Watch Trailer

Drunken Master (1978) | වෙරිමත් වූ ගුරුවරයා. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ! ඔන්න මං මගේ 8 වෙනි නිර්මාණය හැටියටත් ජැකී චෑන්ගේ සුපිරි ෆිලුමක් අරන් ආවා. හුගක් අය මේක බලලත් ඇති. මොකද මේක ටිකක් පරණ ෆිල්ම් එකක්නේ. පරණ වුණත් රත්තරන් කියලා කතාවක් තියනවනේ 😀 ඒ හින්දා තමයි මේක දාන්නත් හිතුවේ.. මේකට IMDB මීටරේ 7.7/10 වැනි ඉහළ අගයකට කැරකිලා තියනවා.. ඒවගේම මේකේ හොදට හිනා වෙ…

Drunken Master (1978)

හලෝ යාළුවනේ! ඔන්න මං මගේ 8 වෙනි නිර්මාණය හැටියටත් ජැකී චෑන්ගේ සුපිරි ෆිලුමක් අරන් ආවා. හුගක් අය මේක බලලත් ඇති. මොකද මේක ටිකක් පරණ ෆිල්ම් එකක්නේ. පරණ වුණත් රත්තරන් කියලා කතාවක් තියනවනේ 😀 ඒ හින්දා තමයි මේක දාන්නත් හිතුවේ.. මේකට IMDB මීටරේ 7.7/10 වැනි ඉහළ අගයකට කැරකිලා තියනවා.. ඒවගේම මේකේ හොදට හිනා වෙන්න පුළුවන් කෑලිත් හුගක් තියනවා..

දැන් කතාව පැත්තට හැරෙමු, ෆ්‍රෙඩි (jackie chan) කියන්නේ කුන්ග් ෆූ උගන්වන ගුරුවරයෙක්ගේ පුතෙක්. මෙයා හරිම මුරණ්ඩුයි. ගෙදර අය කියන දේවල් තබ සතේකට ගණන් ගන්නේ නෑ. ඒවගේම තමයි තමන්ගේ තාත්තා උගන්වන දේවලුත් හරියට ඉගෙන ගන්නේ නෑ. ඉතින් මේ ෆ්‍රෙඩි කරගත්ත මෝඩ වැඩක් නිසා තාත්තට ෆ්‍රෙඩි ව එපා වෙනවා. ඉතින් මේ තාත්තා මේ ෆ්‍රෙඩි ට උගන්වන්න හොදට කුන්ග් ෆූ පුරුදු කරවන්න සෝ හායි කියලා ගුරුවරෙයෙකුට භාර දෙනවා. ඉතින් ෆ්‍රෙඩි ට මේ ගැන ආරංචි වෙලා එයා ගෙදරින් පැනලා යනවා. ඒ පැනලා යන අතරේදී තමයි මේ ෆ්‍රෙඩි ට සෝ හායි කියන ගුරුවරයාව හම්බෙන්නේ මේ දෙන්නා හම්බෙන්නෙත් හරි අපූරු විදිහකට. මේ සෝ හායි කියන ගුරුවරයාගේ පොඩි විශේෂත්වයක් තියනවා ඒ තමයි මෙයා නිතරම වයින් බී ගත්ත ගමන්මයි ඉන්නේ.. හොදයි එහෙනම් ඔයාලම බලන්න මේ සෝ හායි කොහොමද මේ දඩබ්බර ෆ්‍රෙඩි ට උගන්නන්නේ කියලා?

එහෙනම් තවත් මේ වගේ සලරුවකින් මුණ ගැහෙමු. ජය!! 🙂

Drunken Master (1978) on IMDb

 

 

679 MB කොපිය මෙතනින් බාගන්න

4c0fcfdc268d67f4b71926432f7c2f690287ae43 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,748 downloadsDownload Drunken.Master.1978.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SachiraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,748 downloadsDownload Subtitles35 KB

34 comments

  1. lahiru

    thanks machn (Y)

  2. රවිඳු නිපුන්

    ela ela...
    thankss saho!!!!

  3. SaDuN dAnUsHkA

    සුපිරි
    හිනා වේවි බලන්න පුලුවන් වෙයි
    නේද ජැකී චෑන්ගේ එව්වා
    උපසිරැසියට තුති

  4. STYLISH PRINCE

    fatta saho.......................

  5. Kulanjana Maduranga

    niayamai…thanks SACHIRA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. thisal

    එල එල ජැකියගෙ එකක් කොමද අතැඉන්න්ර් තැන්ක්ස්

  7. Dinuka (Dinki)

    Thanks Sub walata Machan !!

  8. Thanu

    Thanku saho, ela wedak

  9. “චූටී මල්ලි”

    ඉස්සර හරියට කුන්ෆු
    බැලුවා මචන් ඩෙක්පීස් වලින් තමා බැලුවෙ
    මේකත් සම්හරවිට බලලා ඇති
    මතක නම් නෑ
    සබට තුති
    ඔබට ජය........

  10. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!

  11. අදිත ප්‍රවීන්

    බොහොම තුති උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .

  12. prabhath

    thanks

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. නලින්

    ස්තුතියි සචිර සහෝ.. මෙක නම් කලින් බැලුවා උනත් ආයේ ආයේ බැලුවා කියලා කිසි අවුලක් නැති..මැක්සා මුවි එකක්..

    බඩ අල්ලන් හොදට හිනා වෙන්න පුළුවන් පට්ට පතුරු ෆිලුම..

    ජය වේවා!

  15. eranga

    jackie chan ගේ ඔක්කොම චිත්‍රපටි සබ් කරන්න ජය වේවා !

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. w a thilak

    මේක බලලා අවූරුදූ ගානක් වෙනවා.ඒත්තාමත් මතකයි.පුලුවන්නම් සික්‍රට් ඔෆ් ද චෙස් බොක්ෂින් චිත්‍රපටයත් දෙන්න.ඒකත් ඒ කාලේම ආව එකක් මට මතක හැටියට.

  18. Chaminda Lakruwan

    Niyamai macho tnx sab ekatha jackie Aiya inawanam ahana deyak na onna banna damma

  19. කැලුම් ගුණසේකර

    බැලුව් වගේ මතකයක් තියනවා. ස්තුතියි උපසිරැසියට.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. දමිත්

    බැලුව වුනත් සිංහල එක්ක අයෙ බලනවා.
    ජයෙන් ජය

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. osmen gallantin

    Patta

  24. tharindu

    එලම තමා..ජය වේවා

  25. Teran Pasindu

    උපසිරසියට ගොඩාක් ස්තුති
    Drunken Master අනික් ෆිල්ම් එකටත් සබ එක දෙන්න පුලුවන්නම්
    ජයෙන් ජය =D :)

  26. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  27. venuralakruwan

    me film eka download krnna link ekak dennako....

  28. Chamindalakruwan

    බොහොම ස්තුති යාළු සබ් එකට
    Me film eka dan bluray avith tiyenawa Yts eke
    Pluluwannam bluray ekata sub eka upload karanna
    Tnx

  29. Thilesh De Silva

    බොහෝම ස්තුතී සිංහල උපසිරැසිය ලබාදුන්නාට ජය වේවා

  30. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  31. Chandimal Kariyapperuma

    thanks for the subtitles

  32. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  33. Anonymous

    1080p walata sub waradee

  34. Bimbisha Adithya

    Thank you !
    Good Luck !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.