Watch Trailer

Dridam (2026) Sinhala Subtitles | අත් වැරදීම [සිංහල උපසිරැසි]

Dridam (2026) Sinhala Subtitles ආයුබෝවන්, සාමාන්‍යයෙන් මලයාලි සිනමාවෙ පොලිස් කාරයෙක් නැත්තම් ඒක පරිප්පු නැති හෝටලයක් වගේ. පරිප්පු එපා වෙන්නෙ නෑ වගේ තමයි මලයාලි චිත්‍රපටියක පොලිස් කාරයො කොච්චර හිටියත් එපා නොවෙන්නෙ ඒ චිත්‍රපටි වල තියෙන සස්පෙන්ස් ත්‍රිලර් ගතිය වෙන ඉන්දීය චිත්‍රපට වලින් ගන්න බැරි නිසා.…

Dridam (2026) Sinhala Subtitles

ආයුබෝවන්, සාමාන්‍යයෙන් මලයාලි සිනමාවෙ පොලිස් කාරයෙක් නැත්තම් ඒක පරිප්පු නැති හෝටලයක් වගේ. පරිප්පු එපා වෙන්නෙ නෑ වගේ තමයි මලයාලි චිත්‍රපටියක පොලිස් කාරයො කොච්චර හිටියත් එපා නොවෙන්නෙ ඒ චිත්‍රපටි වල තියෙන සස්පෙන්ස් ත්‍රිලර් ගතිය වෙන ඉන්දීය චිත්‍රපට වලින් ගන්න බැරි නිසා. කොහොමත් පොලිසිය නැතුව සපෙන්ස් එකක් කරන්නත් බෑනෙ.

මේක නම් තනිකරම පොලිසිය ඇතුලෙ ගහපු හැම ෆ්‍රේම් එකකම කාකි කෝට් තියෙන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. ඈත ගමකට නව පත්වීමක් ලද තරුණ පොලිස් උප පොලිස් පරීක්ෂකයෙක් පත් වීම බාර ගන්න යනව කිව්වම එහෙම පටන් ගන්න කතා ගොඩක් ඇති, ඒ උනාට මේකෙ කතාව අන්තිමේ කරකවල අත අරිනවා. මේ යන තරුණයාට පොලිස් ස්ථානයේ මුල් පුටුව බාර ගන්න වෙනවා. මෙතෙක් කල් ඉතා සාමකාමී ප්‍රදේශයක් උන ඒ පැත්තට එතැන් සිට වෙන්නෙ මොකක්ද? කාටවත් එහෙම වෙන්න එපා කියලයි කියන්න තියෙන්නෙ.

ශේන් නිගම්. ක්‍රිෂ්ණප්‍රභා,දිනේෂ් ප්‍රභාකර්,ඇතුළු නළු නිළි රැසක් ඉන්න්න මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂක මාටින් ජෝශප්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණයක්.

නැවත හමු වෙමු. ආයුබෝවන්

Dridam (2026) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,350 downloadsDownload Dridam-2026.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dridam Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

4,350 downloadsDownload Subtitles59 KB

4 comments

  1. Gagan Pabasara

    බොහොම ස්තුතිය ❤️

  2. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  3. Buddhika laKMal

    ස්තූතියි බක්දුල අයියේ සබට

  4. නිශාන් සමීර

    සුපිරි ❤️
    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●