2001 අවුරුද්දෙ තිරගත වුනු ජනප්‍රියම වගේම ලස්සනම චිත්‍රපටියක් තමයි මම මගෙ 46 වෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ. මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරල තියෙන්නෙ Khiladi, Baazigar, Soldier, Ajnabee, Baadshah, Aitraaz, Humraaz, 36 China Town, Race, Race 2 Kis Kisko Pyaar Karoon චිත්‍රපටි අද්‍යක්ශනය කරපු Abbas-Mustan.…

2001 අවුරුද්දෙ තිරගත වුනු ජනප්‍රියම වගේම ලස්සනම චිත්‍රපටියක් තමයි මම මගෙ 46 වෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ. මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරල තියෙන්නෙ Khiladi, Baazigar, Soldier, Ajnabee, Baadshah, Aitraaz, Humraaz, 36 China Town, Race, Race 2 Kis Kisko Pyaar Karoon චිත්‍රපටි අද්‍යක්ශනය කරපු Abbas-Mustan. මේ චිත්‍රපටියෙ IMDb අගය 5.4 ක් වෙනවා වගේම 2001 අවුරුද්දෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියක්ද වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය Avan Aval Adhu කියන දමිල චිත්‍රපටියෙ Remake එකක්. රංගනයෙන් දානය වෙන්නෙ Salman Khan, Rani Mukherji, Priety Zinta, Dilip Tahil, Farida Jalal, Amrish Puri සමග Prem Chopra. සංගීත අද්‍යක්ශනය කරල තියෙන්නෙ Anu malik. ගීත ගායනය කරන්නෙ Alka Yagnik, Udit Narayan, Sonu Nigam, Jaspinder Narula සහ Babul Suprio.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි, රාජ් කියන්නෙ ප්‍රසිද්ද ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්. ඒ පවුලෙ ඔක්කොම එකට තමයි ජීවත් වෙන්නෙ. රාජ්ගෙ සීයට ඕනෙ රාජ්ගෙ මුනුපුරෙක්ගෙ සුරතල් බලන්න. ඉතින් සීයගෙ යෝජනාවකින් රාජ් කසාද බදිනවා ප්‍රියාව. පස්සෙ ප්‍රියාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මේ ගැන පවුලෙ ඔක්කොම බොහොම සතුටින් ඉන්නෙ. දවසක් සිද්ද වෙන අනතුරකින් මේ දරුවා බඩේදිම නැති වෙනවා වගේම නැවත ප්‍රියාට දරුවො ලබන්නත් බැරි වෙනවා. ඒත් මේ දෙන්න පවුලෙ අයට ඒ බව කියන්නෙ නෑ. ඉතින් පවුලෙ අය තව දරුවෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා, මේ දෙන්නට වෙන දරුවෙක් අරන් හදාගන්නත් බෑ මොකද රාජ්ගෙ සීයට ඕනෙ රාජ්ගෙ ලේ වලින්ම හැදුනු දරුවෙක්. මේ අතරෙ දවසක් ප්‍රියාට අහන්න ලැබෙනවා දායක මවකගෙන් දරුවන් ලබා ගැනීම ගැන. ඉතින් මේගොල්ලො ඒකට කැමති කෙනෙක්ව හොයනවා. මේ අතරෙ රාජ් ට මුන ගැහෙනවා මදූ ව. මදූ කියන්නෙ ගනිකා වෘත්තියෙ යෙදෙන කෙනෙක්. ඒත් මදූ කැමති වෙන නිසා එයාව ගන්නවා. ඉතින් මෙ තුන් දෙනා හැමෝටම බොරු තොගයක් කියල ස්විට්සර්ලන්ඩ් යනවා. එතන ඉඳන් මේ කතාව තුන් කොන් ආදර කතාව ක් විදිහට බොහොම අපූරුවට ගලාගෙන යනවා.
ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. 47 න් ආයෙ හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
5,686 downloadsDownload Chori-Chori-Chupke-Chupke-2001.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
21 comments
Ruwanstic
nuwan milinda
ela
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
හින්දි උපසිරැසියක් නම් ඉතින් "“දහරා මුතු අමා" කියන නම තමයි ගොඩක් වෙලාවට දකින්න පුලුවන්.
ජයෙන් ජය.Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Crytek Wand
thanx sister
N_R
Thanks.
nuwan milinda
supiri aith balateheki thans
lahirumax
Thanx sister.Har Dil Jo Pyar Karega me film ekatath sub dannako
hasitha dilrangadias
plz rishtey 2002 720p sub dennako
OsandaFdo
I rly admire you sis..tnq u soooo much..keep going..all the best
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pabhasana
Thankx sis. Soldier 1998 ta sub denna.
Lasantharathnasirirox
ස්තුතියි නංගියේ උපසිරැසියට...ඉදිරි නිර්මාණවලටත් සුබපැතුම්...ජයවේවා !!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!namika
Meka mama asama ekak mchn.
thanks!kumaradasa
sub ekata bohoma stutie
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Tharindu_Rukshan_Perera
බොහොම ස්තුතියි සබට බලපු එකක් උනාට ආයෙත් බලනවා සින්දු ටික ලස්සනයි
Dilshanfonseka
Thank you .... I love this movie.....
udarakasun
sub eke podi seen ekak tiyanwa wage.dailog tika kalin yanawa film ekata wada
Viraj
Thanks
Advertisement

Old is Gold , Thank you sister .