Watch Trailer

Drive Angry (2011) | යමපල්ලන්ගේ සටන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බයිස්කෝප් යාළුවනේ කාලයක් තිස්සේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් බාගෙන බාගෙන ගිය මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් කරන්න. ඉතිං වැඩේ කොයි තරම් දුරට සාර්ථකයිද කියන එක ෆිල්ම් එක නරඹන ඔයගොල්ලන්ට බාරයි. ෆිල්ම් එක ගැන නම් මුකුත් කියන්න යන්නෙ නෑ. මොකද ෆිල්ම් එක ගැන සම්පූරණ විස්තරයක් එක්ක ලිපියක් තරිඳු ප්‍රියංකර සහෝ…

Drive Angry (2011)

ඔන්න බයිස්කෝප් යාළුවනේ කාලයක් තිස්සේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් බාගෙන බාගෙන ගිය මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් කරන්න. ඉතිං වැඩේ කොයි තරම් දුරට සාර්ථකයිද කියන එක ෆිල්ම් එක නරඹන ඔයගොල්ලන්ට බාරයි. ෆිල්ම් එක ගැන නම් මුකුත් කියන්න යන්නෙ නෑ. මොකද ෆිල්ම් එක ගැන සම්පූරණ විස්තරයක් එක්ක ලිපියක් තරිඳු ප්‍රියංකර සහෝදරයා පළකරල තිබුණ. නිකොලස් කේජ් කියන්නෙ හොලිවුඩ් වල මම ගොඩක් ආස නළුවෙක්. ඉතිං සබ් එකේ අඩුපාඩුත් ඇති.ඒ ගැන ඔයාලගෙන් ඉවසාවධාරගෙන ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, අපේ යාළුවන්ගේ දිරිගැනීම් ලැබුණොත් තවත් නිර්මාණ සඳහා සබ් කරන්නත් බලාපොරොත්තු වෙන ගමන් ගිහිං එන්නම්…

යන්න කලිං මේ දේ නම් කියන්නම ඕනෙ.මොකද සබ් දාන වැඩේ පටන්ගත්තට පස්සෙයි වැඩේ අමාරුව තේරුණේ. මට දවස් 04ක් විතර ගියා වැඩේ ඉවර කරන්න.(තාම ආධුනික සෙබළ නෙ). ගිහිං එන්නම්. හැමෝටම ජයවේවා!!!

මීට කලින් පළකළ ලිපිය.

මේක මගේ පළවෙනි ලිපිය.මට හරිම සතුටුයි මගෙ පළවෙනි ලිපියෙන්ම සුපිරි ෆිල්ම් එකක් ඔයගොල්ලොන්ට දෙන්න ලැබිම ගෑණ.මේ ෆිල්ම් එක කොච්චර සුපිරිද කියනවනම් ෆිල්ම් එක නිකුත් වෙලා සතියක් යන්නත් කලින් imdbහි 5.8 වැනි අගයක් ගැනීමට සමත්වෙලා තියනවා. හොලිවූඩ් සිනමවේ සුපිරි නළුවෙක් වන nicolos cage ගෙ තවත් සුපිරි වැඩ කිඩ ටිකක් මේ ෆිල්ම් එකෙදිත් බලගන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් ඉතින්, Milton(Nicolas Cage)කියන්නෙ අපායේ සිට මේ ලොකෙට ආව කෙනෙක්. නිකන්ම නෙවේ දෙවියෙක් උණත් මරන්න පුළුවන් GUN එකකුත් අපායෙන් හොරකම් කරගෙන. ඔහු මේ ලොකෙට එන්නෙ මොකටද? ඒ මොකටද දන්නවද, ඔහුගෙ දුවව මරල මිනිබිරි ව kiddnap කරපු අන්තවාදි මිනිස්සු වගයකින් පළිගන්න සහ බිලිදිමට යන තමන්ගෙ මිනිබිරිව ඒ මිනිස්සුන්ගෙන් බෙරගන්න..ඒ වගෙම ඔහු මෙ ලුහුබැන්දිම කරන අතරතුර ඔහුව ලුහුබැද එනවා අපායෙ agent කෙනෙක්. මොකද ඔහු අපායෙන් පන්නපු කෙනෙක් නිසා. අර agent Milton ව ලුහුබදින්නෙ ඇයි කියල ෆිල්ම් එකෙදීම බලගන්නකො. මම කිව්වොත් ඒකෙ අගයක් නැති වෙනවනෙ. කොමහරි මේ අතරතුර තමයි අපේ ප්‍රධාන නිළිය Piper(Amber Heard) සම්ප්‍රාප්ත වෙන්නෙ. නිකන්ම නෙවෙයි, තමන්ට ද්‍රෝහි උණු boyfriend ට එපා වෙනකන් පහරදීලා..හා හා ඔය ඇති. තව කථව කිව්වොත් වැඩක් නෑ.

