IMDb 6.4 අගයක් ලබාගන ඇති අතර මෙම චිත්‍රපට මාලාවේ පළමු එළිදැක්වීමක් ලෙස මෙය 1996 දී Rob Cohen අධ්‍යක්‍ෂනය කර නිකුත් කල අතර Dennis Quaidමෙහි Bowen ලෙසින් හැඳින්වෙන නයිට් චරිතෙකට රංගනයෙන් පණපොවනු අතර Dina Meyer මෙහි Kara ලෙසත්, David Thewlis විසින් Einon ලෙසත්රංගනයෙන් දායකත්වය කරනු ලබනවා. කතාව:- Bowen…

IMDb 6.4 අගයක් ලබාගන ඇති අතර මෙම චිත්‍රපට මාලාවේ පළමු එළිදැක්වීමක් ලෙස මෙය 1996 දී Rob Cohen අධ්‍යක්‍ෂනය කර නිකුත් කල අතර Dennis Quaidමෙහි Bowen ලෙසින් හැඳින්වෙන නයිට් චරිතෙකට රංගනයෙන් පණපොවනු අතර Dina Meyer මෙහි Kara ලෙසත්, David Thewlis විසින් Einon ලෙසත්රංගනයෙන් දායකත්වය කරනු ලබනවා.
කතාව:-
Bowen සිය රාජ්‍යෙයේ ෆ්රේන් රජුගේ පුතුවන Einon ට යහපත් රජෙකු වන්නේ කෙසේද යන්න ගැන උගන්වනවා. මේ ෆ්රේන් රජු දුෂ්ඨපාලකයෙක්. දිනක්Einonට දකින්න ලැබෙනවා සිය පියා ගොවීන් අතින් ඝාතනය වෙන බව. එහිදී කුමාරයා සය පියාණණ් බේරාගැනීම වෙනුවට පියාගෙන් ඔටුන්න උදුරා ගන්නවා. මේ මොහොතේදී තමා Einon ට නොසිතූ අනතුරක් සිදුවෙන්නේ. ඒ කෙල්ලෙක්ගෙන්. ඔහු ඇයව මතක තබාගන්නවා සහ ඔහු ඒ තුවාලය හේතුවෙන් මියයනවා. ඉන්පසු මකරෙකු සමඟ හදවත බෙදාහදාගෙන ඔහු අමරණීය වෙනවා. ඒත් ඔහුගේ නපුරුකමනම් නැතිවෙන් නෑ ඒක තවතවත් පෙරට වඩා වැඩි වෙනවා. මේ නිසාBowen විසින් මකරා කුමාරයා මේ තත්වයට ඇද දැමුවා යැයි සිතා මකරා ඝාතනය පිණිස රාජ්‍යෙයන් පිටව යනවා. පසුව නයිට්වරයා හා මකරා හොඳ මිතුරන් බවට පත්වෙනවා. ඉන්පසු ඔවුන් කුමාරයාගේ දුෂ්ඨ පාලනයට විරුද්දව ගෙනයන අරගලය තමා තියෙන්නේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
8 comments
දමිත් රත්නායක
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
නියමයි
කදිමයි
එලIshan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lochananelum
ස්තූතියි..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ටිකක් පරණ වුනත් හොඳ ඇති කියලා හිතෙනවා.
ජයෙන් ජය.