Watch Trailer

Drumline (2002) | මමයි වැඩකාරයා..

අද මම කට්ටියට අරගෙන එන්නේ මම පොඩි කාලෙ කට ඇරගෙන බලපු බයිස්කෝප් එකක්. තාමත් මම මේකෙ හොඳම කොටස් නැවත නැවතත් නරඹනවා. මහා ලොකු බරක් කතාවට නොතිබ්බට ඕනෙම කෙනෙක් මේ කතාව රසවිඳියි කියල හිතනවා. විශේෂයෙන්ම පාසැල් තූර්ය වාදක කණ්ඩායම සමඟ කිට්ටු සම්බන්ධකමක් තිබුනනම්, මේ බයිස්කෝප් එක ඔහුගේ/ඇයගේ බයිස්කෝප් එකතුවේ…

අද මම කට්ටියට අරගෙන එන්නේ මම පොඩි කාලෙ කට ඇරගෙන බලපු බයිස්කෝප් එකක්. තාමත් මම මේකෙ හොඳම කොටස් නැවත නැවතත් නරඹනවා. මහා ලොකු බරක් කතාවට නොතිබ්බට ඕනෙම කෙනෙක් මේ කතාව රසවිඳියි කියල හිතනවා. විශේෂයෙන්ම පාසැල් තූර්ය වාදක කණ්ඩායම සමඟ කිට්ටු සම්බන්ධකමක් තිබුනනම්, මේ බයිස්කෝප් එක ඔහුගේ/ඇයගේ බයිස්කෝප් එකතුවේ උඩටම ඒවි.

කතාව කෙටියෙන් මෙහෙමයි. Devon කියල අතිදක්ෂ drummer කෙනෙක් ඉන්නවා. මොහුගේ දක්ෂම කෙතරම්ද යන වග High School හි අවසාන දිනයේදී ඔහු පෙන්නන වැඩකින් අපිට හිතාගන්න පුලුවන්. මේ සුපිරි දක්ෂතාවය නිසාම ඔහු ප්‍රාන්තයේ හොඳම තූර්ය වාදක කණ්ඩායමක් තිබෙන College එකකට තේරෙනවා. ඔහු ඇත්තටම දක්ෂයි, ඒත් අලි ඔලුවෙ උපරිම එක. ඔහු අලුත් තැනේදිත් පරණ අලි ලයින් දෙනවා. ජේෂ්ඨයන්ට පවා. ඔය අතරේදීත් නියම වැඩ කෑලි ටිකක් පෙන්නවා. ඒ වගේම කතවා ඇතුලට කෙල්ලෙකුත් එනවා. ( නැත්නම් ඉතින් වැඩකුත් නැහැනේ 😉 මේ කෙල්ලගේ චරිතයට පණ පොවපු නිළියව ඔයාල දැකල පුරුදුත් ඇති. )

Devonගේ මේ අහංකාර හැසිරීම් රටාව ඔහුව සාර්ථකත්වයට ගෙන යාවිද? ඔහුට මෙහෙම තූර්ය වාදක කණ්ඩායම තුල රැඳෙන්න පුලුවන් වේවිද? ජිවිතේට එකතු කරගන්න දෙවලුත් තියෙනවා. ඇඟ කිළිපොලා යන drumming sequences එමටයි. මේක මගේ බයිස්කෝප් එකතුවේ විශේෂ තැනක් හිමිකරගෙන තියෙනවා. ඔබෙත් එහෙම වේවි කියල හිතනවා.

22 comments

  1. kolla

    baiscope 1ke ela movies denna ape okkoma kollanta thanks kiwwa onna :D mage podi request 1kak thiyanawa onna christmas dawasata ape royli gen sinhala sub daapu christmas movie 1kak onna on na :D :D

  2. Uraj Deemantha

    ඔන්න බාන්න දැම්මෝ..... :)

    1. Thilina Dinusha

      Me sub eka naane wada krnne…mata kauru hri eka mail krnawada Plz

  3. සංජීව්

    මම මේක ඉස්සර බලල තියෙනව, බලන් ඉන්න පුළුවන් එකක්,

  4. රොයිලි

    මේකනම් මම බලපු චිත්‍රපටියක්. අනික් අයටත් බලන්න කියලා ආරාධනා කරනවා. බැලුවට පාඩු වෙන්නෙ නෑ. :)

    @ kolla,

    බලමු බලමු. :)

    1. Thilina Dinusha

      Me sub eka naane wada krnne…mata kauru hri eka mail krnawada Plz

  5. Pothe gura

    Ela wage,idak labuna gaman baanawa..thankx macho

  6. චතුර නිර්මාල්

    තැන්ක්යූ තැන්ක්යූ

  7. kathu

    ලස්සන film එකක්..!! කට්ටියම බලන්න..!!!

  8. AL1717

    Ela Macho Banawaoooooooooo

  9. Thusitha

    bala balala kiyannam

  10. Kasun.D

    mama hithuve charter kiyala.
    ela film eka,
    hamoma balanna.

  11. sura

    ela machan

  12. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. Thilina Dinusha

      Me sub eka naane wada krnne…mata kauru hri eka mail krnawada Plz

  13. Thilina Dinusha

    Me sub eka naane wada krnne...mata kauru hri eka mail krnawada Plz

  14. akila

    saho sub 1th danna..patta movie 1k..sub natiwa nm aul..

  15. Amila ERanga

    machan meke sub eka na ne mail kranna pluwanda pls

  16. Amila ERanga

    machan meke sub eka naha ewanna plwanda

  17. kweranga

    ko ban sub

  18. Maleesh

    plz We need Drumline Sub

  19. Anonymous

    Sub නැනේ