මොකද හිතෙන්නෙ, මේ දෙන්නා මිනිබිරිව බෙරගනිද? අපායෙ agent ට මොකද වෙන්නෙ? මෙ හැම දෙයක්ම ෆිල්ම් එක අවසනයේ බලාගන්න පුළුවන්…

මෙ ෆිල්ම් එකෙ පොඩි ළමයින්ට නුසුදුසු දර්ශන සහ වචන තියන නිසා පොඩි ළමයි එක්ක බලන්න එපො… එහෙනම හැමොම ෆිල්ම් එක බාගෙන බලන්න.

කමෙන්ට් එකකුත් දාගෙන යන්න හොඳේ…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය තරිඳු ප්‍රියංකර(හැලයා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Drive Angry (2011) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

8f095855a3360f594395b9d9be900902641613d9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,647 downloadsDownload Drive.Angry_.2011.baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රුවන් සම්පත්

Subtitles

3,647 downloadsDownload Subtitles39 KB

122 comments

  1. chamila

    baluwa..... but thanks

  2. Damith

    ela ela.....

  3. Viraj

    Thank You Very Much!!!!

  4. Alaya

    Elooo ada mama 3rd...320MB coy1ta thankx wewaa

  5. සෝරෝ

    මේ බානවෝ........

    තැංකිවු වේවා..........!!

  6. halaya

    kattiyama download karagena balannako..sirama film ekak...

    comment nam madi wage neda???

  7. darshi

    Thanks

  8. sud`

    thanks download kala balana beri una balalam kiyannam hodai da kiyala

  9. sud@sud

    thanks download kala balana beri una balalam kiyannam hodai da kiyala

  10. Ruwan

    THNX

  11. දිනේෂ් ගමගේ

    මමත් බානවා.... සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් ඉදිරියට දෙන්න බලන්න. ස්තූතියි!

  12. Halapaya

    tan q wewa

  13. හසිතා

    ස්තුතියි....

  14. udayanga

    thax for sharing :)

  15. kenny

    ellllllllllaaaaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzz...................................

  16. lakshan

    maka anakam kalayak balan heteya thaxxx machan

  17. madusanka

    thanxxx machan....suba pathum palaweni lipiyata.........!!!!!!!!!!!

  18. Nimal

    thanks.......

  19. Edgar

    Meka denakam balan hitiye.Habai sinhala sub thibbanam kiyala wadak na.Thanka Tharindu.

  20. kapa

    man meka kalin bawa,eth thama balanna bari una.
    ela,ela...
    thnx machan............

  21. Dinusha

    thnx..

  22. h

    කේජ් අයිය ඉන්නවනම් නොබල කොහොමද? හැලයට තැංකිව් :D

  23. uda

    නියමයි පළවෙනි එකම සුපිරි; තව මේ වගෙ ඒවා දෙන්න හොඳේ!

  24. Pahan tharaka

    elaz elaz maath baanawooo

  25. භාග්‍ය

    මම මේක බලල තියනවා... නියමයි

  26. Udaya සාලින්ද

    බොහෝම ස්තුතියි සහො ............

