Watch Trailer

Achcham Yenbadhu Madamaiyada (2016) with Sinhala Subtitles | බය යනු මෝඩකමයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හෙමෝටම. අළුත් අවුරුද්දේ සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. කාලයක් වුනා මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න. මේපාර මම අරන් ආවා Gautham Menon ගේ අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක්. මෙයා ගෙන හෙමෝම දන්නවා ඇතිනේ. මෙයාගේ සියලුම ෆිල්ම් වල සුපිරි ආදර කතාවක් තියෙනවා. මේ ෆිල්ම් එකෙත් ආදර කතාව නියමයි. මේකේ ප්‍රධාන රංගනය…

Achcham Yenbadhu Madamaiyada (2016)

සුබ දවසක් හෙමෝටම. අළුත් අවුරුද්දේ සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. කාලයක් වුනා මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න. මේපාර මම අරන් ආවා Gautham Menon ගේ අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක්. මෙයා ගෙන හෙමෝම දන්නවා ඇතිනේ. මෙයාගේ සියලුම ෆිල්ම් වල සුපිරි ආදර කතාවක් තියෙනවා. මේ ෆිල්ම් එකෙත් ආදර කතාව නියමයි. මේකේ ප්‍රධාන රංගනය කරන්නේ T.R shimbu සහ manjima mohan. මේක manjima mohan ගේ පලවෙනි ෆිල්ම් එක. නියමෙටම රගපාලා තියෙනවා මෙයා මේ ෆිල්ම් එකේ. මෙම ෆිල්ම් එක IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.0 අගයක් ලබාගෙන තියෙනවා. සුපිරි සින්දු ටිකක් තියෙනවා මේ ෆිල්ම් එකේ. මේකේ සින්දු වලත් කතාමාලාව යනවා. එනිසා සින්දු එක්කම බලන්න. මෙම ෆිල්ම් එකට සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අපි හෙමෝම දන්න AR Rahman. පැය දෙකයි විනාඩි පහලවක් මෙම කතාව යනවා. දෙන් මේ ෆිල්ම් එක ගෙන පොඩ්ඩක් කියන්නම්.

නළුවාගේ නංගි එක්ක ඉගෙන්න ලීලා (manjima mohan) ඉගෙනීම් ඉවරකරලා රැකියාවක් කරන්න අදහසින් කොල්ලගේ ගෙදර එනවා. කොල්ලා ඉගෙනීම ඉවර කරලා එයාගේ බයික් එකේ රට වටේ රව්මක් ගිහින් ඇවිත් රස්සාවක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. එකම ගෙදර ඉන්න මේ දෙන්නා TV බලන වෙලාවේ මෙයාලා කතාබහ කරලා ආශ්‍රය කරන්න පටන් ගන්නවා. කොල්ලා බයික් එකේ සවාරිය යන්න එයාගේ යාලුවා මහේෂ්ව කතාකරනවා. කොහොමහරි ඔක්කොම ප්ලේන් කරලා සවාරිය යන වෙලාවේ ලීලා එතනට එවිල්ලා එයාව එක්කන් යන්න කියනවා. ඉතින් කොහොමහරි මේ දෙන්නා සවාරිය යනවා. යන  අතරමැද මේ දෙන්නට හදිස්සි අනතුරක් සිද්දවෙනවා. අනතුරෙන් shimbu තුවාලවෙලා ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා කෙල්ල යනවා. පසුව දවස් කිහිපයකට පස්සේ shimbuට දෙනගන්න ලැබෙනවා ලීලාව කව්රුහරි මරන්න උත්සහකරනවා හා ඒ අනතුරත් ලීලාව මරන්න හදපු උත්සහයක් කියලා මෙයා ලීලාව බලන්න එයාලගේ නගරෙට යනවා. එවෙලේ මෙයාට ලීලාව මරන්න ගොඩක් අය ඉන්නවා කියලා දෙනගන්න ලේබෙනවා.

දෙන්නම් කතාව ගෙන කිව්වා ඇති වගේ. ලීලාව එයි කට්ටිය මරන්න හේතුව? shimbuට ලීලාව බේරගන්න පුළුවන් වෙනවද? නැද්ද? මේවා බලන්න අනිවාර්යයෙන් ඔයා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මම කිව්වේ හදිස්සි අනතුරක් වෙනවා කියලා. ඒ අනතුර වෙන වෙලේ සින්දුවක් පටන් ගන්නවා. ඒ සින්දුව අනිවාර්යයෙන්ම බලන්න. තවත් සුපිරි පිල්ම් එකක් අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ලැබූ අළුත් අවුරුද්ද හෙමොටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Achcham Yenbadhu Madamaiyada (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Achcham Yenbadhu Madamaiyada (2016)[720p DVDRip – x264 – AC3 5.1 – 1.4GB – Tamil]
Achcham Yenbadhu Madamaiyada (2016)[720p HDRip – 5.1 – x264 – 1.4GB – ESubs – Tamil]
Achcham Yenbadhu Madamaiyada (2016)
Achcham Yenbadhu Madamaiyada (2016)
Achcham Yenbadhu Madamaiyada (2016)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,864 downloadsDownload Achcham-Yenbadhu-Madamaiyada-2016.Baiscopelk.com_.zip232 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/-ඉෆ්ලාල්-e1471898499754.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,864 downloadsDownload Subtitles232 KB

17 comments

  1. Mayura

    නියමයි බාලා නියමයි. දිගටම සබ් දෙමු....

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. Nirodha uthpala

    Elama bro ohma yanzz comment danne nate eavun Gana hetenna apa comments dana podda gana hetala digatama sub denna thanke you soon much for sub

  4. Kulanjana Maduranga

    niayamai…tamil nm ithin aniwa balanawa thama...thanks BALA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chalana Rukshan

    thnx bro...

  6. asanka

    ඉස්තුටි යාලුවේ.සබැ ට.. ලිපියත් බොහොම පිඉලිවෙල්ට ලියලා ඔයා.. ලින්ක් ටිකත්.. හොදටම.. වැඩි වැඩියෙන්.. සබැ කරන්න ලැබේවා..

  7. devinda

    Ty Bro.Gdk Pin...

  8. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    අනිවා බලන්න ඉන්න එකක්.
    ජයවේවා!!!

  9. aluth.lk

    niyamai mekatath sub denna!
    shenbaga kottai (2016)
    Murugavel (2016)
    illami (2016)
    hello naan pei pesuren (2016)
    Balle Vellaiyathevaa (2016)
    Hyper (2016)
    meh tamil film wala story,comedy,rating hama ekama hodata tiyanawa puluwannam denna?

  10. Ravindu Rukshan

    thx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ashan lankanath

    thanks ........................................

  13. bee

    jaya wewa tnx

  14. Chamara sandaruwan

    Meka download kalama ai audio unsupported wenne .sub file eka extract wennet na ai e.

  15. Chami.S

    Thanks...

  16. samantha.lk

    Thanks for the sub Bala!

  17. Imalka Roxz

    Pulwn nm hyper 2016 telegu movie eke sub eka hadala dnn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.