Watch Trailer

Nimir (2018) Sinhala Subtitles | ආදරණීය කැමරාකරු! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම …ඔන්න ඉතින් ටික කාලයක් ගියා මගේ 8 වන උපසිරස අරගෙන එන්න.2018 වර්ෂයේ ජනවාරි මස 26 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Comedy, Drama යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 6.9 ක ටිකක් ඉහල අගයකින් සමන්විත වෙනවා. මෙහි “සෙල්වම්ගේ “ගෙ චරිතය “උදයනිදි ස්ටාර්ලින් ” නිරූපනය කරයි. ඔහු රඟ පෑ…

ආයුබෝවන් හැමෝටම …ඔන්න ඉතින් ටික කාලයක් ගියා මගේ 8 වන උපසිරස අරගෙන එන්න.2018 වර්ෂයේ ජනවාරි මස 26 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Comedy, Drama යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 6.9 ක ටිකක් ඉහල අගයකින් සමන්විත වෙනවා. මෙහි “සෙල්වම්ගේ “ගෙ චරිතය “උදයනිදි ස්ටාර්ලින් ” නිරූපනය කරයි. ඔහු රඟ පෑ Oru Kal Oru Kannadi (2012) මගින් ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. මීට අමතරව Vanakkam Chennai (2013), Idhu Kathirvelan Kadhal (2014), Nannbenda (2015), Gethu (2016), ManithanManithan (2016), Saravanan Irukka Bayamaen (2017), Podhuvaga En Manasu Thangam (2017), Ippadai Vellum (2017) යන සිනමා සිත්තම් වලට දායක වී තිබෙනවා.මෙහි ප්‍රධාන නිලි චරිතය නිරූපිකාවක වන “පාර්වති නායිර්” විසින් “වල්ලිගේ ” චරිතය නිරූපනය කරනවා.ඇය Yennai Arindhaal (2015), Uttama Villain (2015), Koditta Idangalai Nirappuga (2017), Enkitta Mothathe (2017) යන දමිළ චිත්‍රපට සදහා දායක වී තිබෙනවා. අනිත් නිලි චරිතය “නමිතා ප්‍රමොද් “විසින් නිරූපනය කරනවා “මලර්ගේ” චරිතය, ඒවගේම මේ ඇයගේ ප්‍රථම දමිළ චිත්‍රපටය.

කතාව දෙසට හැරෙමු ,මම කලින් උපසිරස කරපු “Mupparimanam (2017)” චිත්‍රපටයේ කතාවට පොඩ්ඩක් සමානව යන්වා මොකද පොඩිකාලේ ඉදලා පණ දෙන්න වගේ හිටියත් කෙල්ලෝ සල්ලි නිසා වෙනස් වෙනවා.තාත්තා සමග ජීවත් වන කැමරා ශිල්පියෙක් වටා ගෙතෙන කතාවක්,පොඩි කාලයේ සිටම ආදරේ කරපු පෙම්වතියව විවාහ කරගන්න ආසාවෙන තරුණයෙක්.කතානායකයා කෑම එහෙම හදලා තාත්තට කතා කරනවා කෑම කන්න.නමුත් තාත්තා අතුරුදන්,හොයලා බලලා අන්තිමේ සෙල්වම් මාමා එක්ක ගිහිල්ලා පොලීසියේ පැමිණිල්ලකුත් දාලා එනවා.පස්සේ දෙන්නත් එක්ක ගෙදර ඇවිල්ලා ටික වෙලාවකින් ඔන්න තාත්තා ඉන්නවා වත්තේ කෙහෙල් වගාව ලගට වෙලා වාඩි වෙලා.ඔහුත් ස්ටුඩියෝ එකක් කරපු කැමරාකරුවෙක්.ඔහොම ජීවිතේ ගෙවීගෙන යනකොට දවසක් වල්ලිගේ ආච්චි අන්ත්‍රා වෙලා වල්ලිට ගමට එන්න සිද්ද්වෙනවා.ඒත් වල්ලි එන්නේ හිතකින් නෙමෙයි.මොකද එයාට OT කරලා හම්බවෙන අමතර මුදල හිමි වෙනවා කියන දුකෙන්.කොහොම වුනත් අවමංගල කටයුතු අවසන් වූ පසු වල්ලිගේ තාත්තා වල්ලිට හොද තැනකින් ඒ කියන්නේ සල්ලි බාගේ තියෙන තැනකින් කටයුත්තක් ගේනවා.ඔය අතරතුර සෙල්වම්ගේ මාමා රස්තියාදුකාරයෙක් එක්ක වලියක් දාගෙන ඒකට මැදිහත්වෙලා සෙල්වම් ගුටි කනවා.රන්ඩුවකට පැටලුන මුල් අවස්තාව නිසා සෙල්වම් ගොඩක් අසරණ වෙනවා…සෙරෙප්පු දාගන්නේ නැහැ අයේ පාරක් ගුටි ගහාපු එකාට ගහනකම් කියලා සෙල්වම් පොරොන්දු වෙනවා .කොහොම වුනත් සෙල්වම් නෙමෙයි සැලෙන්නේ ..එහෙමේම ඉන්නේ..සුප්පා චරිතේ … කොහොම වුණත් වල්ලිගේ තාත්තා අලුතෙන් බලපු මනමාලයට දිගේ තින්දු කරනවා.කියන්න ගියොත් කතාවම කියාගෙන යන්න වෙනවා.. අපි බලමු සෙල්වම්ගේ පලිය ගන්න ලැබෙයිද ? සෙල්වම්ට අලුත් කෙල්ලෙක් සෙට් වෙයිද ?

කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,218 downloadsDownload Nimir-2018.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

7,218 downloadsDownload Subtitles46 KB

32 comments

  1. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනංජය සහෝ.
    ජයෙන් ජය.

  2. Ynanditha

    fila eka hidai. Meka godak kalin apu මලයාලම් හරි තෙලිගු හරි කොපි එකක්. මේක ගොඩක් හොද ෆිල්ම් එකක්.

  3. Sanju

    sub akata godak Thanks....
    Bhaagamathie (2018) Filmes akatath puluwannam sub danna....

  4. asantha2434

    thanks machoo

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      Maheshinte Prathikaaram (2016) Malayalam film eke remake 1k neda?

    2. oshanda

      ow saho..math den thama danne..cmmnt dekkama thama malayalam ekak thiyena bawa danne

  6. Lasanga_Prasad

    macho malayalam film eke copy ekak neda me?

    1. oshanda

      mama nam danne ne meke malayalam ekak thiyenawadha kiyala...

  7. Kanchaka

    Thanks bro

  8. rangika Kariyawasam

    ධනා ඇත්තටම බෝම ස්තුතියි මචං ෆිලුමට.ඒත් මලයාලම් ෆිලුමට ලගින් තියන්නත් බෑ මේක. ඒ තරමි ෆට්ටයි මලයාලම් ෆිලුම.ජය හෝ...

  9. ranuka hewawitharana

    thanks bro

  10. Sameera_Ind

    සබ් එකට තෑන්ක්ස් සහෝදරයා

  11. kanishka lakmal

    Thanzzzzzzz

  12. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහෝ.

  13. N_R

    thanks

  14. DasunIndulaPerera

    thanks

  15. Kaushan Herath

    සබට තැන්ක්ස් සහෝ. මේ අවුරුද්දෙයි ගිය අවුරුද්දෙයි ආපු සුපිරිම ෆිල්ම් ටිකක් TamilYogi එකේ තියෙනවා.පුලුවන්නම් ඒවටත් සබ් කරහන්.ජය!

  16. irantha

    thnzz bro

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  19. S.s_preyantha

    Thanx bro sub ekt

  20. kumaradasa

    sub ekata bohoma stutie

  21. SanjulaJeter

    thanks

  22. Nishshanka Ruwan

    ස්තුතියි :)

  23. Gandhaka Indrajith

    thanks for the subtitle

  24. Nalindaranasinghe

    thanks

  25. supun bro

    godak thanx bro

  26. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  27. janithwije

    can I download HD movies via this site.
    specially Tamil & Thheligu movies.

  28. Death_race

    Thanks for sub

  29. thusitha Premarathna

    Thanks bro……….