Watch Trailer

Kill Dill (2014) | සැබෑ ජිවිතයේ අරුත සොයා…!!! [සිංහල උපසිරැසි සමඟ]

98 වැනි මගේ උපසිරැසිය අරගෙන එන්න තමයි මේ හදන්නේ. හින්දි ෆිල්ම් බලන අපේ රසික රසිකාවියෝ මේ පිංතූරය දැක්ක ගමන් දන්නවා මේ මොකක් ද කියලා. Gunday (2014) වල හිටිය Ranveer Singh සහ Daawat-e-Ishq (2014) එකේ හිටිය Parineeti Chopra තමයි ප්‍රධාන දායකත්වය. මීට අමතරව Govinda සහ Ali Zafar එහෙමත් ඉන්නවා. අධ්‍යක්ෂණ…

Kill Dil 2014 98 වැනි මගේ උපසිරැසිය අරගෙන එන්න තමයි මේ හදන්නේ. හින්දි ෆිල්ම් බලන අපේ රසික රසිකාවියෝ මේ පිංතූරය දැක්ක ගමන් දන්නවා මේ මොකක් ද කියලා. Gunday (2014) වල හිටිය Ranveer Singh සහ Daawat-e-Ishq (2014) එකේ හිටිය Parineeti Chopra තමයි ප්‍රධාන දායකත්වය. මීට අමතරව Govinda සහ Ali Zafar එහෙමත් ඉන්නවා. අධ්‍යක්ෂණ දායකත්වය Jhoom Barabar Jhoom (2007) සහ Saathiya (2002) වගේ ෆිල්ම්ස් කරපු Shaad Ali ගෙන්. මේක නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 14 වැනිදා. හොඳ කොපියක් ආවේ ඊයේ ඔන්න. ඔන්න පුළුවන් ඉක්මණට ඔයාලට බලන්න අරගෙන ආවා.

හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ඩේව් සහ ටුටූ කියන්න හොඳම යාළුවො වගේම හොදම සහෝදරයෝ දෙන්නෙක්. පොඩි කාලේ මේ දෙන්නව පාරේ දාලා ගිහිල්ලා. බයියාජී ට මෙයාලව මුණ ගැහෙනකොට කිරි බොන වයසේ ඉන්නේ. පස්සේ මේ දෙන්නව හදා ගන්න ගන්නවා. බයියාජී කියන්නේ පලාතේ ඉන්නේ දරුණුම මැරයා. කුලියට මිනීමරනවා. මේ දෙන්නත් එතැන හැදුනා නිසා පාසැල් යනවා වෙනුවට චණ්ඩිකම් තමයි ඉගෙන ගත්තේ. පස්සේ මේ දෙන්නා ලොකු උනාට පස්සේ බයියාජී මිනීමරන්න මේ දෙන්නව යොදා ගන්නවා. දෙන ෆොටෝ එකේ ඉන්න කෙනා මරන්නයි තියෙන්නේ.

මේ අතරේ ක්ලබ් එකකදී මේ දෙන්නට ඩිෂා මුණ ගැහෙනවා. හරිම සෙල්ලක්කාර සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒත් එයාගේ රස්සාව තමයි සිරකරුවන් පුනුරුත්තාපනය කිරීමට දායක වීම. ඩේව් කොහොම කොහොම හරි ඩිෂා ට ලං වෙනවා. ඒත් ඇත්ත කියන්නේ නැහැ මැරයෝ කියලා. පස්සේ ඩිෂාගේ ආදරයත් එක්ක, ජිවිතේ ලබන දැනෙන වෙනසත් එක්ක ඩේව් වෙනස් වෙන්න ගන්නවා. එයාට ඕනේ වෙනවා හොඳ රස්සාවක් කරගෙන ඩිෂා එක්ක හොඳින් ඉන්න. ඒ නිසා බයියාජි එක්ක හොඳින් ඉන්න වෙන්නේ නැහැ. පස්සේ රක්ෂණ සමාගමක රස්සාවක් හරි යනවා. බයියාජි මේ සම්බන්ධ නැති කරන්න උත්සාහ කරනවා. හරි ඇති නෙහ් කියාගෙන ගියා. ඩේව් සහ මේ සුරුපී ඩිෂා අන්තිමට මොනවා කරගනිද කියල බලන්න නම් ඔයාලත් මේක බලන්න.

එහෙනම් ඉක්මණටම තවත් එකක් අරගෙන එනකම් දැනට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. ජය!!!

Kill Dill (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

82cfd69d183e27e51c7c7abdca1a98156cefd65c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,618 downloadsDownload Kill-Dill-2014.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

6,618 downloadsDownload Subtitles52 KB

47 comments

  1. kavindu

    niyamai maru filuma anakan hitiye tnx

    1. kavindu

      mama 1st maru

    2. kasun

      thanks saho....

  2. thisal

    අඩො සමිර උබ සුපිරි නෙහ් මන් හිතුවෙ න්ඇ මෙක මෙච්චර ඉක්මනට දෙයි කියලා අඩො තැන්ක්ස් හොදෙ මෙකෙ ඉන්නෙ මගෙ ආසම නිලියා හම්මෙ දැම්ම බානවා ආයෙත් තැන්ක්ස්

  3. Saketha Pulasthi

    අඩේ..මේ පෝස්ටර් එකේ ඉන්නේ Parineeti ද අප්පා.... තව පොඩ්ඩෙන් ෆිලුම බලන්නේ නෑ. උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. නලින් පෙරේරා

    ස්තුතියි සමිර මචං..!

    ජය වේවා!

  5. janaka

    Thanx macho tawa film 2 kin 100 neda all the best

  6. Kulanjana Maduranga

    patta.meka denakm hitiye....meka nm aniwa balanawa.subata thanks SAMEERA Aiye.ohoma ymu.jaya wewa...........

  7. ලක්ෂාන්

    එල එල සමීර සහෝ....මේක අනිවා බෑමක් තමයි...සබට බොහොම තුති...ජය වේවා.....!

  8. Achintha Sameera

    සමීර චතුරංග තැන්ක්ස් බන්
    උබනම් මාරම පොරක්,සුප්ප

  9. “චූටී මල්ලි”

    අප්පටසිරි සනා
    තව 2යි නෙහ් 100 ගහන්න
    හොද පහරක් ගහන් 100ට හොදේ
    එල්ස්
    සබට තුති
    ඔබට ජය........

  10. SaDuN dAnUsHkA

    පුදුම පොරක්නේ
    උපසිරැසියක් මෙච්චර ඉක්මනට දෙනවා කියන්නේ
    එල එල
    100 තව ලගයි නේද ඉක්මනට 100 දෙමු

  11. Anjana ishan Krishaja

    huga dawasakin film ekak balanna welawak thibune ne. Oya karanne hodama ewane. eka nisa meka aniwa balanawa.

  12. G V & M C

    Upasirasiyata Thuthi..
    Nihada Sewaya Agaya Karanawa..

  13. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!

  14. ruchira

    ela sahooo.....

  15. අදිත ප්‍රවීන්

    නියම සෙට් එකක් ඉන්නේ .
    බොහොම තුති සමීර අයියා උපසිරැසියට !
    අනිවා බානවා .

  16. කොබා

    tnQ sahola alut ekak ne balamu enam jaya wewaa :D

  17. me

    Thanks

  18. නුවන්

    තැන්ක්ස් ආ....

  19. hara

    thnx bro

  20. Sam

    thnkss broo..sub 1..elzzzzz...//

  21. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍එ‍ල ‍එ‍ල
    ‍සු‍පි‍රි‍යි ‍අ‍යි‍යේ.
    ‍බ‍ර ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍නේ.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු. ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි,....
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ඉක්‍‍ම‍න‍ට 100 ‍වෙ‍නි ‍එ‍කත්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!

  22. darabana

    thanks bro.. filuma nam supiri wage..

  23. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල සුපිරි හොඳේ...
    සිංදු ටිකනම් කලින්ම බැලුවා...
    ෆිල්ම් එක බලන්න සබ දෙනකම් උන්නේ..
    ඔන්න එහනම් ගන්නවා..
    ජය වේවා...

  25. supun

    niyamai saho

  26. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    100ට සුපිරියක් ගෙමු.
    ජය වේවා. !

  27. akila

    Kollo.. supiri film ekak wage.. aniwa balanawa.. dan damme dwnld wenna.. bohima sthuthi mcho film ekata and sub ekata.. obata jaya..

  28. Teddy

    රන්වීර් සිං මගේ favorite. මෙච්චර ඉක්මනට සබ් දායි කියලා හිතුවේ නෑ සහෝ. තෑන්ක්ස්.

  29. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  30. sanjeewa

    thanks

  31. Pradeep

    Sabata godak thanks saho.............. :P :P :P

  32. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. indika

    thnq :)

  34. silent$

    thanx bro !!!!!!!

  35. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  36. Menu

    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!

  37. bee

    patta patta tnxxxxxxxxxxx

  38. Asanka

    Thanks Machooo...
    Elazzzz :)

  39. Yenu

    Thank you very much...............

  40. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  41. vishvajith harindrapriya

    සුපිරි ෆිලුමක් වගේ.
    අනිවාරෙන් බලනවා.
    සබ් එකට බොහෝම ස්තූතියි!!!!!!

  42. Sanjeewa

    Thanks for sub

  43. rangana

    thanks..............

  44. Nishantha Nuwan

    එල කිරි කොල්ලෝ.ජය වේවා!!!!

  45. sahangayantha

    Thanks a lot saho sub ekata