මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය.. මුලින්ම මට මේ නිරිමාණය කරන්න ඉඩ දුන්න “සමීර කරුණාරත්න” සහෝට මගේ ස්තූතිය.. ඒ වගේම ඉංග්‍රීසි අවුල් වුන තැන් වලදි පිහිටට හිටපු බුද්ධිනී අක්කට, රජිතා අක්කට වගේම සුජිතා නංගියට තැන්කූ වේවා.. ඒ වගේම මේ මගේ පළවෙනි නිර්මාණය හින්ද වැරදි අඩුපාඩු එහෙම ඇති.. බැන බැන හරි…

මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය..
මුලින්ම මට මේ නිරිමාණය කරන්න ඉඩ දුන්න “සමීර කරුණාරත්න” සහෝට මගේ ස්තූතිය.. ඒ වගේම ඉංග්‍රීසි අවුල් වුන තැන් වලදි පිහිටට හිටපු බුද්ධිනී අක්කට, රජිතා අක්කට වගේම සුජිතා නංගියට තැන්කූ වේවා.. ඒ වගේම මේ මගේ පළවෙනි නිර්මාණය හින්ද වැරදි අඩුපාඩු එහෙම ඇති.. බැන බැන හරි කමක් නෑ කස්ටියම බලන්න.. මම මගේ පළවෙනි සබ් එක වෙනුවෙන් තෝර ගත්තෙ මම බලපු අමුතුම විදියෙ කොමඩි ෆිලුමක්.. දැන් කොමඩි ෆිල්ම් කියල එන්නෙ පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම්ම කුණුහරුප කියන/පෙන්නන එකනෙ.. එහෙම බලනකොට මේ ෆිල්ම් එක කාටත් බලන්න පුළුවන්… (කවුරුවත් විවේචනයට නෙවෙයි, මට දැනෙන දේ කිව්වෙ..)
මේ ෆිල්ම් එක 2009 මැයි 14 දින තිරගතවීම ආරම්භ වූ මෙම සලරුවේ ප්‍රධාන චරිත දෙකෙන්.. “Jung Jay-young” ප්‍රධාන නළුවා විදියටත්, “Jung Ryeo-won” ප්‍රධාන නිලිය විදියටත් අධ්‍යක්ෂකවරයා විදියට “Lee Hae-jun” කටයුතු කලා…… ඒ වගේම මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා…
දැන් අපි කතාව ගැන බලමුකෝ….
“KIM Sung-geun” කියන්නෙ ව්‍යාපාරිකයෙක්, එයා ණයක් ගන්නව.. ඒත් ටික කාලෙකට පස්සෙ එයා වැඩ කරපු කම්පැණිය බංකොලොත් වෙනවා.. අන්තිමට ණයයි, පොලියයි එකතු වෙලා මිනිහට වෙන්නෙ සියදිවි නසාගන්න.. එයා මැරෙන්න හදන විදියක් වැරදිලා, එයාට වෙනවා දූපතක අතරමං වෙන්න… (ඇරෝ එකේ ඔලිවර්ට වුනා වගේ..) හැබැයි මෙයා අතරමං වෙන්නෙ ටිකක් අමුතු විදියට…… මිනිස්සු, බිල්ඩින්, වාහන, බෝට්ටු පැය 24ම පෙනි පෙනි මෙයා දූපතක අතරමං වෙනව…… ඒ කොහොමද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.. මෙයා කොච්චර ව්‍යාපාරිකයෙක් වෙලා හිටියත් ටිකක් මොංගල් ඩයල් එකක්… මෙයා දූපතේ ජීවත් වෙන්න කරන ආතල් වැඩ බලලම ඉන්නකෝ.. මෙයාට අතරමං වෙලා ඉන්න දූපතේදි නූඩ්ල්ස් කන්න ඕන වෙලා කරන පිස්සුවක් බලන්නකෝ… ඒ අතර මෙයා දූපතේ ඉන්නවා කියල දන්නෙ එකම එක කෙල්ලෙක්”KIM Jung-yeon” කියලා.. වැඩේ කියන්නෙ මෙයත් අවුරුදු 3 කින් එලියටවත් බැහැල නැති මානසික රෝගයක් තියන කෙල්ලෙක්.. මෙයා දූපතෙන් බේරෙයිද….? මේ දෙන්න හම්බෙයිද….? ගත්ත ණය…?
