Watch Trailer

Rurouni Kenshin: The Legend Ends (2014) | දුර්වලයන් සහ ශක්තිවන්තයන් !… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අලුත් ජපන් සලරුවක් ඔයාලට අරගෙන ආවා . මුලින්ම ස්තුති කරන්න ඕන මේක භාර දුන්න සමීර චතුරංග අයියට. මේක මීට පෙර නිකුත් වුණ චිත්‍රපට දෙකකට සම්බන්ධ චිත්‍රපටයක් . ඒ චිත්‍රපට දෙක තමයි Rurouni Kenshin 2012 සහ Rurouni Kenshin: Kyoto Inferno (2014). මේ චිත්‍රපට දෙකම මීට පෙර බයිස්කෝප් අඩවියේ ලබාදීලා තියනවා.…

Rurouni Kenshin The Legend Ends 2014

ඔන්න අලුත් ජපන් සලරුවක් ඔයාලට අරගෙන  ආවා . මුලින්ම ස්තුති කරන්න ඕන මේක භාර  දුන්න සමීර චතුරංග අයියට. මේක මීට පෙර නිකුත් වුණ චිත්‍රපට දෙකකට සම්බන්ධ චිත්‍රපටයක් . ඒ චිත්‍රපට දෙක තමයි  Rurouni Kenshin 2012 සහ Rurouni Kenshin: Kyoto Inferno (2014). මේ චිත්‍රපට දෙකම මීට පෙර බයිස්කෝප් අඩවියේ ලබාදීලා තියනවා. වඩා හොඳින් කතාව තේරුම් ගන්න නම් ඒ  චිත්‍රපට දෙකම බැලුවොත් හොඳයි කියලයි මම හිතන්නේ. ඒ දෙක නොබැලුවා කියලත් අවුලක් නෑ. මේ චිත්‍රපටය රස විඳින්න පුලුවන්.

Action | Adventure | Drama  විදියට තමයි  වර්ගීකරණය කරලා තියෙන්නේ.  ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Tatsuya Fujiwara, Takeru Satô, Emi Takei  යන අය විසින්. ලැබිලා තියන IMDb අගය 7.8ක්. ඉක්මනට කතාවත් කියලා දාන්නම්. කෙන්ශින් කියලා තරුණයෙක් එක්තරා යුගයකදී මිනීමරුවෙක් වෙලා ඉන්නවා. ඒත් මෙයා ඒ දේවල් කරන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ගේ  දුක නැතිකරලා රටට සාමය උදා කරන්න. මෙයාට රජයේත් ප්‍රසාදය ලැබෙනවා. රජයට විරුද්ධ ශිශියෝ කියලා දුෂ්ටයෙක් යුධ නැවක් ජපාන මුහුදේ නවත්වලා කෙන්ශින් කලින් කරපු අපරාධවලට දඬුවම් දෙන්න කියලා රජයට තර්ජනය කරනවා. එහෙම කරන්නේ කෙන්ශින් ඉලක්ක කරගෙන ඉන්නේ තමන්ව බව ශිශියෝ හොඳටම දන්න නිසා. ඉතින් කෙන්ශින්ගේ යාලුවොයි, එයාගේ ගුරුතුමායි මේ අභියෝගවලට මුහුණ දෙන හැටි තමයි මිනිත්තු 135ක් තුළ දිවෙන්නේ. කඩු සටන් එහෙම ගොඩක් තියනවා. හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා.

හැකි අය හැකි පමණින් අදහස් දක්වලා යන්න . තවත් සලරුවක් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා . දිගටම රැඳෙන්න බයිස්කෝප් සමග !


No Good Deed (2014) on IMDb

 

 

705 MB (HD) කොපිය මෙතනින් බාගන්න

4C39219F7406C6AA0309B424A1524428E2B9942F

1.58 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

E18DEAF7CABCEB9377E8AD7F5F7D69DD8E7D37C4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,008 downloadsDownload Rurouni-Kenshin-The-Legend-Ends-2014.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

7,008 downloadsDownload Subtitles54 KB

37 comments

  1. Kulanjana Maduranga

    supri filumak ne.aniwa banawoooo...subata thanks ADITHA saho.digatama sub demu.jaya werwa.........

