Watch Trailer

Imagine That (2009) | මවන්න!

අද මම අරගෙන එන්නේ අපේ චූටි පාඨකයොන්ට ගැලපෙන බයිස්කෝප් එකක්. දරු මල්ලො ඉන්න, පොඩි නංගිලා මල්ලිලා ඉන්න අයියලා අක්කලා අනිවා බාන්න. Dr. Dolittle, Nutty Professor චිත්‍රපටි වලින් අපි අතරට ආපු Eddie Murphy තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඉතින් පවුලේ සැමට හිනා වෙන්න පුලුවන් ජෝක්ස් එමටයි. ඔහු පණ පොවන්න…

අද මම අරගෙන එන්නේ අපේ චූටි පාඨකයොන්ට ගැලපෙන බයිස්කෝප් එකක්. දරු මල්ලො ඉන්න, පොඩි නංගිලා මල්ලිලා ඉන්න අයියලා අක්කලා අනිවා බාන්න.

Dr. Dolittle, Nutty Professor චිත්‍රපටි වලින් අපි අතරට ආපු Eddie Murphy තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඉතින් පවුලේ සැමට හිනා වෙන්න පුලුවන් ජෝක්ස් එමටයි. ඔහු පණ පොවන්නේ තම පවුලට වඩා රැකියාවට මුල් තැන දෙන පියෙකුගේ චරිතයක්. ඒත් ඔහුගේ ව්‍යාපරික කටයුතු එච්චර හොඳට වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ දියණියට තියෙනවා මැජික් පලසක්. දුවගේ චිත්ත ලොවේ සිටින යාළුවොන්ගේ සහ මේ පලසේ උදව්වෙන් Evan ( Eddie Murphy ) තම ව්‍යාපාරය දියුණු කරනවා. ඒ තම දුවට කොටස් වෙළඳපොලේ වෙන දේ කලින්ම කියන්න පුලුවන් නිසා. ඒත් Evanගේ මේ අත්භූත වැඩේ ගැන සැක හිතන පුද්ගලයෙකුත් ඉන්නවා. බලමුකෝ කවුරු දිනයිද කියලා.

31 comments

  1. දිනුක

    බාමි බාමි බාමි.....................

  2. ඩාර්ක්

    බාමි බාමි | ඒත් බලන්න වෙලාවක් තමා නැත්තේ :(

  3. sw7x

    ela man kaamathi me wage katha walata
    tournement kiyala niyama film ekak tiyana wa maaara thrill dawasaka ekatath subs daanna

  4. C0dE | කෝඩ්

    බානවෝ...........

  5. mahen

    බාමි බාමි අනිවාරෙන් බාමි

  6. dushan

    bame :-)

  7. kolla

    බානවෝ බානවෝ :)

  8. AL1717

    Ela Kiri Machp Thanks Mama Banna HItey
    Story Eka Danne Nethi nisa Podak Brack Karala Hitiye Den Hari Ada Ma Banawa Heta Ude Balanna Puluwan Ethakota.... :D :) ;)

  9. udantha

    බානවෝ.... :D

  10. Uraj Deemantha

    බාමි බාමි..... :) මේක නොබා කොහොමද......?? :D

  11. Uraj Deemantha

    මෙන්න රොයිලියා English සබ් දෙන්නත් අරන්.... :P සමාජ සේවය වගේ.... :) එල එල..... :D

  12. :::SlaPp3r:::

    මේක නම් කියලා වැඩක් නැ පොඩි එවුන්ට විතරක් නෙමෙයි හැමෝටම එළකිරි ෆිල්ම් එකක්...අහන්න දෙයක් නැ බැලුවේ නැත්තම් ඉක්මනට බාගන්න.....
    අමතක කරන්න එපා අපේ රොයිලි සහෝ‍ගෙ English සබ් අනිවා ගන්න(නැත්තම් තරහවෙයි)...ok....!

  13. Rasika

    Bami

  14. Anonymous

    WADA KARANNATOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

  15. Anonymous

    site eka wada karnae nah nae ,ayyoo eka hadala dennnae ,,,,,,,

  16. hasanka

    Bohoma Hodai

  17. Shammi Singer

    Meka wada karanne naha ne...

  18. gessy

    menna Downloading > > >

  19. Ramraj

    බැලුවා. තෑන්ක්ස්.

  20. Shashi Fernando

    meet dave dakka nisa mekat download karaganna hituna, thanx.

  21. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |
    --------------------------------------------------------
    :) --------තුති……. :)

  22. dhew

    thanks wewaaaaaaaaaaa :D

  23. Oshadhi Karunaarachchi

    down karana link eka wada nane

  24. doka rumesh

    ko ban sub eka

  25. kumarihami

    sub eka wada shooi ekata

  26. Chethika sahan

    Ko sub eka

  27. amayad

    meke sub nane

  28. Anonymous

    Give me this film subtitles

  29. Anonymous

    Plz can you give it

  30. Anonymous

    I downloaded the film after seeIng that there is a sub in it but i did not leave the sub

  31. Anonymous

    Ane Pls sinhala sub ekak karannako mekata