ඔන්න කස්ටියට ටිකක් පරන නමුත් ටිකක් අමුතු ආදර කතාවක් සහිත චිත්තරපටියක් දෙන්න හිතුව. කට්ටියට මතක ඇතිනෙ I Love You, Beth Cooper බයිස්කෝප් එකේ හිටපු Hayden Panettiere සුරූපිනියව. අන්න එයා තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නෙ. මුලින්ම මම කතාව ටිකක් අමුතුයි කියල කියුවනෙ. මෙන්න මේකයි එහෙනම් කතාව. Liam Liu කියන්…

ඔන්න කස්ටියට ටිකක් පරන නමුත් ටිකක් අමුතු ආදර කතාවක් සහිත චිත්තරපටියක් දෙන්න හිතුව. කට්ටියට මතක ඇතිනෙ I Love You, Beth Cooper බයිස්කෝප් එකේ හිටපු Hayden Panettiere සුරූපිනියව. අන්න එයා තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නෙ. මුලින්ම මම කතාව ටිකක් අමුතුයි කියල කියුවනෙ.
මෙන්න මේකයි එහෙනම් කතාව. Liam Liu කියන්නෙ චීන දෙමවුපියන්ට දාව ඇමරිකාවෙදි උපත ලැබුනු පුද්ගලයෙක්. ජාතිය චීන වුනාට , චීන අකුරක්වත් බෑ. ඔහු වෙලඳ දැන්වීම් සඳහා රංගපෑමට සම්මුක පරීක්ෂණ වලට ගියත් කිසිම එකකින් ඔහුට සමත් වෙන්න බැරි වෙනව. දිනක් මෙම පුද්ගලය දුම් රියේ ගමන් කරමින් ඉන්නකොට වයස අවුරුදු 16 විතර වෙන ගෑනු ලමයෙක්ව මුන ගැසෙනව. ඒ තමයි Hayden Panettiere පණ පොවන Adelaide.
මෙතන ඉඳල කතාව හරිම රසවත් සහ ආදරය මුසුවුනු තැන් ගොඩක් තියනව. වැඩිය කතාව කියන්න ගියොත් අගේ නැති වෙනව. ෆිල්ම් එක බලනකොට කෝකටත් ලේන්සුවක් ලඟ තියා ගන්න. ඒ වගෙම හිනා යන තැනුත් මේකෙ අන්තර්ගත් වෙනව. IMDB Rating වල 7.0 මේ ෆිල්ම් එක අරගෙන තියෙනව. බාගෙන ගුණ අගුණ කියන්න.
ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

16 comments
Rotiya
චරිත
2012 film එක දාන්නකෝ. ඒකෙ හොඳ කොපියක් තියෙනවද?
sw7x
2012 film eka wage hoda film danakota hadissi wenna epa sinhala subuth ekka danna
ashan kandy
2012 හොඳ කොපියක් තියෙනva
ko sinhala sub ko ko sinhala sub,,,,,,, :)
anekwa wage mkath bami.....මලිත්
love story walata den math like Clasic baiscope 1 ka beluwata passe
කපිල
මේකත් මරු ඇති 2012 තියෙනවනම් නියමයි. ඉක්මනටම හොයාගන්න බලන්න ආසයි
maneesh
2012 film eke hoda CAM ekak baluwa..niyamai..
but kohomahari film hall ekak balanna...eke tiyana seen ea widihata baluwoth niyameta tiyeyei...enri
balamuko bala kattiyaya oneda 2012 dvdrip eka habai ape gola sahodaraya mama meka dammata taraha veida danne na kamak na menna ehenam patta qualityak tiyenava http://btjunkie.org/torrent/Nostradamus-2012-DVDRip-XviD-TB…
maneesh
@ enri : oya mokakda ban oya deela tiyenne...oya documentry ekakne...hamotama kiyanne ea link eka use karanna epa , ea niyama 2012 film eka nemei...anika eke DVDrip tama na....CAM witarai tiyenne...
රොයිලි
බාමි බාමි!!!!!
Uraj Deemantha
Hayden Panettiere ඉන්නවා නම් නොබලා කොහොමද......!! :)
Anonymous
mama 2012 hambauna
habai denne naThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)sub download link eke nane
Mandown
Ko bn link 1
Anonymous
haydern inna nis balanne ey nm fatta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අදර කතාවක් හින්ද බලම බලමුකෝ..... ;)