  2. Thisan

    thx brov

  3. G V & M C

    IMDb
    7.8/101,378 votes

    Patta Agayakne..
    Anivaryen Gannona..
    Thanks For Sub.

  4. මධුශාන් (ගජිනි)

    මම මේ ෆිල්ම් එකේ කලින් එක නම් බැලුව ඊටත් කලින් ෆිල්ම් එකකුත් තියෙනවා කියල දැන් ටම දැනගත්තේ.
    තැන්ක්ස් මචන්.... nice work.........
    ජයවේව...............!!!!!

  5. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කලින් එකනම් බැලුවා. මේකත් බලනවා.
    තව එකකුත් එයිද??? :-D
    ජය වේවා. !

  6. Prasad

    නියමයි, කලින් එකත් බෑවා එලටම තිබුනා ෆිලුම. මම 2012 ෆිලුම ගැන දැනන් හිටියේ නෑ ඕන්න දෙකම දැම්මා එහෙනන් ජය වේවා..............

  7. සිතුම් L. කෝදාගොඩ

    ඔන්න මාත් මේක බාන්න දැම්මා.ස්තුතියි.ජය වේවා

  8. thusitha tpka

    ela wadak arrow S3 E10 sinhala sub eka ikmanata dandooo

  9. Gayan

    Ela man film 3 ma baluwa mea film aka tama patta kattak kawee copy akak hoya ganda

    Dan Sub dala balanawa

    Thanks bro....

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. kasun

    niyamai thanks

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. wajira

    elane anakal hitiye thanks ...............hobit 3 dennakooo

  14. isuru

    me film akata sub set wena copy akak direct ganna link akak awnda plez..

  15. kaveesha anjula

    maxxa thanks

  16. Srimal Nishan

    thanks ................

  17. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    සුපිරි ෆිලුමක් වගේ.
    තාම එකක් වත් බලලා නම් නෑ.
    අනිවා බලන්න ඕනේ දැන් නම්.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තුතිය අදිත සහෝ
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!!!!

  18. රවිඳු නිපුන්

    බොලේ මේ උඹනේ...
    නියමයි ආ...
    දිගටම සබ් දෙමු..
    තෑන්ක්ස් මේකට...

  19. pamuditha

    thank U වේවා! ;)

  20. Sanjaya

    Thanks Saho.... Sunb akata Bohoma Pin....

  21. Deex

    thanks

    digatama karagena yanna...................................

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. “චූටී මල්ලි”

    මේකන්ම්
    බැලෙයිද කියන්න බෑ
    කෝම උනත් සබට තුති
    ඔබට ජය...............

  24. indika

    thnq :)

  25. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Anjana

    tawa karanna sakthiya lebenna onee...tanks a lot for sub.....

  27. pavithra rushan

    pateta film eka bnzzzzzzzzzzz..........meke ituru ekath ela mcoooooo..........ublta thawa wadi wadiyn sub krnna labewa kyala pathamiiiii.........

  28. shehan

    elazzzz film okkoma maru mekath a widiyatama ati jaya wewaaaa....

  29. sanath

    thanks macho sub ekata
    niyama film ekakne dila thiyenne......

    1. Anonymous

      4 weni eke sub ekath ikmanata onee bro

  30. aa

    සබට තුති
    ජයම වේවා..!!

  31. Amalka

    සබට තුති සහෝ

  32. keshan

    thanks bro

  33. Navod nimsara

    4 weni ekatath sub dennko ikmnta

  34. Anonymous

    4 weni eke sub onee ikmanata

  35. Anonymous

    4 veni sub eka oni

  36. නිමේෂ් කාවින්ද .

    උපසිරැසියට බොහොම ස්තූතියි අදිත සහෝ ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට !