මේක 2008 අවුරුද්දේ ආව ලස්සන ජපන් සජීවිකරණ චිත්‍රපටියක්. හැබැයි මේක ඉංග්‍රීසියෙන් හඬකවලා තමයි තියෙන්නෙ. ඒත් ඒකෙන් කතාවෙ රසවින්දනයට නම් කිසිම බාධාවක් වෙන්නෙ නෑ. මේ කතාව ponyo කියන පුංචි ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් සහ ළමයෙක් ගැන. ඒත් මේ ගෝල්ඩ්ෆිෂ් ටිකක් වෙනස්. මොකද එයාට මැජික් බලයක් තියනවා. දවසක් එයා ළමයගෙ අතේ…

මේක 2008 අවුරුද්දේ ආව ලස්සන ජපන් සජීවිකරණ චිත්‍රපටියක්. හැබැයි මේක ඉංග්‍රීසියෙන් හඬකවලා තමයි තියෙන්නෙ. ඒත් ඒකෙන් කතාවෙ රසවින්දනයට නම් කිසිම බාධාවක් වෙන්නෙ නෑ.
මේ කතාව ponyo කියන පුංචි ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් සහ ළමයෙක් ගැන. ඒත් මේ ගෝල්ඩ්ෆිෂ් ටිකක් වෙනස්. මොකද එයාට මැජික් බලයක් තියනවා. දවසක් එයා ළමයගෙ අතේ තියන තුවාලයක් හොඳ කරනවා ලෙව කාල. ඒ ලේ නිසා මෙයා පුංචි ගෑනු ළමයෙක් වෙනවා. හැබැයි ඒකෙන් ලෝකයේ සමතුලිතතාව වෙනස් වෙන්න ගන්නවා. ඒක හදන්න ponyoට ලොකු කැපවීමක් කරන්න වෙනවා. මේ කතාව ටිකක් වෙනස් නිසා ඔක්කොම කියන්න අමාරුයි. ඒ නිසා ඔයාලා මේක නරඹලාම ඉතුරු ටික දැනගන්න වෙනවා.
මේක ඉස්සර ටීවී එකේ පෙන්වපු මං ගොඩාක් ආශා කරපු ඇනිමේෂන් එකක්. කතාවට වඩා මේකෙ දර්ශන වලට තමයි මං වැඩියෙන්ම ආශා කළේ. විශේෂයෙන්ම Beach house එකට. තව එකක්, මං හිතන්නෙ මේක හොඳට වහින සීතල දවසක බැලුවොත් තමයි වැඩියෙන් හොඳ. මේක මගේ පළවෙනි එක. ඒ නිසා වැරදි තියනවා නම් කියන්න. ඒත් පුළුවන් තරම් හොදට කළා කියල මං හිතනවා. ස්තූතියි!
12,630 downloadsDownload Ponyo.2008.baiscopelk.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙරංජන විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නෙරංජන විජේතුංග
Subtitles
42 comments
kanthaDLA
මධුශාන්(ගජිනි)
නියමයි මචෝ....
දිගටම sub දෙන්න....
ජය වේවා........!!!!!sajeevi
thanks.
man meka kalin baluwa.
lassana kathawak.නලින්
ස්තුතියි නෙරංජන සහෝ.. පළමු එකට සුභ පැතුම්! සාදරයෙන් පිළිගන්නවා අඩවියට..
ජය වේවා!
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
පලවෙනි වැඩේට සුභපැතුම්
ජය!ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
බොහොම ලස්සන කතාවක් වගේ.
කොහොමත් ජපන්නු කියන්නේ ලෝකේ දිහා වෙනස් විදියට බලට අයනේ.
ඒක නිසා කතාවත් වෙනස්ම විදියකට ඇති.සාදරයෙන් බයිස්කෝප් අඩවියට පිලිගන්නවා.
දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා.තිසර නියෝ
සාදරයෙන් බයිස්කෝප් අඩවියට පිලිගන්නවා.
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks NERANJANA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
thisal
එල එල ඇනිමෙශන් එකක් න්අම් අත අරින්නෙ නැ තැන්ක්ස්
Asitha
මේක ගොඩක් ලස්සන සංවේදී කතාවක්.කොහොමත් පුංචි ළමයන්ට බලන්න කියල හදන කාටුන් කතා ඇමරිකා ඒවාට වැඩ ජපන් ඒවා ඉදිරියෙන් තියෙනවා.මම මේක බැලුවේ මිට අවරුදු 4-5 කට කලින් ITN එකේ.මාර ලස්සනයි.තාමත් මට එකේ දර්ශන මතකයි.කවුරුත් බලන්න.පාඩු නෑ.
Supun
Wishwaasa karanawanm krnn math oka baluwe mt awurudu 5di withara mm ekata maara aasai eth film ek gana mt nknboda wunu mathakayak thibune. Maara aasawk thibuna kohenhari hoyaagena aapahu balanna. Ada nkn iddi mt eka paarata mthk una "Ponyo" kiyana nama mm google search kara ethkt film eka aawa. Kiyaaganna bari tharam sathutak aawe dn awurudu 15ka withr idn hitha hitha idala aye kawadahari balanna puluwn wei kiyala aasawen hitapu ekak habwunaata. Sinhala sub thiyenw dakkama eetath wadaa sathutu hithuna. ❤️❤
Ne Ra
හැමෝටම Thanx & welcome
වෙලාව තියන හැටියට පුළුවන් වුණොත් තව දෙන්නම්.
කොහොමත් තව අදහස් ටිකක් තියනවා .
බයිස්කෝප් සයිට් එකේ අයටත් ගොඩාක් thanx!C#
mamat meka tv eken balala tiyanawa. Lassana kathawa! Thanx!
වරුණ රංගජිත් (වරූ)
කාටුන්...
ආසායි..
නියමයි..
ජයඅදිත ප්‍රවීන්
පළවෙනි වැඩේට සුභ පැතුම් !
දිගටම කරගෙන යමු .කැලුම් ගුණසේකර
පළමු උපසිරැසියට උණුසුම් සුභපැතුම්. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.
“චූටී මල්ලි”
දැන්නම් මේවා බැලෙන්නෙ නෑ බන්
මට හ්ම් අලුත් ඒවා තමා වැඩියම
පලමු එකට තුති මචන්
තව කරන්න
සබට තුති
ඔබට ජය...........Ne Ra
ඊළඟ එකට ටිකක් කල් .යයි..සති දෙක තුනක්
result ආවොත්නම් ඒකත් sure නෑ...දන්නව නේ
හැබැයි ඊලඟට දෙන එකට නම් ඔයා ආස වෙයි
මට බැරි වුනොත් කාට හරි දෙන්නම් ..
වැඩේ හිතුවට වඩා අමාරුයි
රොයිලි
බොහොම ස්තූතියි නෙරංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
Sithanga ramsith
Kohomada ponyo බලන්නේ අපේ puthath හරි ආසයි බලන්න
විමා
ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගන්න ඕනා
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Samadhi
congrats..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tharaka
Thanks bro...lassana katawak...jaya wewa..!!
Tharaka
ගොඩක් ස්තුතියි සහෝ..සුබ පැතුම් පලවෙනි සබට...
කසුන් විතානගේ
ඕ...එහෙනම් අපිට නොකියම Publish කලා නේ...අනිවා අරන් බලනවමයි මේක....
අපේ කොල්ලෙක් මෙහෙම වැඩක් කලාම කාටද ආඩම්බර....
සුබ පතනවා ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා...
අධයාපන කටයුතුත් සාර්තක වෙන්න කියල මම පතනවා...
Good Luck මචෝ....
සිරාවටම පට්ටයි.....කසුන් විතානගේ
Cheers man..we are proud of you :)
Nera
Thanx Kasun!...
and thnx to ur PC i'll try another 1 if i could!Madusha
Japanese animated film නම් සුපිරිම තමා.ස්තුතියි සහෝ සබ් එකට
Amalka Himeshan
Sub ekata thanks aniva banava
AIshan
Thank you bro
sithum
thank you sub ekata .. jaya wewa
Sasanka
Thanks for the sub
Yasindu
the tale of princess kaguya meka hoda anime film ekak
Puluwannam sub dennako..
isuka udaneth
meka bluray.rip walatath wadada?
isuka udaneth
meka bluray.rip walatath wadada?
isuka udaneth
dekak damune weradila
Anonymous
bluray update krn nadda meka
Anonymous
file format ek damge kyl wtenw
Ravindu Heshan - Admin
Dan wada karanawa Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!