  27. Lahiru

    හැලයෝ ඔයා මේකට නියම නම දාලා තියෙනවා....maxxxa film එක ලොවෙත් නෑ.....piper අක්කනම් මාරු ආආආආ

  28. Dhanushka

    Baluwa mchan. man lipiyak danna haduwe.. kamk na thnx saho dammata meka

  29. Rajitha Jagoda

    banaWOOOOOO..... THANX AAAA....

  30. roshan

    api dennath ekka apaye ekata hitiye mu horenma filme 1kakuth gahala monawa karannada math bagenama balanawa thanks hode

  31. rohan

    thanks machoo

  32. ashan suranga

    balama balamuko machan..........

  33. halaya

    comments daapu hamotama thanks...
    sinhala sub ekka denna bariunata sorry wenna one..

    kattiyama film eka balala film eka komada kiyalath comment parak daagena yanna.

    mage eelanga film ekath pattama ekak wewi ethakota..

  34. Dil

    nicolos cage කියන්නේ මම ඉතාම ප්‍රිය කරන නලුවෙක්. bangkok dangerous ,The Bad Lieutenant වගේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට කීපයක රගපෑ ඔහුගේ අසාර්ථකම රන්ගනයක් හා අසාර්ථක කතාමාලාවක් රැගත් තමයි චිත්‍රපටයක් විදියටයි Drive Angry චිත්‍රපටය මා දකින්නේ. හින්දි චිත්‍රපටයකට සමානයි කිව්වොත් ඉතා නිවැරදියි

  35. palitha kanthale

    mamath banawaaaaaaaaaaaaaaaaaa...

  36. Dilshan

    Tnx....

  37. අමුතු කොල්ලා

    නිකලස් ඉන්නවනම් කොහොමත් මැක්ස තමයි ඉතින්. 300mb කොපිය දෙන එකනම් ලොකු දෙයක්. මුන්ගෙ Bandwidth Limited නිසා එපා වෙනවා... wt 2 do.. Thanx guys, i really appreciate your hardwork! maxxa!

  38. sameera

    thannnnnnxxxxxxssssssss

  39. Thara

    3D Film balanne na ban mama issella moniter eketh Irak giya podi aluth ekatath kela weida danne na ....any way thanx machoooooooooooo

  40. Laksiri

    thanks.

  41. dinnu

    "මෙ ෆිල්ම් එකෙ පොඩි ළමයින්ට නුසුදුසු දර්ශන සහ වචන තියන නිසා පොඩි ළමයි එක්ක බලන්න එපො" ane ehenam mata loveth balanna bariwenawane halayoooo.makkaei koranne??horata balannada??

  42. Sha

    Onna banna dammoooooooooooooooo :)

    Ela ela Thankzzzzzzzzzz film 1ta :D

  43. mama

    අඩෝ මැක්සා, මම ආඩම්බර වෙනවා ම්ම උඹට දාපු හැලයා නමින්ම උඹ වැඩේට බැහැපු එකට. එලකිරි

  44. halaya

    "ane ehenam mata loveth balanna bariwenawane halayoooo.makkaei koranne??horata balannada??"

    awulak na balanna..mama kiwwath nathath oya komath balanawane..
    kokatath kiyala onna mama awasara dunna..hikz

  45. halaya

    "අඩෝ මැක්සා, මම ආඩම්බර වෙනවා ම්ම උඹට දාපු හැලයා නමින්ම උඹ වැඩේට බැහැපු එකට. එලකිරි"

    yep thanks for that

  46. AL1717

    Thanks Machan Meka Nam Bewa
    Thama Beluwe ne

    Thanks machan

    Jaya Wewaaa

  47. vishma

    ela ela..thnx a lot machoooo... :)

  48. shehanproof

    real film ........... than for add

  49. vimukthi senavirathna

    jawa wewa... hoya hoya hitiye....

  50. Hasa

    Thnx machoo.Hoya hoya hitiye..pin sidda wenawa

Load more comments