ෆිල්ම් එක පෙන්නන්නෙ. අධ්‍යක්ෂකවරයා මීට වඩා වෙනස් ඇසකින් කතාව දිහා බැලුව නම් මේක මීට වඩා සාර්ථක වෙන්න තිබ්බ. කොහොම උනත් බාලම බලාගන්නකො.
Due to copyright issues, we do not provide any torrent links.
Dragonball.Evolution.2009.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
928 downloadsDownload Dragonball.Evolution.2009.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
9 comments
අසිත
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
aluth.lk
me films walata sub depang bng!
Arsenal 2017
Baked in Brooklyn 2016
Brotherhood 2016
Lovesick Get Over It 2016
The Young Offenders 2016
Vanished Left Behind Next Generation 2016හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි...............!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan
Superb brow. Good luck . Supiriytama tibba sub aka..
Udara Damith B/K
..............බොහොම ස්තූතියි ................
Punitha
පට්ටම බන් දිගටම ඇදගෙන යමු
ජය!prasadh
Supiri . Kata hari puluwannam ' wolf blood ' tv series eke subtitles dannako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama saho thanks