කස්ටියට බලන්න මේ සැරේ අරගෙන ආවෙ සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේ සදහා IMDb ලකුණු 5.8ක් හම්බෙලා තියනවා. අපි කවුරැත් දන්න The X Files කතාමාලාවෙ ඉන්න Gillian Anderson ද මෙහි ප්‍රධාන චරිතයක් නිරෑපනය කරනවා. මේ කතාව දිවයන්නෙ ගේබ්‍රියල් වයිට් කියන මහාචාර්යවරයා වටා. මෙයා හොයාගන්නවා වසර දෙදාහකින් ලෝකයේ ආපස්සට…

කස්ටියට බලන්න මේ සැරේ අරගෙන ආවෙ සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේ සදහා IMDb ලකුණු 5.8ක් හම්බෙලා තියනවා. අපි කවුරැත් දන්න The X Files කතාමාලාවෙ ඉන්න Gillian Anderson ද මෙහි ප්‍රධාන චරිතයක් නිරෑපනය කරනවා.
මේ කතාව දිවයන්නෙ ගේබ්‍රියල් වයිට් කියන මහාචාර්යවරයා වටා. මෙයා හොයාගන්නවා වසර දෙදාහකින් ලෝකයේ ආපස්සට යන්න ක්‍රමයක්. ගේබ්‍රියල් කියන විදිහට මේක තමයි මිනිස් ඉතිහාසයේ වැදගත්ම සොයාගැනීම. ඉතින් ගේබ්‍රියල් මේ සොයාගැනීම පරික්ෂාකරන්න හිතාගෙන ව්‍යාපාරික සමුළුවකට සහභාගීවනබව තමන්ගෙ බිරිදට අගවලා ප්‍රින්ස්ටන්වලට යනවා. මේ පරීක්ෂණයගැන ගේබ්‍රියල් අරැණුකොට කිසිම කෙනෙක් දන්නෙ නෑ. ඉතින් ගේබ්‍රියල් ප්‍රින්ස්ටන්වලට ගියා ගියාමයි එයා ගැන කිසිම ආරංචියක් නැතුව යනවා. ඊටපස්සෙ තමයි කතාවෙ හොදම හරිය පටන්ගන්නෙ.
ගේබ්‍රියල්ට පුතෙක් ඉන්නවා ඇරොල් කියලා. ගේබ්‍රියල් කරපු මේ පරීක්ෂණේ හින්දා ඇරොල්ගෙත් ඇරොල්ට සමබන්ධ අනෙක් අයගෙත් ජීවිත සේරම අවුල්ජාලයක් වෙනවා. ඒ වගේම මේ ඇරොල්ට කුඩාකල ඉදන් විද්‍යාව ගැන අසාමාන්‍ය හැකියාවක් තියනවා. දවසක් ඇරොල්ට හම්බෙනවා අවුරැදු ගානක පරණ පත්තරයක්. ඒකෙ තියන විදිහට නාදුනන පුද්ගලයෙක් ඇරොල්ගෙ තාත්තව මරලා දාලා. ගේබ්‍රියල් අවුරැදු දෙදාහක් ආපස්සට ගියා. හැබැයි ගේබ්‍රියල්ට එහෙදි මොකක්ද වුණේ? ගේබ්‍රියල්ට එහෙදි කාවද හම්බෙන්න ඕන වුණේ? මේ පරීක්ෂණයේ සැබෑ අරමුණ මොකක්ද? ඇරොල්ට පුළුවන් වෙයිද මේ සේරම හරිගස්වලා නැවත යථාතත්වයට ගේන්න? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්නනම් කස්‍ටිය චිත්‍රපටය අරගෙන බලන්න.
විකියා මේකට සබ්දාන්න කියලා කියලා දැන් ටික දවසක් වෙනවා. තිබිච්ච කාර්යබහුලත්වයත් එක්ක ඉතින් ටිකදවසක් පමාවුණා. රේටින්ස් අඩුවුණාට කාටත් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් මං යනවා. හැමෝටම ජය වේවා……!
672fbc08885e0c98118f67551a9d2e89f011cbcc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,966 downloadsDownload Ill.Follow.Y.D.2013.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
39 comments
HimEshCrEeD
Aditha Praween
නියමයි
බොහොම තුති උපසිරැසියට
දිගටම උපසිරැසි දෙන්න හැකිවේවා !
:Dmadusanka
thnks bro noah brrip eka avith puluwannam ekatath sub denna.
Jack
නියමයි සහෝ.
ස්තුතියි උපසිරැසියට.නලින්
ස්තුතයි ලක්ෂාන් සහෝ!
ජය වේවා!
Tharindu Perera
elazzz machan pattama kathavak vageee..
thanks machan sub ekatahh......
danma banavaa bn mekaaa..sanath
thankz machan sub ekata...........
subasiri elaga suba ekata............. ;)LAKSHAN
බොහොම තුති උපසිරැසියට
“චූටී මල්ලි”
එල
බලමුකො
සබට තුති
ඔබට ජය...........Kulanjana Maduranga
niayamai...subata thanks LAKSHAN saho.keep it up.jaya wewa..........
wele
thanks bro good work
viradaka
thanx lakshaan
Mindika
Thanks !!!!!!!!!!!!!
Tharindu
Thank you very much saho..!!
amila
nice film thax
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)දිල්ෂාන් කාලිංග (ඩිලා)
එල එල...
මේ වගේ ඒවා බලන්න කැමතියි.
ඉතින් මගහැරලා කොහොමද.
ඔන්‍න අරගත්තා...
ස්තුතියි.chinthaka
thanks mac supiri film 1k,ela
හර්ෂ ලහිරු
මේවගේම එකක් මං බලලා තියනවා ටීවී එකේ ගිය ඒකෙ නමනම් දන්නෑ :P
මං හිතුවා ඒක වෙන්න ඇතිකියලා :P
සබට බොහොම ස්තුතියි සහො :P ජයහර්ෂ ලහිරු
මං කලින් කිව්ව ෆිල්මුවේ නම Timeline (2003) :P
ඒකේ Paul Walker ඉන්නේ :D
Amila
Supiri ekak wage..... thank u wewa.. :D
Chaminda Lakruwan
ස්තුති මචෝ
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Saketha Pulasthi
කාලතරණය ගැන ෆිල්ම් එකක් නම් අනිවා බලනවා. උපසිරසියට බොහොම ස්තූතියි.
Sandun Dulanjana
මේක නම් සුපිරියි වගේ....
බලන්න ඕනDulanga
thanks
කොස්තා :*
එල වැඩක් මචන්
Nelum Nethanjana
thank u thank u.bagenama balamuko komada wade kiyala.
SUBHA
මම කැමතිම කතා තේමාවක් තමයි 'කාල තරණය..'. බොහොම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ishee
thx bro..
chamath
ela thax bro
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි,ජයවේවා.
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
harsha
windows 8.1 wala subs wada karanne nadda?
nidi
niyama wedak deela thiyenne, thanks Lakshan! digatama honda filmswalata subs denna api wenuwen.
Madushanka
නියමයි... ස්තූතියි
Udamith Damith (b\k )
ela
Dilshan
Ela tnx for sub
Advertisement

බොහොම තුති
ගොඩක් පින්
ඔන්න බෑව