මේ දෙන්න කරන, කියන ගොං වැඩ වගේම මේ ෆිල්ම් එකෙන් කියනවා ලොකු කතාවක්.. ඒ “ණය”ගැන.. ණය ගන්න එක සාප්පු සවාරි යනව වගේ ලේසි දෙයක් උනාට ඒකෙන් මිනිස්සු විඳින පීඩාව ගැනත් මේ ෆිල්ම් එකේ හාස්‍ය අතරින් කතා කරනවා…. සල්ලි පස්සෙ ගිහින් ජීවිතේ නැතිකර ගත්ත සරල බව, නිදහස් බව, සුන්දරත්වය හොයන මේ අපූරු මිනිසාගේ සුන්දර කතාව විඳිමු…
තව තවත් සබ් කරන්න අපිව දිරිගන්වන්න පහලින් අදහසක් කොටල යන්න… අපි බලාපොරොත්තු වෙන්නෙ එච්චරයි…. එහෙනම් ලඟදීම තවත් උපසිරැසියකින් හම්බෙමු…
සැමට ජය….!! 🙂
744 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
732C06B89193502AF8351BB73508AC5449848E98 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,745 downloadsDownload Castaway-on-the-Moon-2009.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/L.P.Ashen_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.P. අශේන් තක්ෂිල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශේන් තක්ෂිල
Subtitles
60 comments
amila Jayasena
Ashen Thakshila
(Y)
thisal
කොමඩි එකක් දුන්න එක නම් වටිනවා සහො එත් sex with කොමඩි තමා සුපිරි බඩ කොර වෙනකම් හින වෙන්ඩ පුලුවන් දිගටම සබ් දෙනවා තැන්ක්ස් සබට
Ashen thakshila
sex wenama comedy wenama dennam……. hehehehe
Snake Raj
අශේන් සහෝ මුලින්ම ගෙනල්ල තියෙන්නෙ මරු ෆිල්ම් එකක් නෙ. දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දෙමු ආ.. කතාව කොටල තියෙන විදියට නොබල ඉන්නෙ කොහොමද ආ.. අනිව මේ ෆිල්ම් එක නම් බලන්නම ඕනි. තවත් මේ වගේ ලස්සන උපසිරැසි ගේමු. ජයෙන් ජය ඔයාට සහෝ..!
Ashen thakshila
sex wenama comedy wenama dennam....... :) hehehehe
Ashen thakshila
aniwa balanna .... thnx bro
Sampath MJ
Niyamai. Thanks Bro...........
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ashen thakshila
thanks.....!
budusaranai.....!!
Tharindu randika
Patta filem akak wage ela ela digatama mewage awa denna .
dammika
niyamai palaweni ekama korean ekak thoraganipu nisa wenamama sthuthikaranna hithuna....
jaya wewaChami.S
Thanks....
තාරක
තැන්කු වේවා සහෝ..පලවෙනි උපසිරසියට සුබ පැතුම්..
නලින් පෙරේරා
පළමු නිර්මාණය උනුසුම් සුභ පැතුම් සහෝ! අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
දිගටම නිර්මාන කරමු.ජය වේවා!
Kulanjana Maduranga
niyama filumak ne.G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASHEN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Ashen thakshila
elaz......... thanks bro
Sisira Hegoda
සුභපැතුම්. ජයවේවා
yeshu
tnx
ruwan premathilaka
පට්ට කොල්ලොන්ගේ වැඩ සුපිරියි.
Ashen thakshila
ema thamai ithin :)
rasika
tawa koriyan ewa denna
SHIRAN
THANKS SAHOO
kanchana
mmmm..palaweni film eka godak lassanay wage .. patan genma hoda nam dura gamanak yanna puluwan... ehema wenna kiyala suba pathanawa, thank sub dunnata
tomba
hodai asen
ubata thawa thwath sub denna sakthiya labewa.....
mama tomba..
heeee.......Ashen thakshila
thanku tombo
venuka
elaaaaaa
prabhath
thanks
Yenu
Thank you........
සිතුම් L. කෝදාගොඩ
පළවෙනි එකට සුභ පැතුමන් පිලිගන්න
කොමඩි හොරර් ඕන ජාතියක් දෙන්න
දුන්නු ගමන් අපි ඉන්නවා බාගන්න
තැන්කියු සොයුර දිගටම අප හා ඉන්නravi
උනුසුම් සුභ පැතුම් සහෝ!
shan
thanks machan
indika
thnq :)
Srimal Priyanga
Tnks bro.............
Dharshana....
Thanks....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
මේකන්ම්
බැලෙයිද කියන්න බෑ
කෝම උනත් සබට තුති
ඔබට ජය...............තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)indunil
elazzzzzzzzzzzzzzzzzzzzz.thanx
Nandana
Thank U Ashain.
Srimal Priyanga
Tnx mach film eken sira kathawak kiyawenne. ela
රොයිලි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Uraj Deemantha
එල එල බාමි බාමි.... :)
dayal
ගින්දර කාලෙකින් හොද ෆිල්ම් එකක් බැලුව
(Ashen)[email protected]
දිරිගැන්වීමට තුති….
Uraj Deemantha
පට්ට පතුරු ෆිල්ම් එක ආ...... :)
(Ashen)[email protected]
දිරිගැන්වීමට තුති….
එල්.සී. දමැල්
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට
උපසිරසට තුති….
ජය….!Induni
Really nice movie :) Thank you so much!!!
(Ashen)[email protected]
දිරිගැන්වීමට තුති….
mahima
pattama feel vena venasma vidiye kathavak.adu viyadamakin me vage patta therumak thiyema film ekak baluvamai.patta saho
(Ashen)[email protected]
දිරිගැන්වීමට තුති....
asanka
tnx saho
rehan
supiri wadak malli. thx sub ekata
Ajith Premathilaka
Niyamai (y)
nidi
ඉස්ඉස්සෙල්ලාම තෝරාගෙන තියෙන්නේ සුපිරි චිත්රපටයක්. ඒකට නියමෙට සබ් කරලා අෂේන් එකෙන්ම තාරකාවක් වෙලා!
තෑන්ක්ස් අෂේන්!
ඇයි දැන්මම ඇති වෙලා වාගේ? ආයෙමත් බයිස්කෝප් සයිට් එකට එන්න, ඒක බබළවන්න!malith
Ela ela
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Ishan Madusha
නියමයි.ස්තූතියි සහෝ
ricadodamien
Thank U Ashen brother & baiscope team for the sub, it was beautiful & loved it very much. all the best to baiscope team................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamai....