හොදයි එහෙනම් කාලේකින් ආවා උපසිරැසියක් අරන්. කොහොමද ඉතින්? අද අරන් ආවෙ මගෙ 28 වෙනි උපසිරැසිය, මේ ෆිල්ම් බැලිල්ල නිසා සබ් කොරන්න වෙලාවක් නෑ බොලව්,, කමක්නෑ දැන් අපිට ගොඩක් කට්ටිය ඉන්නවනේ සබ් කරන්න, ඒක ලොකු හයියක්, අලුත් ඒවා ඉක්මන්ටම අපේ සහෘදයන්ට බලාගන්න පුලුවන් උපසිරැසි එක්කම. මම මෙච්චර කල් දුන්නේ පරන…

හොදයි එහෙනම් කාලේකින් ආවා උපසිරැසියක් අරන්. කොහොමද ඉතින්? අද අරන් ආවෙ මගෙ 28 වෙනි උපසිරැසිය, මේ ෆිල්ම් බැලිල්ල නිසා සබ් කොරන්න වෙලාවක් නෑ බොලව්,, කමක්නෑ දැන් අපිට ගොඩක් කට්ටිය ඉන්නවනේ සබ් කරන්න, ඒක ලොකු හයියක්, අලුත් ඒවා ඉක්මන්ටම අපේ සහෘදයන්ට බලාගන්න පුලුවන් උපසිරැසි එක්කම. මම මෙච්චර කල් දුන්නේ පරන එව්වමනෙ ඒක නිසා මේ පාරත් ගෙනාවා පරණ එකක්ම, කමක්නෑනෙ.. 😛
මේක තියෙන්නෙ අමුතු කතා තේමාවක්. අපි සාමන්‍යෙන් වෙයි කියලා නොහිතන දෙයක්, අපි හැමෝම පාරෙ යනවනෙ නෙ, සමහර අය තමන්ගෙම වාහන වලින් යනවා, අනික් අය පොදුප්‍රවහාන රථ වලින් යනවා. ඉතින් මේකෙ ඉන්න අපේ කතා නායකයත් ගමනක් යනවා තමන්ගෙ කාර් එකෙන්. ඔහොම යනකොට මගදි ඉස්සරහින් යන ට්‍රක් එකක් පාස් කරන් යනව, ඕක ඉතින් අසාමන්‍ය දෙයක් යැ නෙ ඔනි තරම් ඔහොම වාහන පාස් කරන් අපි යනවනෙ, හැබැයි මේ ට්‍රක් කාරයාත් අරින්නෙ නෑ ගේමට වගෙ ඇවිත් ආයි මෙයාව ඉස්සර කරනවා, අහ් දැන් වැඩේ මිටර්ද , අර අපිත් වාහන වලින් වෙලාවකට රේස් යනවනෙ පාරෙ යන අනික් උන් එක්ක, ඕකත් එච්චර නොදකින දෙයක් නෙමෙයිනෙ අපි, හැබැයි කාර් එක ඊලග පාර ට්‍රක් එක පාස් කරන්න හැදුවට ඉඩක් දෙන්නෙ නෑ, ටික වෙලාවකින් ට්‍රක් කාරයා අත දාලා කියනව ඉස්සරහට යන්න කියලා, මෙන්න කාර් එක ට්‍රක් එක ඔවර්ටේක් කරන්න හදනකොටම අනික් පැත්තෙන් කෙලගෙන එනවා තව වාහනයක්, නූලෙන් බේරෙන්නෙ, ඒකනම් අසාමන්‍යයි නෙහ් ට්‍රක් කාරයා කාර් එක හප්පන්න හිතාගෙනමයි ඒක කරන්නෙ, දැන් ඉතින් දිගටම වලිය කාර් කාරයාට මක් වෙයිද? ට්‍රක් කාරයා කාර් රියදුරාව මරයිද?
අධ්‍යක්ෂනය – ස්ටීවන් ස්පීල්බර්ග්
ප්‍රධාන නළු – ඩෙනිස් වේවර්
IMdb අගය – 7.7
එහෙනම් කැමති කට්ටිය බලන්නකො, ආයිත් එකක් අරන් එන්නම් , හැබැයි ඉතින් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න පුලුවන්නම් හොදයි, ඔබ කැමතිනම් ….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,406 downloadsDownload Duel-1971.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02
Subtitles by
චූටී මල්ලි
Subtitles
27 comments
mahesh
Sisira Hegoda
Thanks.
විමා
මං හිතුවේ උබ සබ් කෙරුවාව අතරලා කියල
නියමයි ඈ
පරණ උනාට අවුලක් නෑ
බලන්න ඕනා
සබට බොහොම තුති ඈ :Dනලින්
ස්තුතියි වුටි මලේ..
නියම බාන්ඩයක් නේ මෙක..
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
මෙන්න බාන්න දැම්මෝ
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......thisal
අනෙ මන්දා බන් බානවද නැද්ද කියලා බැලුවෙ! ගොඩක් පරන නිසා බලන්න හිතෙන්නෙත් නැ එත් ස්පිල්බර්ග් ගෙ නිසා අත අරින්නත් බැ වගෙ
තැන්ක්ස් සබටKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa......
amila
TXZ
VIDEOS|9
ස්තුතියි ඔබට ..!!!
ඉෂාර වෙත්තසිංහ
නියමයි චූටි මල්ලි...........
ඇත්තටම මේක නම් සුපිරිම චිත්‍රපටියක්
මම පස් සැරේකට වඩා බලල ඇති........
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
ඒ වගේම කුතුහලය අවසානය දක්වාම රඳවා ගන්නට සමත්කම් දක්වන චිත්‍රපටියක් ලෙස මෙය දක්වන්න පුළුවන්.
මගෙත් මේකට සබ් දාන්න පොඩි බලාපොරොත්තුවක් තිබුණා.
කොහොම හරි චූටි මල්ලි ඉස්සර වෙලා.
සෑම දෙනාම නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් තමා මෙය.......
ඔබට ජය..............Bryan Mclean
thankss for the sub.chiti malli saho
thusitha
patta machan eye beluwa suppa
prabhath
niyamai chooty malli thawa karamu ela
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
කැලුම් ගුණසේකර
ඔන්න බාන්න දැම්මා. පුලුවන් වුනොත් බලලා ඉවර වෙලාත් කොමෙන්ටුවක් දාන්නම්. ස්තූතියි උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි චූටි මළේ සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ. ජය෴෴ :P :P
nimal dissanayake
me film eka toragat ekatat, subs dunna ekatat cuti mallita godak thanks.
charith
කාර් කාරයාට මක් වෙයිද? ට්‍රක් කාරයා කාර් රියදුරාව මරයිද? කියන එකට වඩා ලොකු කතාවක් මේකෙ තියෙනව කියල මටනම් තේරුනා.
Hashan M. Priyadarshana
Thanks bro
Nirosha Nirosha
Thank you ...
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Anonymous
ft
Anonymous
thnx bro
Anonymous
good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
HA HA parana ekak. hoda ekak wage spilbergene.... thnx!!!