Watch Trailer

Operation Chromite AKA In-cheon sang-ryuk jak-jeon (2016) With sinhala subtitles | ඉන්චියෝන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔන්න ඉතින් ශුටර් අහවරක් කරලා වැඩි දොහක් යන්න කලින් ආවා ෆිලුමක් කාරිය උස්සගෙන. මේක කරන්න අරන්නම් ටික දවසක්. හැබැයි හොද සබක් නැතුව තමා වැඩේ කල් ගියේ. හරි හරි එව්වා වැඩක් නෑනේ. අපි බලමු කතාව ගැන. Operation Chromite තමා මේකේ නම.ඉංග්‍රීසි සහ කොරියන් කලවම් නිර්මාණයක්. විකාශය ආරම්භ වෙන්නේ 2016 සැප්…

Operation Chromite (2016)

කොහොමද ඔන්න ඉතින් ශුටර් අහවරක් කරලා වැඩි දොහක් යන්න කලින් ආවා ෆිලුමක් කාරිය උස්සගෙන. මේක කරන්න අරන්නම් ටික දවසක්. හැබැයි හොද සබක් නැතුව තමා වැඩේ කල් ගියේ. හරි හරි එව්වා වැඩක් නෑනේ. අපි බලමු කතාව ගැන.

Operation Chromite තමා මේකේ නම.ඉංග්‍රීසි සහ කොරියන් කලවම් නිර්මාණයක්. විකාශය ආරම්භ වෙන්නේ 2016 සැප්තැම්බර් 8වනදා. මේ වනවිට IMDB අගය 6.4ක් රදවාගන්නට සමතවෙලා තියෙනවා. ඇක්ෂන් වෝර් ෆිලුමක්.LIAM NEESON ,LEE JUNG JAE, LEE BEOM SOO යන නළු නිලියන් ප්‍රධාන චරිත හොබවනවා. ලියම් නිසන් ඉන්නේ ඩග්ලස් මැක්ආතර් නම් ජෙනරාල්වරයාගේ චරිතයට ඈ. හරි එහෙමනම් ෆිලුම ගැන කෙටියෙන් බලමුකෝ.

උතුරු කොරියාව විසින් හදිසියේම වගේ කොමියුනිස්ට්වාදී සෝවියට් සංගමයේ බලපෑම ඇතුව දකුණු කොරියාව ආක්‍රමණය කරනවා. ඉතින් දකුණු කොරියාවේ සහයට ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ මිත්‍ර පාර්ශ්වික හමුදා යැවීමට ඇමරිකා ජනපති ට්රුමන් තීරණය කරනවා. මිත්‍ර පාර්ශ්වික හමුදාවල අණදෙන නිලධාරියා ලෙස ජෙනරාල් ඩග්ලස් මැක්ආතර්ව පත් කරනු ලබනවා.

ඉන්චියෝන් නගරය තියෙන්නේ උතුරු කොරියාව යටතේ. ඉතින් ජෙනරාල් මැක්ආතර් රහස් මෙහෙයුමකට තෝරාගත් අටදෙනෙක්ව යවනවා. ඔවුන්ගේ කාර්යය වෙන්නේ ඇමරිකා සේනාවන්ට ඉන්චියෝන්වලට පහරදීමට අවශ්‍ය තොරතුරු ලබාදීමයි. ඉතින් මේ කණ්ඩායමේ ප්‍රධානියා වෙන්නේ පාක් නම් චෝල් නමින් පෙනී සිටින හක් සෝ කියන නිලධාරියා. ඔහු ඉන්චියෝන්වලට ගිය මොහොතේ පටන්ම ඉන්චියෝන් ආරක්ෂක ප්‍රධානියාගේ සැකය ඔහු වෙත එල්ල වෙනවා.

කෙසේ වෙතත් සිය මෙහෙයුම සම්පූර්ණ කිරීමට හක් සෝ ඇතුළු කණ්ඩායම හිතාගන්නව. ඉතින් මෙයාලගේ ආවරණය බිදිලා හැමෝම මෙයාලා ගැන දැනගන්නේ බෝම්බ තියෙන තැන්වල සිතියමක් හොරකම් කරන්න ගිහින්. එතන ඉදන් ඉන්චියෝන් හමුදාවෙන් බේරී බේරී තමා ඔවුන්ට මෙහෙයුම සම්පූර්ණ කරන්න වෙන්නේ.

හරි එහෙමනම් කස්ටියට මං මිට වඩා මොකවත්ම කියන්නේ නෑ. ලිපියනම් අසාර්ථකයි වගේනේ.එහෙමයි කියලා නොබලා ඉන්න එපා ඔන්න. හෙහ් හේ ගණන් ගන්න එපා.සැකයි වගේනම් පූර්ව ප්‍රචාරක පටයක් නරබලාම ඉන්න. මටනම් කියන්න තියෙන්නේ මේක බාගෙන නොබැලුවොත් තමා අපරාදේ. එහෙමනම් අපි ගියෝ යලිත් ඉක්මනින් උපසිරසියකින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

Bridge of Spies (2015)

Operation Chromite (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Operation.Chromite.2016.720p.BluRay.x264-ROVERS
Operation.Chromite.2016.1080p.BluRay.x264-ROVERS
Operation.Chromite.2016.BDRip.x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,294 downloadsDownload Operation.Chromite.2016.Baiscopelk.com_.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,294 downloadsDownload Subtitles62 KB

19 comments

  1. hashan

    මේක එනකම් හිටියේ බන්... Thankz... අද එක මම... සුපිරි... දිගටම සබ් කරපන් මචන්... එල..

    Allu Arjun New Movie
    Kick 2
    Bengal Tiger
    Yash New Movie ටික දාපන්...

  2. ඉෂාන් මදුෂ

    එළ.බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    Final Fantasy VII: Advent Children (2005) COMPLETE BluRay 720p
    Brotherhood Final Fantasy XV 2016 JAP 1080p BluRay x264 AC3-JYK
    මේ දෙකටත් සබ් දෙන්න සහෝ ඉදිරියෙදි
    ජය වේවා!

  3. thisal

    තැන්ක්ස් බන් සබ්ට බාලා තිබ්බෙ

  4. chamalkalum

    Ooo.. math meka balannamai hitye.suba keruwata thank uu... gd...

  5. Kulanjana Maduranga

    niayamai…patta film 1k wge.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. aluth.lk

    me films walata sub depang bng!

    Arsenal 2017
    Baked in Brooklyn 2016
    Brotherhood 2016
    Lovesick Get Over It 2016
    The Young Offenders 2016
    Vanished Left Behind Next Generation 2016

  7. අසිත

    Operation Mekong (2016) ෆිල්ම් එකටත් සබ් දෙන්න සුපිරි චයිනා ෆිල්මක්..
    තෑන්ක්ස් සබට

  8. Bobby

    Ok. I got it. thank you very much Maduka

  9. Pubudu

    Thank you very much

  10. Madhushan

    Niyamai macho......
    Thanks Very much....

  11. ishan

    patta aa

  12. charuka

    ela ela patta

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි...............!

  14. silent$

    Patttaaaaaaaaaaaaaaaaa

  15. Lasantha Lakmal

    Meka baaganna sistem eka kiyannako kauru hari wenada wage link eka denne nene

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharindu

    Thank You......!!! (Y)

  18. Waruna Kamalawansha

    thanka machan..........

  19. Rukshan37

    Ela